පෝල් (Antonio Benders) කාලයකට කලින් හොඳට සල්ලි තිබුණ, ලස්සන බිරිඳක් හිටිය, යාළුවො ගොඩක් හිටිය. ඒත් දැන් ඒ කිසිම දෙයක් නැති බේබදු, ඉන්න ගෙදරත් විකුණන්න හදන අසාර්ථක වුණු ලේඛකයෙක්. පෝල් ඉන්න ප්‍රදේශයේ හැංගිලා ඉන්න කාන්තාවන් මරණ මිනීමරුවෙක් තවත් කාන්තාවක් මරනවා. ඒ මරපු හතරවන කාන්තාව අවුරුදු තුනක් ඇතුල…

පෝල් (Antonio Benders) කාලයකට කලින් හොඳට සල්ලි තිබුණ, ලස්සන බිරිඳක් හිටිය, යාළුවො ගොඩක් හිටිය. ඒත් දැන් ඒ කිසිම දෙයක් නැති බේබදු, ඉන්න ගෙදරත් විකුණන්න හදන අසාර්ථක වුණු ලේඛකයෙක්. පෝල් ඉන්න ප්‍රදේශයේ හැංගිලා ඉන්න කාන්තාවන් මරණ මිනීමරුවෙක් තවත් කාන්තාවක් මරනවා. ඒ මරපු හතරවන කාන්තාව අවුරුදු තුනක් ඇතුලත.
දවසක් පොල්ගෙ ගේ විකුණන්න දීපු බ්‍රෝකර් නෝනා ලව්රා (Piper Perabo) එක්ක රෙස්ටුරන්ට් එකේ ඉද්දි මහ එපා කරපු, කාලකණ්නි ලොරි රියදුරෙක් පෝල් එක්ක රණ්ඩුවට එනවා. එතැනදී පෝල්ව බෙර ගන්නේ හිරෙන් එළියට ආපු රස්තියාදුකාරයෙක්. ඒ තමයි ජැක් (Jonathan Rhys Meyers). එදා පෝල් ගෙදර යද්දී ජැක්ව පාරේදී හම්බ වෙලා ගෙදර එක්කගෙන යනවා කරපු දේට උදව්වක් විදිහට. ජැක් පෝල්ට ශක්තිය, අදහස් දෙනවා වැටිලා තියෙන අගාදෙන් ගොඩ එන්න ආයෙත් හොඳ පොතක් ලියන්න. ජැක් මොන වගේ අදහසක් දෙයිද පෝල්ට.? කාන්තාවන්ගේ මිනිමරුවා කවුද.? කථාව මොන වගේ වෙයිද.? අන්තිමට මොනවා වෙයිද.? පෝල් ලියන්න හදන කථාව සාර්ථක වෙයිද.?
මේ ඔක්කොම ඔයාලාට බාරයි. බලන්න. රස විදින්න. ලස්සන, වෙනස්, අමුතු චිත්‍රපටියක්. චිත්‍රපටියේ අවසානෙදි ඔයාලාටත් හිතා ගන්න බැරි වෙයි මොකද්ද වුණේ කියලා. අනිවාර්යයි. Marc Frydman, Justin Stanley රචනා කරලා, Brian Goodman ගේ අධ්‍යක්ෂණයෙන්, ප්‍රවීන ස්පාඤ්ඤ නළු Antonio Benders, Jonathan Rhys Meyers, Piper Perabo ගේ හා තවත් නළු නිලි රැසකගේ රංගනයෙන් ඇමරිකාවේ 2017 මැයි 26 පෙන්නපු “ Black Butterfly (කළු සමනලයා) ” තමයි මං ඔයාලට ගෙන පළවෙනි සිංහල උපසිරැසිය. තවත් ලස්සන චිත්‍රපටියකින් ආපහු හම්බවෙමු.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.!
Due to copyright issues, we do not provide any torrent links.
Black.Butterfly.2017.720p.WEB-DL.XviD.AC3-FGT
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,725 downloadsDownload Black-Butterfly-2017.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/දර්ශන-අරවින්ද-e1496124918152.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන අරවින්ද අබේසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දර්ශන අරවින්ද අබේසේකර
Subtitles
61 comments
sandun
Darshana Abeysekara
ජය වේවා.! සහෝ..
Gathsara Umesh Kumara
Bohoom sthuthiy shooo....
Darshana_Abeysekara
එල.. සහෝ..
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය,ධෛර්යය ලැබේවා වගේම,ජිවිතේ හැම කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ..!
~~බුදුසරණයි..ජය වේවා~~දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි සහෝ.. බුදු සරණයි.. ජය වේවා..
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!දර්ශන අරවින්ද අබේසේකර
එල.. ජය වේවා.!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි සහෝ.. ජය වේවා.!
kumara
බොහොම ස්තූතියි සබ් එකට.... කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..... ඔබට තෙරුවන් සරණයි.... ගොඩාක් පිං
දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි.. තෙරුවන් සරණයි..
Himashi Fernando
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
The Young Offenders 2016,
Baked In Brooklyn 2016,
My Blind Brother 2016 මේවටත් සබ් දෙන්න සහෝ ජය වේවා!...දර්ශන අරවින්ද අබේසේකර
එල.. ජය වේවා.!
