කොහොමද යාළු. මගේ දෙවන උපසිරැසිය විදියට මං මේ පාරත් ගෙනාවේ කොරියානු චිත්‍රපටයක්. Miss Granny කියන මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 2014 ජනවාරි 22. IMDb අගය 7.3 ක් ගත්ත මේ චිත්‍රපටය කොමඩි චිත්‍රපටයක්. ප්‍රධාන චරිත වලට පණදෙන්නෙ Shim Eun Kyung නමැති නිළිය හා Na Moon hee නම් නිළිය. මේ චිත්‍රපටය අධ්‍යක්…

කොහොමද යාළු. මගේ දෙවන උපසිරැසිය විදියට මං මේ පාරත් ගෙනාවේ කොරියානු චිත්‍රපටයක්. Miss Granny කියන මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 2014 ජනවාරි 22. IMDb අගය 7.3 ක් ගත්ත මේ චිත්‍රපටය කොමඩි චිත්‍රපටයක්. ප්‍රධාන චරිත වලට පණදෙන්නෙ Shim Eun Kyung නමැති නිළිය හා Na Moon hee නම් නිළිය. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hwang Dong hyuk.
චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනවා නම් මේ කතාව ගෙතිලා තියෙන්නේ “මල් සූන් ” කියන අවුරුදු 70ක විතර ආච්චි කෙනෙක් වටා. මල් සූන්ට ඉන්නේ එකම පුතෙක් විතරයි. මල් සූන් ගොඩක් දුක් විඳලා තමයි හ්යුන් චුල් පුතාව ලොකු මහත් කරලා තියෙන්නේ. කොහොමහරි හ්යුන් චුල් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයකු වෙනවා. දැන් හ්යුන් චුල් විවාහ වෙලා එයාට ලොකු දරුවො දෙන්නෙකුත් ඉන්නවා. මල් සූන් හ්යුන් චුල්ගෙ බිරිඳත් එක්ක මත ගැටුම් ඇති කරගන්නවා. මේ අතර හ්යුන් චුල්ගෙ බිරිඳට හදිසියේම අසනීප වෙනවා. හ්යුන් චුල් හිතන්නෙ බිරිඳගෙ අසනීපයට මුල එයාගෙ අම්මා වන මල් සූන් කියලා. බිරිඳගෙ ජීවිතය බේරගන්න ඕනෙ නිසා හ්යුන් චුල් මල් සූන්ව වැඩිහිටි නිවාසයක නවත්තන්න තීරණය කරනවා.
මේ කරදර අස්සෙ එක පාරටම මල් සූන්ගෙ ජීවිතයේ ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනස මොකක්ද කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
මේ මගේ දෙවැනි උපසිරැසිය නිසා අඩුපාඩු ගොඩක් ඇති. හොඳ නරක ගැන Comment එකක් දාන්න යාළු.
ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Miss.Granny.2014.BluRay.1080p.DTS.x264-CHD
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,344 downloadsDownload Miss-Granny-2014.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Maheshi-Chathurika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
17 comments
HESHAN
Himashi Fernando
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
The Young Offenders 2016,
Baked In Brooklyn 2016,
My Blind Brother 2016 මේවටත් සබ් දෙන්න සහෝ!KAVINDA GAMAGE
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
බුදු සරණයි! දෙවි පිහිටයි!Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Gathsara Umesh Kumara
Bohom sthuthiy upasiresyt sahodri....
Iknnim 3weni upsiresyn hmuwemmo..Krishan Madusanka
බුදු සරණයි! දෙවි පිහිටයි!
praneeth madu
බොහෝම ස්තුතියි උපසිරැසට
Dinesh Ganegoda
thank sub ekata saho..
ඉෂාන් මදුෂ
බොහෝම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
chamalkalum
මේ මූවි එක ලස්සනයි.. හැබැයි මීට කලින් තුෂාර දීප්ත සහෝ සිංහල සබ් දීලා තියෙනව නේද?
Chalana
thnx sis...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
elama sis thanks
Chamu
Mekata kalin sub dila thiyenawa.kohma unath thxx aith balanawa
Krishani
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Tnx saho.fist fight(2017) eke aub eka dennko plzzzz