බයිස්කෝප් හිතවතුනි වෙනදා එක දිගට රුසියානු චිත්‍රපටිවලට උපසිරසි ගෙනාපු මම මේ වතාවෙ බයිස්කෝප් කණ්ඩායමෙ ඉල්ලීමක් අනුව Below zero ස්පාඤ්ඤ සිනමා පටයට උපසිරසි ගෙනාවා, Action, Adventure, Crime වර්ගීකරණ වලට අයත් මේ චිත්‍රපටය පැයයි මිනිත්තු හතලිස් හයක් පුරා දිවෙනවා, Lluís Quílez විසින් අධ්‍යක්ෂනය කල මේ චිත්…

බයිස්කෝප් හිතවතුනි වෙනදා එක දිගට රුසියානු චිත්‍රපටිවලට උපසිරසි ගෙනාපු මම මේ වතාවෙ බයිස්කෝප් කණ්ඩායමෙ ඉල්ලීමක් අනුව Below zero ස්පාඤ්ඤ සිනමා පටයට උපසිරසි ගෙනාවා, Action, Adventure, Crime වර්ගීකරණ වලට අයත් මේ චිත්‍රපටය පැයයි මිනිත්තු හතලිස් හයක් පුරා දිවෙනවා, Lluís Quílez විසින් අධ්‍යක්ෂනය කල මේ චිත්‍රපටයට Javier Gutiérrez, Karra Elejalde, Luis Callejo ආදි බොහෝ නළුවන් රංගනයෙන් දායකවෙනවා, පසුගිය ජනවාරි 29 වැනිදා netflix ඔස්සේ තිරගතවුන මේ චිත්‍රපටයට ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා, අපරාධ චිත්‍රපටි වලට කැමැති කෙනෙක්ට මේ චිත්‍රපට වැඩිපුර ගැලපෙනවා, IMDB 6.2 මේ වෙනකොට ලබාගෙන තියෙනවා.
කතාව ගැන සලකා බැලුවොත් මාටින් අලුත් පොලිස් ස්ථානයකට මාරුවක් ලබා එන අතර පලමු දිනයෙ පලමු රාජකාරිය විදියට රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරයට මාරු කරන්න සිදුවෙනවා, මේ අපරාධ කරුවන් බොහෝ දෙනෙක් සුලු වැරදිකරුවන් වූ අතර රාත්‍රී කාලයෙ මොවුන්ව ගෙනියන්න සිදුවෙනවා, එහිදී සිදුවෙන සිදුවීම් පෙලක් ඔස්සෙ කතාව ගලාගෙන යනවා, චිත්‍රපටිය අවසාන වෙන තෙක් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. ඒවගේම සමහර දෙබස් වලින් සමාජයට යම් මග පෙන්වීමක් කරපු ගතියක් පෙන්න තියෙනවා, ඉතින් මේ අලුත්ම අලුත් චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. ඔබ සැමට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
7,321 downloadsDownload Below-Zero-2021-Aka-Bajocero.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
37 comments
Mawan Geethanjana
indika75
thanks..
Anonymous
පහරක් වගේ
Dulaj
අනේ ඔවි බන් රුසියන් ඒවා බලන්න කම්මැලියි
දිගටම මේ වගේ වෙනස් ෆිල්ම් දෙමුAnonymous
අම්මෝ අලුත් ෆිලුමක් දැක්කත් සතුටුයි
ඇයි ඉතින් දැන් සයිට් එකේ වැඩිපුර වැටෙන්නේ පරන ෆිලුම්නේ ඒකයි..................
උපසිරසියට ස්තුතියි සහෝ!!Anonymous
Eka nm atta bn
Naveen
Spanish thriller film tikakatath sub demu
Ewa maru sahoAnonymous
Venkatapuram 2017 telugu movieyta sub denna plz
Tamilmv eke dala thynwa copyaSupun Kaushalya
තෑන්ක්ස් සහෝ The Crimes That Bind (2020) ෆිල්ම් එකට සබ් දෙනවද
palitha de silva
thankyou verymuch.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Suranjan
Thanks jayawewa.....!
Anonymous
Thanks brother
මනෝජ්
අඩේ ස්පැනිෂ් ඇක්ෂන් එකක්
බලමු බලමු ස්පැනිෂ් ත්‍රිලර් වගේම සුපිරියට තියේඩ කියලාTharaka
Thanks saho
Keep it upහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Naveen
Thanks bro
Anonymous
Ela ela bro
Malaka prasad
thank you bro.....
Anonymous
Digatama spanish ewa demu saho
Jaya wewaAsira
Thanks saho
Keerthi
Thanks mcn sub aka excellent
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Kantha_DLA
Request:
Sensation (2021)
Moxie (2021)Anonymous
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
Action film ekak nm balannath aasai saho
Ai dn enne na nehKevin
Thanks for sub bro
Anonymous
Niyamai bro
Anonymous
Thanks......!!!!!!
Tharuka
Thanks brother
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!lakshan
thanks ...................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Kola Superdeep russian මොවී එක ගෙන්නකෝ අයියේ
Thesandu Thejaka
තව Russian ඒව ගෙන්නකො ඒව නියමයි
Dewadithya
Thanks for Sub!
Udaya Fdo
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතියි ♥️