Watch Trailer

Big Stan (2007) Sinhala Subtitles | හිර ගෙදරට යනවනම් පෙර සූදානම [සිංහල උපසිරසි]

2007 නොවැම්බර් 5 වෙනිද නිකුත් වුනු Action/Comedy ගනයට අයත් වෙන චිත්‍රපටයක් අරගෙන තමයි අද බයිස්කෝප් එකට ගොඩ වැදුනෙ. අධ්‍යක්ෂනයෙනුත් නිෂ්පාදනයෙනුත් ප්‍රධාන චරිතය සදහා රන්ගන්යෙනුත් Rob Schneider දායක වෙලා තියනව. පැය 1යි මිනිත්තු 45ක් පුරාවට හිනහ වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක්. IMDb දර්ශකය 6.2ක් දක්වා…

2007 නොවැම්බර් 5 වෙනිද නිකුත් වුනු Action/Comedy ගනයට අයත් වෙන චිත්‍රපටයක් අරගෙන තමයි අද බයිස්කෝප් එකට ගොඩ වැදුනෙ. අධ්‍යක්ෂනයෙනුත් නිෂ්පාදනයෙනුත් ප්‍රධාන චරිතය සදහා රන්ගන්යෙනුත් Rob Schneider දායක වෙලා තියනව. පැය 1යි මිනිත්තු 45ක් පුරාවට හිනහ වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක්. IMDb දර්ශකය 6.2ක් දක්වා කරවන්න සමත්වුනු චිත්‍රපටියක්.

රන්ගන දායකත්වය පහත පරිදි,

Big Stan – Rob Schneider
The Master – David Carradine
Mindy – Jennifer Morrison
Warden Gasque – Scott Wilson
Mal – Richard Kind
Lew Popper – M. Emmet Walsh

කථා වස්තුව පොඩ්ඩක් විස්තර කලොත්, ස්ටෑන් කියන්නෙ ව්‍යාපාරිකයෙක්, නිවාස ඉදිකරල විකුණන එක තමයි මෙයාගෙ සබ්ජෙක්ට් එක. දවසක මෙයාට වැඩ වරදිනව, හේතුව වයසක කාන්තාවන් රවටා මුදල් හම්බ කිරීම හේතුවෙන් මෙයාව අත්තඩංගුවට ගන්නව. ඉන පස්සෙ උසාවියෙදි මෙයාට සිර දඩුවම් නියම වෙනව වංචා කිරීමේ වරද යටතේ. ඒකත් අවුරුදු තුනකට. කොහොමෙන් හරි ස්ටෑන් නීතිඥයෙක් යොදාගෙන මේ හිරගෙදරට යන්න තියන දිනය මාස හයක් දක්වා කල් දාගන්නව. ඊට පස්සෙ ස්ටෑන් සිරගත වුනාම ජීවිතේ මොනවගේ වෙන්න ඇතිද කියල විමසල දැනගන්නව. එතකොට තමයි ස්ටෑන්ට හිරබත් කන්න යන්න බය හිතෙන්නෙ. කොහොමහරි ලැබුනු මාස හය ඇතුලත ස්ටෑන් හිරගෙදට යන්න සූදානම් වෙන්න ඕන. ස්ටෑන් හිර ගෙදරට යන්න කලින් ප්‍රගුන කරගන්නෙ මොනවද? හිර ගෙදර ජීවිතේ එයාට මොනවගේ වෙයිද කියල ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි.

මේ චිත්‍රපටිය සඳහා 2009 වර්ෂයේ බයිස්කෝප් එකේ ලිපියක් පමණක් ඉදිරිපත් වෙලා තිබුණු එකක්. එම ලිපියට මේකට උපසිරැසි දෙන්න කියල ලැබිල තිබුනු ඉල්ලීම් අනුව තමයි මේක කරන්න තීරණය කරේ. ඔන්න දැන් උපසිරැසි දීල තියනව. දැන් ඉතින් මේ විනෝදජනක චිත්‍රපටිය දන්න සිංහලෙන්ම බලන ගමන් පහලින් අදහසකුත් දාගෙන යන්න අමතක කරනන්න එපා. තවත් මෙවන් උපසිරැසියකින් හමුවන තුරු…

ජය ශ්‍රී!

2009 අප්‍රේල් 8, පොතේ ගුරා සොහොයුරා විසින් පල කළ ලිපිය.

හ්ම්ම්ම්…ඔයාලට හොදට රසවිදින්න පුලුවන් ෆිල්ම් එකක් ගැන කියන්න ඕන කියල හිතල කල්පනා කරනකොට තමයි මේ ෆිල්ම් එක ගැන මතක් උනේ මට..මාර ගති ෆිල්ම් එකක්..මම කතාව කියන්නම්කො ඔයාටල..එතකොට ඔයාලටම හිතෙයි මේක රසවත් කතාවක් නේද කියල..කතාව මෙහෙමයි..
ස්ටේන් කියල කෙනෙක් ඉන්නව..ඔහු ව්‍යාපාරිකයෙක්..දවසක් එක් සිද්දියකට මොහුට නඩු පැවරෙනව..මේ නඩුවෙ තීන්දුව වන්නෙ අදින් මාස 6කට පසු ස්ටේන් අවුරුදු 3ක සිරදඩුවමක් විදිය යුතු බවයි..මේක ඇහුවම මොහු බොහෝ කලබල වෙනව,නමුත් ඔහුගෙ හොද පුරුද්දක් තමයි මොනව කළත් හරියට උත්සාහයෙන් කරන එක…ඉතින් මොහු තීරණය කරනව මේ නිදහස තියෙන මාස 6යේදි හිරගෙදර ජීවිතයට හුරු වෙන එක..එතින් මොහු කරාටි පන්තියකට එහෙම යනව..නමුත් එතන ඔහුට ඕන තරම් ඉහළට උගන්නන්නෙ නෑ එක පාරම..මේ අතරතුර ඔහුට හම්බෙනව විශෙෂ කාරාටි මාස්ටර් කෙනෙක්..ඔන්න දැන් තමයි කතාවෙ හොද හරිය පටන් ගන්නෙ..වෙනස්ම විදියක කතාවක්..මොහුගෙ හිරගෙදර ජීවිතේ කොහොම වෙයිද කියල බලන්න ඕන නම් බලන්න බිග් ස්ටේන්..මාර ගති ෆිල්ම් එක..මම නම් පටන් ගත්ත මොහොතේ ඉදලම ආසාවෙන් බැලුව..මට ෂුවර් ඔයාලත් ආසාවෙන් රසවිදියි කියල මේ සිනමා නිර්මාණය…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

14,020 downloadsDownload Big-Stan-2007.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

14,020 downloadsDownload Subtitles48 KB

51 comments

  1. පොතේ ගුරා

    @රන්දික! මේක මුල ඉදලම බොලද චිත‍්රපටයක් නම් තමයි මචං..ඒ උනාට අමුතු ගතියක් තියෙනව..අර නිකම් අපි පොරක් උනාම මෙහෙම ඉන්න තිබ්බ නේද කියල හිතනවනෙ..අන්න ඒ සිතිවිල්ල තමයි අධයක්ෂක යොදාගෙන තියෙන්න අපිව ෆිල්ම් එකට ඇදල තියාගන්න..
    prison break නම් එතින් එළම තමයි..

  2. රන්දික

    මචෝ මම මේක බැලුවා.fun එකක් තියෙනවා තමා. ඒත් බන්ධනාගාරයක් ඇතුල පිලිබඳ මේක මවන චිත්‍රය ටිකක් බොලඳ එකක් නේද? ( නෑ මම කියන්නේ නෑ මේක නරක movie එකක් කියලා. මොකද මාත් මේකට ආසයි :) ) ඒත් සමහර ටෙලි ඩ්‍රාමා වලත් මීට වඩා හොඳට බන්ධනාගාරයක් ඇතුලේ පොලිටික්ස් පිලිබිඹු කර ඇති බව මට හිතෙනවා. ( prison break).
    ඒ වගේම ඔබගේ බොලොග් එකෙන් ඉතා වටිනා සේවයක් වන බව මා ඔබට දැන්වීමට කැමති අතර ඔබට මාගේ ස්තූතිය පිරිනමමි. දිගටම ලියන්න. ජය!

