ඔන්න මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ 2002 වසරේ තිරගත වුණු Horror | Mystery | Thriller ගණයන්ට අයත් වෙන ටිකක් අමුතුම සිනමා නිර්මාණයක්. ෆිල්ම් එක ගැන කියනව නම්, මේ ෆිල්ම් එක 2002 වසරේ තිරගත වුණු ඇමෙරිකනු ෆිල්ම් එකක්. ෆිල්ම් එක මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2002 වසරේ ඔක්තෝබර් මාසෙ 18 වෙනිදා ඇමෙරිකාවේ…

ඉතින් කතාව පැත්තට ගියොත් මිනිත්තු 105ක් පුරාවට ගලායන මේ සිනමාපටයෙන්, දෙවැනි ලෝක යුද්ධ සමයේදී අත්ලන්තික් සාගරයේ මුර සංචාරයේ යෙදුණු ඇමෙරිකානු නාවික හමුදාවට අයත් Tiger Shark නම් වූ සබ්මැරීනයක් සිටින පිරිසට මුහුණ දීමට සිදුවන අභිරහස් සිදුවීම් පෙළක් ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්. කමාන්ඩර් බ්‍රයිස්ගේ නායකත්වය යටතේ අත්ලන්තික් සාගරයේ මුර සංචාරයේ යෙදෙන Tiger Shark සබ්මැරීනයට ජර්මානු සබ්මැරීන් ප්‍රහාරයක් එල්ලවුණු නැවකින් දිවි බේරාගත් පිරිසක් ගොඩවෙනවා. මේ සිදුවීමෙන් පස්සෙ තමයි අභිරහස් දේවල් සිද්ද වෙන්න පටන් ගන්නෙ.
ඇත්තටම ෆිල්ම් එකක් බලද්දි අපිට අවසානය ගැන සිතුවිල්ලක්, අපේ වචනයෙන් කිව්වොත් පොඩි idea එකක් ගන්න පුළුවන් නේද? ඒත් මේ ෆිල්ම් එකේදි මට නම් ඒක හරි ගියේ නැහැ. අවසානයේදි සිද්ද වෙන්නෙ වෙනස්ම සිදුවිම් ටිකක්. කතාව ගැන වැඩි විස්තරයක් කිව්වෙ නැත්තෙ ඒ නිසයි. ෆිල්ම් එක බලල ඔයාලම තීරණය කරන්නකෝ…
~~MAY WE MEET AGAIN~~ ~~අපි නැවත හමුවේවි~~
Due to copyright issues, we do not provide any torrent link.
Below.2002.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,416 downloadsDownload Below-2002.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/IsuruSampath1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
21 comments
Soori
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
*************
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mithun
Thank you
අසිත
paata katwak wage malli
thanks mewa hoyala sab denawataSajith Anthony
ෆිල්ම් එකනම් අනිවා බලන්න හිතුනා
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Gayan
Sub ekata thank's saho.Jayawewaa!
Lasitha gayan
Hoda film ekak wage.download wenna damma.balanna oni.thankz sub ekata
Raveesha Sandamin
Mage 3 වෙනි උපන් දිනය dwse mulinma pennla thiyenne.. සබ් එකට ගොඩක් ස්තූතියි!!!
Shani
Thkz for the sub. Plz try to sub "Taking Lives (2004)".
රොෂින් ප්‍රනාන්දු
උපසිරසිට සුබ පැතුම්.
මේ කලින් බලලා තියනවා සහෝ.
එතරම්ම සාර්තක චිත්‍රපටයක් කියලා මටනම් දැනුනේ නැ.
කෙසේ වෙතත් සුබපැතුම්.
සුබ ඉදිරියක්Amila Mudalige
Sub ekta Thanks saho
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!kumalk
Thanks for the Sub......
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
prageep
mekata hariyana torrent link ekak dennako thiyena kenek
ponnaya
Patta hutto. karima filumak.
madu
Thank you
sunanda shanth
thanks
Anonymous
Thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

උපසිරැසියට ස්තුතියි.....!