Watch Trailer

Believe Me: The Abduction of Lisa McVey (2018) Sinhala Subtitles | මාව විශ්වාස කරන්න කවුරුත් නැද්ද [සිංහල උපසිරසි සමඟ]

IMDB අගය 7.1 ක තියාගත්ත 1984 දී වෙච්ච සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක් ගැනයි අද මං කියන්න යන්නේ. මේ චිත්‍රපටියට නිර්දදේෂයන් 8 ක් හම්බවෙලා තියනවා වගේම ජයග්‍රහණ 3 ක් අරන් තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jim Donovan වගේම කතාවේ පිටපත ලියලා තියෙන්නේ Christina Welsh . කතාව ගැන පොඩ්ඩක් කිව්ව…

IMDB අගය 7.1 ක තියාගත්ත 1984 දී වෙච්ච සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක් ගැනයි අද මං කියන්න යන්නේ. මේ චිත්‍රපටියට නිර්දදේෂයන් 8 ක් හම්බවෙලා තියනවා වගේම ජයග්‍රහණ 3 ක් අරන් තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jim Donovan වගේම කතාවේ පිටපත ලියලා තියෙන්නේ Christina Welsh .

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් , එක දවසක් රෑ ක ලීසා වැඩ මුරය ඉවර වෙලා ගෙදර බයිසිකලයේ ගෙචර යනකෙ‍ාට පැහැරගෙන යනවා. මේ වෙනතක‍ොටත් ලීසා පවුලේ කෙනෙක් අතින් වසර ගණනාවක ලිංගික අපයෝජනය වෙලා තියනවා. මේ පැහැරග්තත කෙනා මේ දවස් වල ස්ත්‍රී ඝාතකයෙක්. ඉතින් කොහාමහරි ලීසා ව පැහැරගත්ත කෙනා ලීසා නිදහස් කරන්න කැමති කරගන්නවා. ඊට පස්සේ ලීසා ගෙදර ආවාට පස්සේ ගෙදර කවුරුත් එයා කියන කතාව පිළිගන්නේ නෑ. පොලීසියට ගියත් එක් කෙනෙක් ඇර මේ තකාව විශ්වාස කරන්නේ නෑ. කතාව ගැන මීට වඩා කියන්න ගියොත් කතාව රස නැතිවෙයි. කතාව බලලා හොද නරක කියන්න‍කෝ.

කොහොමහරි මේක මගේ පළවෙනි උපසිරුසිය. මං පුළුවන් උපරිමෙන් කරත් අඩුපාඩුවක් තියනවානම් කියන්නකෝ. එහෙනම් හැමෝටම සුබ නත්තලක් වේවා….

එහෙනම් තවත් කතාවකින් හම්බවෙමු/

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,556 downloadsDownload Believe-Me-The-Abduction-of-Lisa-McVey-2018.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-12-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

ඉසුරු චින්තක

Subtitles

4,556 downloadsDownload Subtitles36 KB

14 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. එල්.සී. දමැල්

    පළමු උපසිරස වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. jagath55

    Thanks

  6. Anonymous

    නියමයි බන්. හොඳ කතාවක් වගේ.
    දිගටම උපසිරැසි ගේන්න හොඳේ.

  7. indika75

    thanks..

  8. lakshan

    thanks ........................

  9. Anonymous

    Thanks....

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  11. රිශාන්ත

    Thanx brother

  12. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  13. Lakshansilva18

    thanks

  14. Dewadithya

    Thanks for sub!