  3. පොතේ ගුරා

    ඔව් බන්..මේක ගති..හිනා යනවටත් වඩා අමුතු ගතියක් තියෙනව මේක..

  4. Anonymous

    pena widiyata meka hoda comedy movie ekak wage
    me wage films gana kiyanawata boma thanks oyata
    mama sw7x

    1. teleseentt

      sub eka koheda bn meke

    2. Janith jayamal

      Sub nane

  5. Anonymous

    maxxa movie,,,,

  6. raveen

    thanks bro

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

    1. yassi

      සබ් නෑනෙ

  8. aiyo

    ko bn meke sub eka

    1. sandun

      sub eka tiyada

  9. sandun

    sub eka naneeeee

  10. wirajrukmal

    sub eka dennakoooooooooo

  11. pathumsandeepa

    Sub natooo

    1. Sahanchanaka

      Ko sub eka nane?????

  12. yassi

    අඩේ සබ් නෑනෙ

    1. -SH-

      Ko sub

  13. Yasi1997122

    Ko bn sub

  14. Tharaka0002

    Sub nane bro

  15. ryo rez

    Sub eka dipan ko yko

  16. teleseentt

    ko yako meke sub kohamada ganne kiyapallako

    1. Amilay58

      Ko bn sub eka

  17. Surantha

    Sub na ne

    1. gihangihan087

      Sub nane bro

    2. salindakgrs

      සබ නෑනෙ බන්..

  18. Buddhikapemasiri

    Good

  19. Deshan1999

    Ko sub eka nene bn

  20. Nikogg

    සබ් එක නෑනෙ...

  21. teleseentt

    ko meke sub?

  22. Anonymous

    Sub eka nane sir...

  23. Janith jayamal

    Sub nane ko

  24. Anonymous

    අැයි බන් අාතල් දෙන්නෙ

  25. Anonymous

    1න් ම

  26. Tharindu tharanga

    Sub thiyena akek dipallako.

  27. NIMESH

    SUb ek naha ne

  28. Kasun_fernando

    sub 1 ko

  29. Anonymous

    niyamai. jaya wewa!!

  30. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ ෆිල්ම් දෙකටත් උපසිරැසි දෙන්න.

    The Nutty Professor - 1996
    The Nutty Professor II: The Klumps - 2000

  31. Anonymous

    ඔය සබ් එක නැතුව ජීවිතේට කමෙන්ට් නොකරපු උනුත් කමෙන්ට් කරලා තියෙනෝ වගේ වෙන වේලාවලත් කමෙන්ට් කරපල්ලා බන්,එතකොට මේ සබ් කරන උන්ටත් පොඩි කික් එකක් තියෙනෝ නේ??
    අඩු තරමේ thanks කියල හරි කියපල්ලා මචන්ලා

  32. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ පුලුවන් නම් Primal Fear, K-Pax ෆිල්ම් දෙකටත් සබ් දෙන්න

  33. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  34. Anonymous

    පට්ට මචන් කරන කැපකිරීමට

  35. අසේල

    ඔබතුමාගේ කරන කියන රැකියාව දියුණු වේවා..අපල උපද්‍රව.. හිත් රිදවීම් නොම වේවා.. මරණයෙන් කෙළවර වන ඉදිරි ජීවිතය සුමටව ගලා බසින ගංගාවක් මෙන් පියකරු වේවා.. මරණින් මතු ජීවිතය තමන් සිතන පතන බෝධියකින් උතුම් වූ අමා මහ නිවනින් සැනසේවා....

  36. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  37. MAALNATH

    Thanks ..........good luck ............

  38. Malith Samarawickrama

    Thanks bro sub ekata

  39. Dewadithya

    Thanks for sub!

  40. Jagath55

    Thanks

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Ruchira

    Thanks for the sub!!!!!