Watch Trailer

Better Watch Out (2016) with Sinhala Subtitles | සුරූපිනියක් සහ යක්ස පැටියෙක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සුපිරිම චිත්‍රපිටියක් තමයි මම මේ අරන් ආවේ, මේක ගැන කියනවනම් මේක අයිති වෙන්නේ, Horror,Comedy,Thriller, ගනයට 2016.10.06 තමයි මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය වීම ආරම්භ වෙන්නේ, ඉතින් කව්රුවත් හිතුවේ නැති විදිහට එදාම හොද වීඩියෝ පිටපතකුත් අන්තර්ජාලයට නිකුත් වුනා,ඉතින් මේ චිත්‍රපටියට දැනට 6.9ක IMDb අය…

ඔන්න සුපිරිම චිත්‍රපිටියක් තමයි මම මේ අරන් ආවේ, මේක ගැන කියනවනම් මේක අයිති වෙන්නේ, Horror,Comedy,Thriller, ගනයට 2016.10.06 තමයි මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය වීම ආරම්භ වෙන්නේ, ඉතින් කව්රුවත් හිතුවේ නැති විදිහට එදාම හොද වීඩියෝ පිටපතකුත් අන්තර්ජාලයට නිකුත් වුනා,ඉතින් මේ චිත්‍රපටියට දැනට 6.9ක IMDb අයගක් හිමිවෙලා තියනවා, ඒ වගේම මේ චිත්‍රපටිය මේවන විට සම්මාන 8ක් ලබාගෙන තියනවා, තව එක් සම්මානයක් සදහා නිර්දේෂ වී තිබෙනවා, ඉතින් ජනප්‍රිය අධ්‍යක්ෂ වරයෙක් වන Chris Peckover තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, හොලිවුඩයේ ජනප්‍රිය නළු නිලියන් රැසක් මේ සදහා රංගනයෙන් දායක වෙලා තියනවා… ඉතින් මේක කරන්න ගොඩාක් අමාරු වුනා, කොමඩි ෆිල්ම් වලට සබ් හදන එක කොහොමත් ලේසි නැහැනේ, ඉතින් හිරවුන තැන් වලදි උදව් කරපු අපේ බයිස්කෝප් එකේ “කොමඩි කින්ග්” ඉසුරු දිල්ශාන් සහෝදරයටත්, සොහාන් ජයසූරිය මලයටත් මේ වෙලාවේ ස්තූති වන්ත වෙනවා. එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු..

කතාව ගැන කියන්නම්, මේකේ ප්‍රධාන චරිතේ තමයි ලුක්, ඉතින් එයාගේ දෙමව්පියොන්ට නත්තල් දවසේ රෑ කෑමකට යන්න වෙනවා, ඉතින් මෙයාලා ලුක්ව තනියම දාලා වන්න බැරි නිසා ලුක්ව බලාගන්න ඈෂ්ලි කියන ගැහැනු ළමයට එන්න කියනවා, ඉතින් ඈස්ලි ගැන කියනවනම් හුගාක් ලස්සන හුරැබුහුටි කෙල්ලෙක්( වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් පට්ට කෑල්ලක්), ඉතින් ලුක් හොර රහසෙම මේ ඇෂ්ලිට ආදරේ කරනවා, එත් ඈෂ්ලි එයාට වඩා අව්රුදු පහක් විතර වැඩිමල්, ඇෂ්ලි වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නේ, එයාගේ නම රික්,

ඉතින් මේ ලුක් පොඩි කෙනෙක් වුනාට එයා කරන වැඩනම් පොඩි නැහැ, එයා ඉන්ටනෙට් එක කාපු පොරක්, වචනෙන්ම කියනවනම් සුපිරිම මොල කාරයෙක්, ඉතින් මෙයා ගැරට් එක්ක එකතුවෙලා ඈස්ලිව සෙට් කරගන්න කව්රුත් නොහිතන විදිහේ ප්ලෑන් එකක් ගහනවා, ඈස්ලි ඒකට අහුවෙනවා, එත් ලුක්ගේ අරමුණනම් ඉටුකරගන්න බැරිවෙනවා, ඉතින් මේකේ අන්තිම වෙනකන් බැලන කෙනෙක්ට තේරෙයි, මේ කොල්ලානම් පිස්සු පොරක්, මාරම ගේම් තමයි දෙන්නේ, එහෙනම් මම වැඩිය කියන්න යන්නේ නැහැ, ඔයාලම බලන්න, හිතාගන්නවත් බැරි දේවල් තමයි සිද්ද වෙන්නේ, අන්තිම ටිකනම් පිස්සු හැදෙනවා, මම යනවා. බුදු සරණයි !

 

Better Watch Out (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR Rip පිටපත් සඳහා අදාළ වේ.

16,778 downloadsDownload Better-Watch-Out-2017-BR-UP.zip119 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

16,778 downloadsDownload Subtitles119 KB

46 comments

  1. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  2. අසිත

    aniwa balimak thama
    elama saho thanks

  3. Nirodhauthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  4. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. Sohan Jayasooriya

    එලම සහෝ තෑන්කූ සබ් එකට.. හොරර් නම් අනිව බැලිල්ලක් තමයි.. අම්මෝ ඔව් සබ් එකේ අමාරුව මම දැක්කනෙ බං එපාම උනා මටත්.. හෙහ්..

  7. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  10. Nuwan

    ela bn trailer eka dakka widiyata patta wage sub eka thanks macho

  11. Buddi

    Thanks......

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. Rajitha

    Thanks machan......jayawewa......!

  14. shasith sandaruwan

    බොහොම ස්තූතියි සචියා සිංහල උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  15. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

  16. AWNCK

    Thanks bro......

  17. D.Chamara

    booma sthithi sahoo aniwa balanna oni

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Ruwan Kasun Madhuranga

    thank you sahooo sub akata....

  20. Kalindu Akalanka

    ela machn thnks..

  21. madu

    very nice.Thanks

  22. lakshan

    බොහොම ස්තූතියි

  23. Hiran sanjika

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.......

  24. Duleepa

    උපසිරැසි වලට ගොඩක් ස්තුතියි සහෝ...

  25. kent

    thanks bn

  26. geeganagamage

    ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!

    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  27. trok

    tnx bro

  28. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  29. dcfirst

    කලින් දාපු කමෙන්ට්ස් පල කරලා නම් නෑ. කමක් නෑ.
    මහන්සි වෙලා කරන වැඩේට සුබ පතනවා.
    අදහසක් දැම්ම. ඒක නං ඉවත් කරලා වගේ.
    ඒ නිසා අදහස් ඕනෙම නෑ ....

  30. thuglife

    yako u mona jathiye hu*%$#na podi ekekda bn thanks machan sub ekat apatta

  31. chinthaka_priyadrshana

    Thank U Bro..........

  32. shihan_m

    thanks..

  33. Amalka Himeshan

    Thanks bokka sub ekata me banagaman ;)

  34. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  35. Dilshan Silva

    Sub ekata thankz.

  36. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  37. Chulender kasun

    Thanks........

  38. P.Lakshan

  39. P.Lakshan

    Thanks

  40. sandharu

    Thanks sahoo

  41. Juanluis

    Thnks

  42. Farmchemie_Roshan

    Thanks mchn...

  43. Lakshansilva18

    Thanks bn

  44. MAALnath

    Thanks ............good luck ....................

  45. chandik

    Thanks for the subs. Keep up the good work.

  46. kent

    thanks