1978… මේ කාලයෙ තමයි ඉන්දියාව හා පාකිස්තානය අතර සම්බන්දතා පුදුම හිතෙන විදිහට ශක්තිමත් වුනේ. නායකයින් අතරේ දුරකතන මාර්ගයෙන් වාද විවාද පැවැත්වුනා වෙලෙඳ මාර්ග විවෘත වුනා. LOC හි වෙඩි තැබීම් සිදු වුනා. ඒත් ඉන්දියාවට බාහිර නොවන අභ්‍යන්තර ගැටලු තිබුනා. රට ඇතුලෙ ජාත්‍යන්තර සංවිධාන බිහි වුනා. JKLF, MNF, TNL…

1978… මේ කාලයෙ තමයි ඉන්දියාව හා පාකිස්තානය අතර සම්බන්දතා පුදුම හිතෙන විදිහට ශක්තිමත් වුනේ. නායකයින් අතරේ දුරකතන මාර්ගයෙන් වාද විවාද පැවැත්වුනා වෙලෙඳ මාර්ග විවෘත වුනා. LOC හි වෙඩි තැබීම් සිදු වුනා. ඒත් ඉන්දියාවට බාහිර නොවන අභ්‍යන්තර ගැටලු තිබුනා. රට ඇතුලෙ ජාත්‍යන්තර සංවිධාන බිහි වුනා. JKLF, MNF, TNLA… බටහිර ඉන්දීය නිදහ්ස් සංගමය. බෝම්බ දැමීම්, වෙඩි තැබීම්, පැහැර ගැනීම්, ත්‍රස්තවාදය බොහොම බිහිසුනු විදිහට පැවතුනා.
ඒත් ලොකුම සිද්දිය වුනේ ගුවන් යානයක් පැහැර ගැනීම. ඉන්දියාවට අයත්ව තිබූ ගුවන් යානා පැහැර ගැනීමට ලක් වුනා. තුන් වතාවක්ම. ඒ හැම මොහොතකම ඔවුන් නොයෙක් ඉල්ලීම් කලා. එක් විටෙක ත්‍රස්තවාදීන් නිදහස් කරන්නට ඉල්ලුවා. මුදල් කප්පම් ඉල්ලුවා. ඒත් ඒ හැම අවස්තාවකම ප්‍රතිපලය වුනේ සිවිල් වැසියන්ගේ මරනය. රජය සහ බුද්දි අංශ දිගින් දිගටම උත්සහ කලා. එහෙත් එම පැහැර ගැනීම් නවත්වන්නට බැරි වුනා.. යුධමය පියවර, සාම උපක්‍රම, බුද්දිය, මේ හැම දෙයක්ම අසමත් වුනා.
ඒත් කතාවක් තියෙනවනෙ. ඉතිහාසය වෙනස් කරන්න එක මොහොතක් හොඳටම ඇති කියලා. ඒ හතර වෙනි අවස්තාවෙදි ඔවුන් එය වෙනස් කරනවා. රහස් ඔත්තු සේවය හරහා ගනුදෙනු කරනවා. මේ වතාවෙ ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ නායකයෙක් සාමාජිකයින් තුන් දෙනෙක් සහ, පවුම් මිලියනයක්. ඒත් සමග ලන්ඩන් යාමට ගුවන් යානයක් හා අපරාද වාර්තා ඉවත් කරගැනීමක්. මේ ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කිරීමට ඔවුන් සම්බන්ද කරගන්නෙ රෝ හෙවත් රහස් ඔත්තු සේවයේ සාමාජිකයෙක් වන බෙල් බොටම් ව.ඉතින් මේ බෙල් බොටම් කොහොමද ගුවන් යානය නිදහ්ස් කරගන්නෙ කියල කතාව බලලම දැනගමු.
සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නෙ 80දශකයේ ඉන්දියානු ගුවන් සේවයට අයත් Flight 423, 405 සහ 421දරන ගුවන් යානා පැහැරගැනීම් වලට අදාල සිද්දීන්. අධ්‍යක්ශනය කරන්නෙ Ranjit M Tewari. රංගනයෙන් දායක වෙන්නෙ Akshay KumarLara Dutta, Vaani Kapoor සහ Huma Qureshi. මේ චිත්‍රපටිය මේ වසරේ අගෝස්තු 19 වනදා සිනමා ශාලා වල තිරගත වුනා. එයින් කෝටි 49.14 ක ආදායමක් ලැබූ අතර සැප්තැම්බර් 16 වනදා OTT හරහා නිකුත් වුනා. ඒ වගේම මේ චිත්‍රපටිය ගල්ෆ් කලාපීය රටවල්, සෞදි අරාබිය, කුවේට් සහ කටාර් රාජ්‍ය වල ප්‍රදර්ශනය තහනම් වුනා. ඉතින් හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB / HD පිටපත් සඳහා වලංගු වේ.
