Watch Trailer

Beta Test (2016) With sinhala subtitles |අනාගත පරිගණක ක්‍රීඩා ලොව මෙය විය හැක [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔන්න මම කාලෙකට පස්සේ ෆිලුමක් ගෙනාවා.මේක නමින් BETA TEST. IMDB දර්ශක අගය 7.0ලබා තිබෙනවාරංගනයෙන් දායක වන්නේ MANU BENNET,LINDEN ASHBY, LARENZ TATE,Kevon Stover යන අය ප්‍රධාන චරිත රග දක්වනවා.මෙම සිනමාපටය Action,sci-fi, thriller ගණයන්ට අයත් වෙනවා. පරිගණක ක්‍රීඩා නැතහොත් වීඩියෝ ගේම්ස් කිව්වම අද කා…

Beta Test (2016)

කොහොමද ඔන්න මම කාලෙකට පස්සේ ෆිලුමක් ගෙනාවා.මේක නමින් BETA TEST. IMDB දර්ශක අගය 7.0ලබා තිබෙනවාරංගනයෙන් දායක වන්නේ MANU BENNET,LINDEN ASHBY, LARENZ TATE,Kevon Stover යන අය ප්‍රධාන චරිත රග දක්වනවා.මෙම සිනමාපටය Action,sci-fi, thriller ගණයන්ට අයත් වෙනවා.

පරිගණක ක්‍රීඩා නැතහොත් වීඩියෝ ගේම්ස් කිව්වම අද කාලේ නොදන්න කෙනෙක් නැහැනෙ.. අනුමානයක් නැහැඔබත් එකවරක් හෝ ගේම්ස් ප්ලේ කරලා ඇති. ඇතැම් පිරිස් එය විනෝදාංශයක් ලෙස කළත් ඇතමුන් එය රැකියාවක්ලෙස පවා කරගෙන යනවා. නවතම ගේම්ස් පරික්ශා කර බලන්නන් තමා ඒ. ඉතින් මේ කියන්න හදන කතාව ගෙතෙන්නේ එලෙස පරිගණක ක්‍රීඩාවන් තම ජීවීතය කරගත් තරුණයකු වටා. ඔහුනමින් මැක්ස් ට්‍රෝයී.. ඔහුගේ වෘත්තිය මෙන්ම විනෝදාංශය වන්නේද වීඩියො ගේම්ස් සෙල්ලම් කිරිම.. දිනක් ඔහුට සෙන්ටිනෙල් නම් විඩියෝ ගේම්ස් ආයතනයෙ නවතම ගේම් එක පරික්ශා කර බැලීමෙ අවස්තාවඋදාවෙනවා. කුතුහලයත් සමගින් ගේම් එක ආරම්භ කළ ඔහු අති සාර්ථකව ලෙස පළමු කාර්යය නිමා කරනව. එය තමාජාතික බැංකුවේ කොල්ලකරුවන් මරා දමා ඩොලර් මිලියන දෙකක් සොරකම් කිරීම. නමුත් එම කුතුහලය භීතියක්බවට පත්වන්නේ ඔහු තමා ක්‍රීඩා කරන ගේම් එක සැබෑ ලෝකය තුළ සිදුවන්නක් බව දුටු විටය. එමෙන්ම ඔහු ගේම් එක සෙල්ලම් කරන විට ක්‍රිඩ් කියන පුද්ගලයාව තමයි පාලනය වෙන්නේ. ඔහු තමයි සැබෑ ලෝකයේ අපරාධ සිදු කරන්නේ.ඉතින් ගේම් සමාගමකට මෙවන් දෙයක් කරන්න තියෙන උවමනාව මොකක් වෙන්න ඇතිද? කාගේ උවමනාවටද එහෙම කරන්නේ? ඒක නවත්වන්න මැක්ස් සහ ක්‍රිඩ් මොනා කරයිද යන දේවල් බලලම දැනගන්න.

එහෙමනම් කට්ටිය වෙනදා වගේම බාගෙන යනගමන් අදහසක් එහෙම පල කරගෙන යන්න. මොකද අපිට මේකෙන් ලැබෙන්නේ එම සතුට පමණයි. යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජය!

Bridge of Spies (2015)

Beta Test (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Web-DL පිටපත් සඳහා අදාළ වේ.

7,228 downloadsDownload Beta-Test-2016.Baiscopelk.com_.rar54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,228 downloadsDownload Subtitles54 KB

44 comments

  1. Thusitha Hettiarahchi

    සබ් එකට ස්තූතියි!!!!

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.... IMDB දර්ශකයෙන් හා කථාවෙන් පේන හැටියට සුපිරි ෆිලුමක් වගෙයි......ඔන්න එහෙනම් ගත්ත....

  3. Sisila Prasad

    නියමයි සහෝ.
    කාලයක් තිස්සේ එනකන් බලාගෙන හිටපු එකක්.
    අනිවාර්යයෙන්ම බලනවා.
    උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා...!

  4. A. Sithumina

    බොහොම ස්තුතියි.

  5. Udara Damith B\K

    බොහොම

  6. Udara Damith B\K

    ස්තුතියි

  7. Udara Damith B\K

    උපසිරසියට ...

  8. රයන් ද සිල්වා

    සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    නැවත උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  9. ayesh

    film 1ka download karagnna like 1ka ewanawada saho..............

  10. Sanath Perera

    bohoma sthuthi saho sub ekata....

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  12. Sajith Anthony

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.!!

  13. wayantha

    කතා දෙකක් නැහැ සුපිරිම ෆිලුමක් වගේ,
    අනිවා බලන්ඩ වෙයි,
    ගොඩක් ස්තුත්යි sub එකට!
    තෙරුවන් සරණයි!

  14. සචිත් ලක්ෂාන්(සචී)

    නියම ෆිලුමක් වගේ
    සබ් එකට තුති මධුක අයියා
    ජය වේවා

  15. Asitha

    patta wage
    thanks malli

  16. gihan

    Niyamay bro....best of luck...!!!

  17. Kulanjana Maduranga

    niayamai…supiri filumak.thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. sandun

    sub eka download karanawa thiya mukuth karaganna ba bn. scroll bar eka click kalath ad ekak. page eke kohehari click kalath ad ekak. download now click kalath ad ekak... eka eka than walata redirect wenawane!

  19. Vikum08

    පට්ටයි සහෝ..! කාලෙකින් ලෙසට ෆිලුමක්නේ ගෙනත් තියෙන්නේ, BR ආවාම update පාරක් දෙමු හොඳේ.
    අනික මේ ස්ලේඩ් විල්සනුත් ඉන්න එකේ මේක BR එකකින්ම තමා බලන්න ඕන.

    ජය වේවා සහෝ..!

  20. kelum

    thanks

  21. Rajitha

    MANU BENNET innawanam balannama ona ...Thank you saho.......Ballers season 2 denne nadda.......jayawewa,.......1

  22. pramuk

    thaaaankuuuuuuuuuuuu.............

  23. Rashmika

    superrr...... thanks saho....

  24. Amila kaushalya

    සුපිරිම ෆිලුමක් වගේ සබ් එකට තුති මධුක
    ජය වේවා

  25. KASUN rasanjala

    තෑන්ක්ස් සහෝ ..

  26. Ud@IDM

    hama click ekkakatama add ekak enawa eka nati karana barida?

  27. milky

    torrentz2 eke link tiyanawa

  28. Anonymous

    Sub ekata Thanks saho.
    Popup advertisement nam really annoying.
    Website eke thiyena quality ekath nathi wenawa me popup adverts nisa.
    Popup adverts nathuwa, Google adwords use kalanam, oyalatath hodai, userslatath hodai.

  29. dinesh

    meka balanna link ekak dapallako muling dapu vidiyata denna nane apiwa mung wata yawanawa

    1. මධුකප්‍රිය පෙරේරා

      නීතිමය හේතුන් මත දැන් ලින්ක් දෙන්න විදිහක් නැහැ.

    2. Avishka Iroshan

      emoko ban den liink denne neththe

  30. LAKSHAN

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  31. නුවන්

    link එකක් නැනේ.බාගත්ත කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දෙන්ඩකෝ ...

  32. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. prasanna

    tnx bro

  34. D.Chamara

    bohoma sthuthi sahooo

  35. Chamal Perera

    Thanqq nikapuk ayye!!!!

  36. indeewara

    බොහොම පින්.........!

  37. Isampath

    thanks

  38. indika75

    thanks.

  39. Nipun watowita

    THANX

  40. Nipun watowita

    THANX for Sub bro

  41. dragonhero

    thanks