සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට, ඉතින් කොරෝනා වෛරස බලපෑම අඩුවෙමින් යන මේ කාලයේ අපි කවුරුත් කැමති කාටූන් චිත්‍රපටයක උපසිරැසි ඔයාලා වෙනුවෙන් ගෙන එන්න තීරණය කළා. වෙනසකටත් එක්ක ඒක හොදයි. ඉතින් මේ කාටූන් චිත්‍රපටය අපි කවුරුත් දන්න Ben 10 කාටූන් චරිතය හා සම්බන්ධයි. Ben 10: Destroy All Alien…

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට, ඉතින් කොරෝනා වෛරස බලපෑම අඩුවෙමින් යන මේ කාලයේ අපි කවුරුත් කැමති කාටූන් චිත්‍රපටයක උපසිරැසි ඔයාලා වෙනුවෙන් ගෙන එන්න තීරණය කළා. වෙනසකටත් එක්ක ඒක හොදයි.
ඉතින් මේ කාටූන් චිත්‍රපටය අපි කවුරුත් දන්න Ben 10 කාටූන් චරිතය හා සම්බන්ධයි. Ben 10: Destroy All Aliens (2012) විදියට තමයි මේකේ නම තියෙන්නෙ. Cartoon Network එක Ben 10 – Man Of Action පාදම කරගෙන නිෂ්පාදිත මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Victor Cook විසිනි. පැය 1 විනාඩි 9 ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටය එළිදක්වා තිබෙන්නේ 2012 වර්ෂයේදියි. මෙම චිත්‍රපටයෙහි සදහා Ben Tennison (Tara Strong) / Gwen Tennison (Meagan Smith) / Max Tennison (Paul Eiding) / Azmuth (Robert David Hall) / Tetrax (Dave Fennoy) එකතු වෙලා තියෙනවා.
Ben 10 Classic TV Series එකට අනුව යමින් නිෂ්පාදිත මේ චිත්‍රපටයේත් Ben 10 ගේ Voice එකට Tara Strong නැමැති කාන්තාව හඬකැවීම විශේෂත්වයක්! ඒ වගේම කියන්න ඕනි මේ චිත්‍රපටයේ සමහර වචන Hiru TV ආයතනය විසින් Sinhala Dub කළ Ben 10 කතා මාලාවේ වචන වේ. (හදුනාගන්න පහසු වෙන නිසා ඒ විදියට භාවිතා කළා හැර Hiru TV ආයතනයට කිසිම වංචාවක් හෝ ප්‍රගතියක් සිදුවන ආකාරයට කළ උත්සාහයක් නෙවෙයි :V)
චිත්‍රපටයේ ගලා යාම ගැන කතා කළොත් Ben, Gwen හා Max පිටසක්වල වාහනයක් නතර කිරීමට යාමේදී Gwen විසින් සිදු කරන වැරදි මැජික් මන්තර භාවිතයක් නිසා Ominitrix එක තුළ ගැටළුවක් ඇතිවී ජීවීන් බාහිර ලෝකයට ඇදී යාමත්, බාහිර ලෝකයේ ජීවීන් ඇතුළට ඇදී යාමත් නිසා හටගන්නා ගැටලුව විසදා ගන්නා ආකාරය තමයි ප්‍රධාන වශයෙන්ම වෙන්නෙ!
ඉතින් මේ චිත්‍රපටය තුළ Ben 10 Classic TV Series එකේ දැකගත නොහැකි හෝ අහම්බෙන් දැකිය හැකි දේවල් තියෙනවා. (Azmuth ගේ පියාව, පිටසක්වළ ජීවින් විශාල ප්‍රමාණ, පෙට්‍රෝපියාව, Tetrax, Way Big ලා දෙදෙනෙක්). ඉතින් ඊට වැඩිය දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. Ben ට සිදුවෙන අකරතැබ්බ, එයා ඒවාගෙන් බේරෙන විදිය වගෙ දේවල් දැන ගන්න ෆිල්ම් එක බලලම ඉන්න. හැමෝටම බුදු සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,908 downloadsDownload Ben-10-Destroy-All-Aliens-2012.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංදීප වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-06-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංදීප වික්‍රමසිංහ
Subtitles
10 comments
geeganagamage
rockz2020
බොහොම ස්තූතියි සහෝ! ❤
ජය වේවා!Anonymous
thanks bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sandeepa Wickramasinghe
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandeepa Wickramasinghe
Thankz
Arawinda Sunimal
thanks hoyamin siti ekak
Anonymous
niyama website eka..thanx all
Anonymous
Sub ekata tnx saho.puluwannan classic sirius ekatath sub denawada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි නියම වැඩක් .