15,945 downloadsDownload BB-2021.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
76 comments
Nisa
සෙනුර
මේක හොද සේවයක්..සෑහේන වටිනවා..කරන සේවය...මුදලක් නැතුවම තම කාලය ශුමය කැප කරමින් කරන දේට ඇගයීමක් අවෂයි..තව තවත් සබ් කරලා ලංකාවෙි මිනිස්සුන්ගේ රසවින්දනයට යමක් එකතු කරන්ක හැකියාව ලැබෙන්න ඔනා..
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සිස්.
සචිත්‍ර නිර්මාණ
බයිස්කෝප් එකේ කොල්ලො කෙල්ලොන්ට ඔක්කොටම සුබ පතන්න ඕනේ.... ඇත්තටම මේකට කොච්චර ස්තුති කරත් මදි මේ කරන වැඩේ හරිම හොඳයි...
මම බයිස්කෝප් එක්ක සම්බන්ධ වුණේ මේ බයිස්කෝප් එක පටන් ගන්න කාලේ ඉඳලා......
ඉතින් මේ ෆිල්ම් ටීවී සීරියස් බලන්න පුරුදු කළේ ඇත්තටම මේ බයිස්කෝප් එකේ ඉන්න කොල්ලො කෙල්ලො ටික තමයි . අපි මං කියන්නේ මේ සබ්ටයිටල් ගන්න එන අය හැමෝටම මේ කොල්ලො කෙල්ලොන්ට කමෙන්ට් එකක් දාලා හරි සප් එකක් දෙන්න කියලා මං ඉල්ලනවා ස්තූතියි......
tharidu16
thanks
Anonymous
patta
Namal
Sex Education එකට සබ් දෙනවද ඔයාලා?
sheron
Thanks sister
Kushan
Sub ekata thanks
R_deshan
සබ් එකට තෑන්ක්ස් සහෝදරී.දැන්නම් ඉතින් හින්දි කිව්වොත් බොහෝදුරට ඔයා තමා.හින්දි කරන්න හිටපු අය අඩුයිනෙ දැන් සයිට් එකේ.මේකනං බැලුවෙ ජැකොලිං අක්ක නිසාමයි.වෙන නම් ගන්න දෙයක් නෑ ඉතිම් ෆිල්ම් එකේ:-)
R_deshan
සමාවෙන්න ඕන Bhoot police එකට දාන්න ගිය කමෙන්ට් එක මේකට දාලා.මේකට සබ් දුන්නටත් තැන්කුයි වේවෝ!!
Anonymous
Bhoot police hodai bn ara prisoners of ghostland magulata wadya
Anonymous
me dwaswala film ekakwath ntnm ithin epawenow
bohoma pin me karana sewayata
digtma sub demuoshanda
තන්ක්ස් සිස් ...
Neo
Thanks sister
keep it upRatta
Paharak aran awilla neh
Thanks akkeHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී...!!
Anonymous
තෑන්ක්ස් වේවා
Lakmal
subata thanks
Anonymous
SUPIRI WADAK
Anonymous
CHEHRE(2021) THAMA NADDA SIS
Dineth de silva
Thanks sister
V.P
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරී
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Redrux
Thnkz sis
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Naveen
උපසිරසියට තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Samith
Thanks sister
Anonymous
thanks for sub sis
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට තුති වේවා
Uvi
ස්තුතියි දහරා සහෝදරිය
දිගටම අලුත් හින්දි මූවීස් දෙමුAnonymous
Kaanekkane-2021 sub please
Anonymous
තෑම්ක්ස්
Hasindu
Hi Thanks Sub Ekata Puluvannam Departure Series Ekata Subtitles Denna Puluavnda
Bhanuka
ෆිලුමත් නියමයි
සබත් ලෙසටම තිබුනාroosara
link nadda
Oshada
සබට තෑන්ක්ස් අක්කේ
Anonymous
thank u
Anonymous
FILM EKAI SUB EKAI DEKAMA NIYAMAYI.MENNA ME WAGE ALUTH EWA IKMANINMA DENNA.ALUTH EWA ISSELAMA DENAKOTA THAMAYI PREKSHAKAYO WADI WENNE.biscope siyalu sahodara sahodariyanta jayen jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!!
Anonymous
DAHARA ge sub ekk nam ithin ayi KIYANNA DEYAK NA.kuda kalaye sitma apita sub genawa SAHODARI.OBAGE IDIRI WADA KATAYATHU WALATA JAYEN JAYAMA WEWA............................................................................
dulan
සබ් එකට ස්තුතියි
Gayan
උපසිරසියට ස්තුතියි
Ram
THANKS SISTER
Anonymous
thank you sister!
god bless you!Anonymous
තැන්කු තැන්කු
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා!!!J.d
Thnkz sis
Hindi mini series ekakuth krmuAnonymous
එලකිරි සුපිරිකිරි
Deegayu Abeysekera
thanks sister
digatama sub denna wish karanawa!!!!!!!!!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thnkz sub akata