Watch Trailer

Betrayed (2018) Sinhala subtitles | පාවාදීම [සිංහල උපසිරසි සමඟ]

හැමෝම සාදරයෙන් පිලිගන්නව බයිස්කෝප් වෙබ් පලට.මම අද අරන් ආවෙ මගේ තුන් වන උපසිරස.මේ චිත්‍රපටය මට බාරදුන්න හසන්ත අයියට මම මුලින්ම ස්තූති වන්ත වෙනව. මේ චිත්රපටය අභිරහස් අපරාධ ගනයට වැටෙන චිත්‍රපටයක්.මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.9 ප්‍රමාණයක් ලැබිල තියෙනව.ඒකෙන්ම කටිටියට තේරෙනවානේ චිත්‍රපටය කොච්චර හොදද කියල…

හැමෝම සාදරයෙන් පිලිගන්නව බයිස්කෝප් වෙබ් පලට.මම අද අරන් ආවෙ මගේ තුන් වන උපසිරස.මේ චිත්‍රපටය මට බාරදුන්න හසන්ත අයියට මම මුලින්ම ස්තූති වන්ත වෙනව.

මේ චිත්රපටය අභිරහස් අපරාධ ගනයට වැටෙන චිත්‍රපටයක්.මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.9 ප්‍රමාණයක් ලැබිල තියෙනව.ඒකෙන්ම කටිටියට තේරෙනවානේ චිත්‍රපටය කොච්චර හොදද කියල.මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරැදුදෙ ඔක්තෝම්බර් දෙවනිදා ඇමරිකාවේදි.මේ චිතුපටයේ පිටපත රචනා කරල තියෙන්නෙ Harley Wallen , චිත්‍රපටය අද්‍යක්ෂණය කරල තියෙන්නෙත් Harley Wallen ම තමා.මේ චිත්‍රපටය පුරා මිනිත්තු 98 ධාවනය වන අතර කුණු තක්කාලි දර්ශකයේ මේ සදහා තවම ප්‍රතිශතයක් පේනුම් කරල නැ.

මේ කතාව දිග හැරෙන්නෙ ගණිකා ඡාවාරම සමග. ඇමරිකාවට පැමිණෙන රැසියානු සල්ලිකාර ඡාවාරම් කරැවෙක් මේ ඇමරිකාවෙ තරැණ ගැහැණු ළමයි පැහැර ගන්නව.ඒ විතරක් නෙවෙයි ඔවුන්ව අධික ලෙස මත් කරල තමා මේ සේවයේ යොදවන්නේ.කුරිරැ බව කොච්චරද කිව්වොත් සමහර ළමයින්ගෙ ඇග ඇතුලට විශාල වශයෙන් මේ මත්ද්‍රව්‍ය එන්නත් කරනව.

එක දවසක පොලිස් කණ්ඩායමකට අදික ලෙස විකෘති වුන ගැහැණු මල සිරැරැ දෙකක් හමුවෙනව කුරිරැ බව කොච්චද කිව්වොත් ඇගේ ඇතුලෙ අවයව පවා විශාල වශයෙන් හානියට පත් කරල.මේ ලැබුන හෝඩුවවල් එකක් පොලීසිය කාලය ගත කරන අතරතුර තවත් නොසිතූ දෙයක් අහන්න ලැබෙනව.

මේරි ඇයතමා කතාව කතා නායිකාව.ඇය හරිම සෙල්ලක් කාර චරිතයක්.ඇගේ පියා තමා ඒ නගරයේ නගරාධිපති.දවසක් ඇය ඇගේ යෙහෙලියක් එක්ක රාත්‍රී සමාඡ ශාලාවකට යනව.ඔතෙන්ද හරි වැඩක් තමා වෙන්න.කුතුහලය උපරිම කතාව නරබන්න ආරාධනා කරන ගමන් තවත් උපසිරසකින් හම්බ වෙමු.

ඡය ‍වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

7,837 downloadsDownload Betrayed-2018.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රදීප ගයන්ත නිමල්සිරි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-16+
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රදීප ගයන්ත නිමල්සිරි

Subtitles

7,837 downloadsDownload Subtitles44 KB

32 comments

  1. damindabg

    good job

  2. Shehan putha

    thank u bro !

  3. naveenlakshitha

    Thanks. sub ekta jaya

  4. Kulanjana Maduranga

    subata thanks saho..

  5. gihan perera

    ස්තුතියි සහෝ...නියම ෆිලුමක්...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා....

  6. chandika1975

    thank you for the subtitle and good work; keep going........

  7. indikathusitha

    good job

  8. Pramukmili

    thanxx bro.........

  9. Saman s.k

    Niyamai....

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. jagath55

    Thanks

  12. Kulanjana Maduranga

    subata thanks.....

  13. Asitha Jayasinghe

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!! දිගටම සබ් දෙමු! ජය වේවා!!!

  14. thusithak91

    thx

  15. oshanda

    thanx sahoo

  16. suresh1955

    shoo sab1 maru thanks mile 22 film eke sab 1 denn ko hoda copy yak avththiyenne eka maru web rip maru copy yak aweth

  17. neelanethra

    ස්තූතියි .... උපසිරසියට ..

  18. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  19. madusharulz

    Ai yts copy walata sub denne natte bro

  20. santha

    thanks

  21. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!

  22. Kanchaka

    Thanks bro

  23. futureomega

    thanks for the sub

  24. Bole

    Jaya wewa !

  25. AsithaDilruwan

    Ela saho thanks

  26. බොබී

    නියමයි සහෝ. ස්තූතියි උපසිරැසියට.

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. lbdhanushka

    thanks

  29. suranuwan

    thanks...

  30. thushan3

    Betrayed..2018..[WEBRip].[720p].[YTS.AM]
    machooo mekata update denakam inne balanna.............

  31. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  32. sandharu

    Thanks broo