Kolitha
Thanx bro..
Ekenma...දර්ශන අරවින්ද අබේසේකර
එල.. සහෝ..
mahesh babu
පලමු උපසිරසියට සුබපැතුම් සහෝ........
උපසිරසිකරනයේ දිගු ගමනකට ශක්තිය,වාසනාව,හැකියාව ලැබේවා!!!
සහෝගේ අනාගත කටයුතුත් සාර්ථක වේවා
ජය වේවා!!!දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි.. ජය වේවා සහෝ..!
මොහොට්ටි
ඔබට බොහෝ ම ස්තුතියි
දර්ශන අරවින්ද අබේසේකර
එල.. ස්තුතියි..
එල්.සී. දමැල්
පලමු උපසිරසියට සුබපැතුම්...
දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය,ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
තවත් උපසිරසකින් හමුවෙමු...දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි.. ජය වේවා.!
shasith sandaruwan
පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ...
තව තවත් උපසිරැසි කරන්න කාලය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!DAbeysekara
ස්තුතියි.. ජය වේවා..!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි..
Dulanga
Thanks
දර්ශන අරවින්ද අබේසේකර
එල.. ස්තුතියි..
Chalana
thnx bro...
දර්ශන අරවින්ද අබේසේකර
එල.. සහෝ..
දිල්ශාන් සචින්ත
වෙල් කම් අයියා. (අයියා කෙනෙක් කියලා හිතනවා)
අඩ්වියත් එකක් එකතු වෙලා දිගු ගමනක් යමු.
ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඕනිකරන ශක්තිය හා කාලය ලැබේවා.දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි මල්ලි.. ජය වේවා.!
දමිත්
පලමු උපසිරැසියට තුති.
දිගටම රැදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
ජයෙන් ජය..දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි.. ජයවේවා..
ප්‍රදීප් මැක්ස්...
සුපිරි..
පලමු සබට ජය..
ඊලඟ එකත් ඉක්මනටම
කරන් යමු...!දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි.. ජය වේවා.
Ameera
ඔබට බොහෝම ස්තුතියි....
දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි.. ජය වේවා.
rasikalf
බොහොම ඉතුති පලමු එකෙන්ම සාර්තකයි හොද කතාවක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ස්තුති සහොදරයා...
දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි.. ජය වේවා.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දර්ශන අරවින්ද අබේසේකර
ස්තුතියි.. ජය වේවා.
Asiri
Sub ගන්නකොට නම් comment කරේ නෑ.ෆිල්ම් එක බලලම ඇවිල්ලා තමයි මේ comment කරන්නේ.Sub එක සහ film එක මේ දෙකම හොද ගුනාත්මක තත්ත්වයේ තියෙනවා.මේ වගේ වැඩිය ප්‍රසිද්ද නැති හැංගුන හොද ෆිල්ම් වලට sub දෙන්න පුලුවන්නම් වටිනවා.සුබපතනවා.ඔබට ජය
දර්ශන අරවින්ද අබේසේකර
බොහොම ස්තුතියි.. ඔයාටත් ජය වේවා.
Haritha Himendra
thanks a lot ;)
දර්ශන අරවින්ද අබේසේකර
එල.. ස්තුතියි..
Supitha
amuthu kathawak wage.. bagena balamuko.. thanks
දර්ශන අරවින්ද අබේසේකර
අනිවා බලන්න. ලස්සන කථාවක්. ස්තුතියි..
අසිත
elama saho thanks
pushpitha
a machan me AMERICAN WRESTLER move 1katath sub 1ka dennako.
හිරු
ගොඩක් ස්තුතියි සහෝ.. ඔන්න මමත් පිලුමයි, සබයි බාන්නයි ලෑස්තිය..
Kumara
Thanks mchn sub ekata.. good luck
blacksnow
patta thanks bro sub ekata digatama sub denna labewa kiyala patanawa
Nishan
Thanx bro
Pasindu
සුපිරි machan නියම වැඩක් ✌️
nidi
ස්තුතියි දර්ශන!
පළමු වෑයම සාර්ථකයි. මට හිතෙනවා ඒකෙන් කොටසක් ඔයාගේ අසලින්ම ඉන්න අයටත් යන්න ඕනැ කියලා. සබ් කරන්න ඕන කරන නිදහස- ඉඩකඩ හදලා දෙන්නත් එපායැ.
තව දිග කාලයක් සයිට් එකේ චිත්රපටවලට සබ්ස් දෙන්නට ශක්තිය- ධෛර්යය- වීර්යය හා ඕනෑකම ඔබට ලැබේවා!mahesh
Thanks mchn fattam story ekak thiyenne
Mithun
Meka blurry update ekak danna please
ලක්ෂාන් D
බොහොම ස්තූතියි සහෝදරයා
omeru
patta machan. suba pathum.
Virajperera
tnx saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Black Butterfly (2017) With Sinhala Subtitles | කළු සමනලයා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/මයුර-සමනලයා.jpg)

thanks saho.
jaya wewa