යාළුවෝ ඔක්කොටම ආයුබෝවන්! අද මම ආවේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන! මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මගේ පළවෙනි නිර්මාණය ගැන හොඳ නරක කියපු හැම යාළුවෙක්ටම. ඊළඟට ස්තූතිවන්ත වෙන්න ඕන “ශාන් විමුක්ති” අයියට, මට මේ උපසිරැසිය කරන්න කියලා ආරාධනය කරාට. ඇත්තටම මම මේක භාර අරගෙන ටිකක් කල් වෙනවා. ඉතින් වෙලාව ති…

යාළුවෝ ඔක්කොටම ආයුබෝවන්! අද මම ආවේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන! මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මගේ පළවෙනි නිර්මාණය ගැන හොඳ නරක කියපු හැම යාළුවෙක්ටම. ඊළඟට ස්තූතිවන්ත වෙන්න ඕන “ශාන් විමුක්ති” අයියට, මට මේ උපසිරැසිය කරන්න කියලා ආරාධනය කරාට.
ඇත්තටම මම මේක භාර අරගෙන ටිකක් කල් වෙනවා. ඉතින් වෙලාව තියන විදියට, කාලය අරන් කොහොමහරි ඉවර කරා. මේ නිර්මාණය ගැන කියනවා නම්, මේක “Discovery Science” නාලිකාවේ විකාශනය වුන වැඩසටහනක්. මේකේ ඔය කවුරුත් දන්න “බර්මියුඩා ත්‍රිකෝණය” ගැන තමයි තියෙන්නේ. නම දන්නවා උනාට ඒකේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා දන්නෑනේ. මේකේ කථා කරන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියන එක ගැන. අනු මාතෘකා කිහිපයක් ඔස්සේම කතාව යනවා. මේක බලලා ඔයාම තීරණය කරන්න වෙන්නේ මොකක්ද කියලා.
එහෙනම්, තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent link.
Bermuda.Triangle-Science.of.the.Abyss.2016.HDTV.x264-RBB
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,397 downloadsDownload Bermuda.Triangle-Science.of_.the_.Abyss_.2016.Baiscopelk.com_.rar32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/SesiriMadushan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සේසිරි මධුශාන් විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සේසිරි මධුශාන් විජේරත්න
Subtitles
30 comments
dhoom
Sesiri Madushan Wijerathna
ela :)
Ravi chandana
Thanks
Sesiri Madushan Wijerathna
welcome bro
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා! බුදු සරණයි!
Sesiri Madushan Wijerathna
ස්තූතියි!
Udaya Saman
ela niyamai meke kalin awa ewath beluwa.mewage ewa balanna godak kemathi.sub ekata thanx
Sesiri Madushan Wijerathna
you are welcome! ela :)
Ishanka
Thanks saho sub ekata elzz..
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......wooobox
Nice Doc. Thanks for the sub :)
Sajith Anthony
මේවගේ ඒව අනිවා බලනව
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Noty Pissa
ගොඩක් ස්තුතිය සහෝ.මරු ෆිල්ම් එක.මගෙ ටොරන්ට් ෆයිල් එක සබ් එකට සුපිරියටම මැච් උනා
Bermuda.Triangle-Science.of.the.Abyss.2016.HDTV.x264-RBBChalana Rukshan
thnx bro...
Dimuthu
Thank you!
කසුන්
මචන් මේක ගන්නේ කොහොමද බන් ? උපසිරසට බොහොම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lushan Kuruppu
Thank you bro!
අසිත
elama saho thanks
Rakitha Ranathunga
Thanks bro sub ekata
Dhanushka
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!
exit_9.1
Sub ekata thankx bro.
BluRay apwama update ekak dannawooobox.net
මේක TV/ Doc එකක් නිසා මේකට BluRay කොපියක් එන් නෑ සහෝ... MV Group එකේ ටොරෙන්ට් ෆයිලයත් මේ සබ් එකට ගැලපෙනවා. ඒක මිට වඩා ටිකක් කොලිටියි.
Amil
Thanks Bro Sub Ekata
yeshu
tnx
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sasanka Fernando
Sub Ekata Thanks Bro...
chamod
thnax machn
Udara Damith B/K
..............................බොහොම ස්තූතියි ...............
...........................................................
......nimal dissanayake
අගනා ඩොකියුමන්ට්‍රියක් අපට තිළිණ කිරීම වෙනුවෙන්
ඔයාට ගොඩාක් ස්තුතියි
සේසිරි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Adeeee supiri ... thanks ...