ඔයාල හැමෝටම සුබ දවසක් යාලුවනේ.මුලින්ම ගංවතුර නිසා අවතැන් උන අපේම අය වෙනුවෙන් අපි හැමෝම පුලුවන් විදියට උදව් උපකාර කරමු කියන ඉල්ලීම කරනව වගේම ජීවිත අහිමි උන අයට නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු කියන ඉල්ලිමත් කරනව. ඉතින් මේ මගේ තුන්වැනි නිර්මාණය.මේක ජර්මනියේ සංචාරයක් ගිය තරුණ ගැහැනු ලමයෙක් වටා…

ඔයාල හැමෝටම සුබ දවසක් යාලුවනේ.මුලින්ම ගංවතුර නිසා අවතැන් උන අපේම අය වෙනුවෙන් අපි හැමෝම පුලුවන් විදියට උදව් උපකාර කරමු කියන ඉල්ලීම කරනව වගේම ජීවිත අහිමි උන අයට නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු කියන ඉල්ලිමත් කරනව. ඉතින් මේ මගේ තුන්වැනි නිර්මාණය.මේක ජර්මනියේ සංචාරයක් ගිය තරුණ ගැහැනු ලමයෙක් වටා ගෙතුනු කතාවක්. මම කතාවෙ සමහර තැන්වල ජර්මන් දෙබස් කිහිපයක් ඇතුලත් උනත් මම බාගනිපු english sub එකේ එවට අදාල dialogs දීල නෑ කියල මැදක් හරියට යනකොට තමයි දැක්කෙ. එක කතාවට හානියක් වෙන එකක් නැතිඋනත් ඒ පිලිඹදව කණගාටු වෙනව.imdb 6.5 ක් වන මේ movie එකේ ඔයාල ගොඩක් දන්න theresa palmer තමයි ප්‍රධාන නිලියට පන පොවන්නේ.
කතාව ගැන කිව්වොත් ක්ලෙයර් කියන්නෙ ඔස්ට්‍රේලියාවෙ ඉදල ජර්මනියෙ සංචාරයක් සදහා යන තරුණියක්.ඇයට එහෙදි අහම්බෙන් ඇන්ඩි කියල තරුණයෙක් හම්බවෙනව. ඉතින් මේ දෙන්න අදුනගෙන ඇන්ඩි දවසක් එයා ඉන්න තැනට ක්ලෙයර්ව එක්කන් යනව.පසුවදා උදේම ඇන්ඩි දොරත් ලොක් කරල වැඩට ගිහින් තිබුනත් ක්ලෙයර්ට යන්න දොරේ යතුර දීල ගිහින් නෑ. ක්ලෙයර් ඒක ඇන්ඩිට අමතක වෙන්න ඇති කියල හිතුවත් ඊට පහුවදාත් ඒ වගේම වැඩක් ක්ලෙයර්ට වෙනව.පස්සෙ තමයි ඇයට තේරුම් යන්නෙ ඇය ඉන්නෙ මර උගුලක කියල.කතාව ඔය විදියට තමා යන්නෙ.
එහෙනම් ආයෙත් එකක් අරන් එනකන් මම නවතිනව.ඔයාල හැමෝටම ජය.
Due to copyright issues, we do not provide any torrent link.
Berlin.Syndrome.2017.1080p.WEB DL.DD5.1.H264 FGT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
8,197 downloadsDownload Berlin-Syndrome-2017.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Dinesh-Ganegoda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගනේගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනේෂ් ගනේගොඩ
Subtitles
28 comments
Chanuka
saliya bandara
බොහොම ස්තුතියි උපසිරසියට...
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
sandun
ස්තූතියි සහෝ..
සහෝ,පුලුවන්නම් මේකටත් දෙන්න බලන්න, 'Mimic (1997)' සුපිරි එකක්,Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.praneeth madu
බොහෝම ස්තුතියි උපසිරැසට
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Suranga anuradhe
Tawa tawat me wage nirmana karanna shaktiya dahiriya lebewa......
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය....Dulanga
Thanks
Rajitha
Thanks machan......jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
elama saho thanks
ShaminiFernand1
බොහොමත්ම ස්තුතියි උපසිරසියට.
buddi
Thanks..............
aselaravin
machan 720p ewata sub denna ...file size eka loku wadi ....thnak you for sub....
wiki
Thanks
lakshan
බොහොමත්ම ස්තුතියි
janitha
thanks
Lakshan
Thank you..
chinthaka
thank you bro.....
wiki
බොහොම ස්තූතියි
Dj Dishan
තැන්කියු සුදු අයියේ
Hope
Machan BR ekata sub update karanna.
chandana
Blury sub denawada macho
kodagoda
tnx sahoo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela bro