Watch Trailer

Between Worlds (2018) Sinhala subtitles | දෙලොවකට අතර මැදිව [සිංහල උපසිරසි සමඟ]

2018 තිරගත කිරීමට පිට කල මෙම චිත්‍රපට වෝල්ටේජ් පික්චර්ස් සමාගමේ නිශ්පාදනයක් වෙනවා. මරියා ප්යුලේරා විසින් අධ්‍යක්ෂනය කර තියෙන්නෙ.මේකට රංගනයෙන් දායක වෙනවා හොලිවුඩයේ ජනප්‍රිය නලු නිකලස් කේජ්.(ජෝ) ඒ වගේම ෆ්‍රන්ක් පොටේනට් (ජූලි) පෙන්ලොප් මිචේල් (බිලී) ආදීන්. ඉතිං මේ කතාව ගැන කියනවා නම් ප්‍රධාන නලු නිකලස…

2018 තිරගත කිරීමට පිට කල මෙම චිත්‍රපට වෝල්ටේජ් පික්චර්ස් සමාගමේ නිශ්පාදනයක් වෙනවා. මරියා ප්යුලේරා විසින් අධ්‍යක්ෂනය කර තියෙන්නෙ.මේකට රංගනයෙන් දායක වෙනවා හොලිවුඩයේ ජනප්‍රිය නලු නිකලස් කේජ්.(ජෝ) ඒ වගේම ෆ්‍රන්ක් පොටේනට් (ජූලි) පෙන්ලොප් මිචේල් (බිලී) ආදීන්.

ඉතිං මේ කතාව ගැන කියනවා නම් ප්‍රධාන නලු නිකලස් කේජ් නැත්නම් ජෝ ට්‍රක්රථ රියදුරෙක් විදියට කටයුතු කරනවා. එයාගේ බිරිද හා දියනිය අහඹු විදියකට ඇති වු ගින්නකින් මිය ගිහින්. මිනිහට ඒක දරාගන්න බැරිව පිස්සෙක් වගේ තමයි රස්සාව කරගෙන යන්නේ.කිසි අරමුණක් මිනිහට නෑ. නමුත් දවසක් වෙලද සැලකට ඇතුලු වෙනවා මේ මනුස්සයා එයාට ඇහෙනවා ශබ්දයක් වැසිකිලිය පැත්තෙන්. ගිහින් බලනකොට දකිනවා ගැහැනියක්ගේ බෙල්ල මිරිකගෙන ඉන්නවා තවත් මිනිහෙක්. ඉතිං ඒ මිනිහට ගහල ඒ කාන්තාවව බේරාගන්නවා. එතනින් තමයි මේ කතාවේ හොදම ටික පටන් ගන්නේ.මේ කාන්තාවට (ජුලි) විශේෂ හැකියාවක් තියෙනවා මලවුන් සමග ගනුදෙනු කරන්න පුලුවන් විදියේ හැකියාවක්. මේ කාන්තාවගේ දුව (බිලී) හදිසි අනතුරක් නිසා කොමා තත්වෙක ඉන්නෙ. ඉතිං මෙයා උදවු ඉල්ලනවා මේ තනිවෙලා ඉන්න ජෝ ගෙන්. මේ අම්මයි දුවයිත් ජෝ වගේම තනිවෙලා ජීවත්වෙන දෙන්නෙක්. මේ අය ජර්මනියෙන් ඇමරිකාවට සංක්‍රමනය වෙලා තියෙන්නෙ.මනුස්සයා දාල ගිහින්. ජෝටත්මේ හොද පල්ලම ජෝ බැහැල උදවු කරනවා. හැබැයි ජෝගෙ නරකම අදහසකුත් නෑ. ඉතිං ජෝ ට පුවන්වෙයිද ආපහු පවුලක් හදාගන්න. නැත්නම් ඔක්කෝම විනශ වෙයි ද තිබුනටත් වඩා……බලන්නම වෙනවා. මොකද කතාව පැය එකහමාරක වගේ පොඩි කාලයක් ගන්නවා.

මේක මගේ පලමු උපසිරස් නිර්මාණය මම හිතනවා. අඩුපාඩු ඇති කියල මම උපරිමයෙන් කරන්න උත්සහා කලා. බලල ඔයාලම අදහස් දක්වන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

3,789 downloadsDownload Between-Worlds-2018.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රියන්ත ප්‍රේමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රියන්ත ප්‍රේමරත්න

Subtitles

3,789 downloadsDownload Subtitles41 KB

44 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. luckysun

    supiri saho ada mage dawasama hada karana ma sub aka ok my life enjoy baiscop.lk my congraulation

  3. vasana22

    සබට තෑන්ක්. ඉක්මනට තව සබ් ගෙන්න හැකි වේවා

  4. Hemantha De Silva

    Thank You Priyantha....
    Good Job...

  5. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata...

  6. Chathura_widuranga96

    Thank you..............

  7. Kasunsandeepa95

    Sub ekata tnx bro

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. Nandana_kumara

    Tu සහෝ

  10. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  11. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට......
    ඒ වගේම පලවෙනිම සබ් එකටත්....

  12. යුරාන් ධනුක

    පලවෙනි උපසිරැසියට සුබ පැතුම්....
    බොහෝම ස්තූතියි....

  13. Vihanga__DeViL97

    Great Job gd luck !!

  14. Tharaka

    THANKS.......................

  15. chandika1975

    thank you for the subtitle.

  16. Lakshansilva18

    Sub ekata බොහොම ස්තුති...

  17. Namalfernando1234

    Good luck.grade job

  18. Wicki

    උපසිරසට ස්තුතියි

  19. chamilaprasanga

    thank you for the subtitle bro....

  20. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  21. Dushan Tharuka

    Thank You

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. harshani11112

    ස්තුති ප්‍රියන්ත සහො...සබ්එක ගත්තා
    ජයවේවා
    තෙරැවන්සරණයි

  24. kodagoda

    tnx sahoo

  25. Viraj

    thanks saho..

  26. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝ ස්තූතියි සහෝ ජයෙන් ජය

  27. sandharu

    thanks broooo elama

  28. Kulanjana Maduranga

    g'luck 1st attempt bro...subata thanks..keep it up...

  29. Pramukmili

    thanxx bro.........

  30. dilani.i

    thanks

  31. Kanchaka

    Thanks bro

  32. බොබී

    බයිස්කෝප් එකට තවත් සොහොයුරෙක් එකතු වුනා එහෙනම්. පළවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා. දිගටම සබ් දෙමු සහෝ. මේ සබ් එක ගත්තා ඔන්න.

  33. GKUNiranjan

    sub error

  34. Mevandhanushka

    Thanks...

  35. nalin.kumara0510

    Thanks bro good luck.

  36. wcr

    Thank You!

  37. AsithaDilruwan

    ela saho thanks

  38. Shabika

    thank you a lot

  39. nish47

    thanks bro

  40. hero123

    subtitle walata thanks....jaya....

  41. D.Chamara

    Thanks bro..

  42. D.Chamara

    Thanks bro...

  43. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  44. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති