හරි එහෙනම් මට මේක තමා මේ අවුරුද්දට කරන්න වෙන අන්තිම සබ් එක ඒ වගේම මගේ දෙවෙනි එක. කලින් කරපු එක වගේ නෙමෙයි මේක පවුලේ ඔක්කොටම එකපාර ඉදගෙන බලන්න පුළුවන්. ෆිල්ම් ඒකේ නම තමා Achtste Groepers Huilen Niet. කියවගන්න පුළුවන් උනාද එහෙනම් හොදයි මොකද තාම මටත් කියවගන්න බෑ.කියවගන්න බැරි උනත් අවුලක් නෑ. කොහොමත්…

හරි එහෙනම් මට මේක තමා මේ අවුරුද්දට කරන්න වෙන අන්තිම සබ් එක ඒ වගේම මගේ දෙවෙනි එක. කලින් කරපු එක වගේ නෙමෙයි මේක පවුලේ ඔක්කොටම එකපාර ඉදගෙන බලන්න පුළුවන්. ෆිල්ම් ඒකේ නම තමා Achtste Groepers Huilen Niet. කියවගන්න පුළුවන් උනාද එහෙනම් හොදයි මොකද තාම මටත් කියවගන්න බෑ.කියවගන්න බැරි උනත් අවුලක් නෑ. කොහොමත් මේකේ ඉංග්‍රීසි නම Eighth Graders Don’t Cry හැබැයි ගොඩක් අය දන්න නම තමයි Cool Kids Don’t Cry කියන එක. පළවෙනි කෝවීඩ් එක ආපු කාලේ ෆිල්ම් ගැන තිබ්බ ගෘප් එකකින් තමා මටත් හම්බවුනේ. කොහොමහරි මේක IMDb අගය 7.4 කුත් කුණු තක්කාලි අගය 78% කුත් අරගෙන තියනවා. මේක අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Dennis Bots. මේක ඇවිල්ලා 2012 දී නෙදර්ලන්තෙදී කරපු එකක් කතා කරන්නේ Dutch භාෂාවෙන්. කොහොමහරි 1999 දී Jacques Vriens ලියපු Achtste Groepers Huilen Niet (ඒ කියන්නේ ෆිල්ම් එකේ නමම තමයි) පොත පාදක කරගෙන තමා මේක හදලා තියෙන්නේ.
කතාව ගැන කියනවානම් කතා නායිකාව තමයි අකී. මේ අවුරුද්දේ ආපු Clouds (2020) බැලුවානම් ඒකේ ඉන්න සැක් වගේ තමා මෙයත් හැබැයි ඒ තරම් වාසනාවන්ත නම් නෑ. කොහොමරි අකී ෆුට්බෝල් ගහන්න දක්ෂයි ඒවගේම කොල්ලොත් එක්ක වලි දාගන්න දක්ෂයි. කොහොමහරි අටේ පන්තිය අන්තිමේදී තියන තැගේ වෙනුවෙන් ලෑස්ති වෙනවා මෙයි පන්තියේ කට්ටියමයි. ඔහොම යද්දී අකී ට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒකත් එක්ක තමා කතාව යන්නේ. කතාව ගැන නම් මීට ඩවා කියන්‌නේ නෑ. මොකද එහෙම වුනොත් අවුල්. හැබැයි කතාව ගත්තොත් A Walk to Remember (2002) කතාවටයි සමානයි. හැබැයි වයසත් එක්ක ගත්තොත් Bridge To Terabithia (2007) කතාවට සමානයි.
හරි එහෙනම් ෆිල්ම් ඒක බලලම හොද නරක කියන්න. ඒවගේම තමා ලබන 2021 අළුත් අවුරුද්ද 2020 වගේ වෙන්නේ නැති හොද අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ආදරය කරනවා කියන්නේ ෆුට් බෝල ගහනවා වගේ. ඇත්ත ජීවිත වලත් ජෝප්ලා අකීලා ලෝරන්ස්ලා හම්බවෙනවා. ඔයා ක්‍රීඩකයා වුනාට හරියට ගෝල ඒක දාගත්තොත් ගොඩ නැත්තම් ඉවරයි. ඒ් කියන්නේ කවුද තෝරන්නේ කියන එක ඔයාට බාරයි. මොනවා වුනත් තරගයක ජය පරාජය දෙකක් තියනවා. ඒ කියන්නේ හදිස්සියෙවත් තරගය දින්නොත් කප් එක ඔයාට හම්බවෙනවා. ඒ වගේම තමා තරගය පැරදුනොත් කප් එක ඔයාට නැතිවෙනවා. තරග කරනවානම් දෙකට ඉගෙනගන්න ඕන. ඒ් වගේම තමා ආදරය කරනවානම් අතහරින්නත් ඉගෙන ගන්න ඕන.
එහෙනම් තවත් කතාවකින් හම්බවෙමු/
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
2,279 downloadsDownload Eighth-Graders-Dont-Cry-2012-AKA-Achtste-groepers-huilen-niet.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-12-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු චින්තක
Subtitles
7 comments
indika75
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ruchira
Thanks for the sub!!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashan
Cool kids dont cry ෆිම් එකේ සබ් එක ඉක්මනට ඕනේ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Eighth Graders Don’t Cry (2012) AKA Achtste-groepers huilen niet Sinhala Subtitles | අටේ පන්තියේ ළමයි අඩන්නේ නෑ [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/Achtste-Groepers-Huilen-Niet-2012.jpg)
thanks..