Watch Trailer

Errementari: The Blacksmith and the Devil (2017) Sinhala Subtitles | කම්මල්කරුවාගේ ඉරණම ඔහුට යක්ෂයින්ගෙන් තමන්ගේ ආත්මය බේරාගැනීමට හැකි වේවිද? [සිංහල උපසිරසි සමඟ]

තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙන්න තමයි ඇවිත් ඉන්නෙ. මේක NETFLIX ගේ වැඩක් , ඔවුන් මේ වෙනකම් නිර්මාණය කරපු, රූපවාහිනි කතා මාලා වගේම චිත්‍රපට ඔයාලා හැමෝම බලලා ඇතිනේ. මට මේ බයිස්කොප් එක ගැන කිව්වෙ, අපේ ඉසුරු සම්පත් මලයා . කොහොම වුනත් මට මේ බයිස්කොප් එක ඔයාලට ලබා දෙන්න ටික කාලයක් ගත වුනා.…

තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙන්න තමයි ඇවිත් ඉන්නෙ. මේක NETFLIX ගේ වැඩක් , ඔවුන් මේ වෙනකම් නිර්මාණය කරපු, රූපවාහිනි කතා මාලා වගේම චිත්‍රපට ඔයාලා හැමෝම බලලා ඇතිනේ. මට මේ බයිස්කොප් එක ගැන කිව්වෙ, අපේ ඉසුරු සම්පත් මලයා . කොහොම වුනත් මට මේ බයිස්කොප් එක ඔයාලට ලබා දෙන්න ටික කාලයක් ගත වුනා. රැකියාවේ තිබෙන කාර්යය බහුලත්වය නිසා, එහෙනම් අපි වැඩි කථා නැතිව, මේකේ ස්ටෝරිය ගැන පොඩ්ඩක් විතර දැනගෙන ඉමු. මේකට ලැබිලා තියෙන IMDB අගය ගැනත් දැනගෙන ඉමු නේද. ඒක IMDB දර්ශකයේ සටහන් වෙන්නෙ 6.4 ක් විදිහට, ඒවගේම මේක Fantasy, Horror ගණයට අයත් වන්නක්.

කථාව පටන් ගන්නෙ මෙහෙමයි. යුද්ධයක් තියෙනවා, පූජකයනුයි, ඉංග්‍රිසි හමුදාවයි අතර, එහෙදි ඉංග්‍රිසින්ට අසුවන කැරලිකරුවන් පිරිසක් ඝාතනය කරනවා, නමුත් ඔවුන්ගෙන් එක් මියගිය කැරළිකරුවෙක් මරනයෙන් නැගිටිනවා. මරනයෙන් නැගිටලා, එතන සිටින ඉංග්‍රීසින් සියළුම දෙනා මරලා දමනවා. ඒ ගැන සොයා බලන්න, රජයේ නියෝජිතයෙකුත්, එම ගම්මානයට පැමිණිනෙවා ඒ කාල වකවානුවේදි, එම ගම්මානයේ සිටින සොල්දාදුවන්, ගම්වැසියන් අතර කට කථාවක් යනවා, එම ගම්මානයේ තිබෙන කම්මලේ යක්ෂයෙකු සිටිනවා කියලා, ඒ නිසා එම ගම්මානයේ කිසිම කෙනෙක්, එම කම්මල තිබෙන මායිමකටවත් යන්නෙ නැහැ. කොහෙමෙන් හරි මම අර කලින් කිව්ව රජයේ නියෝජිතයට ඕන වෙනවා, එම කම්මල පරික්ෂා කරන්න.

ඒ අතරතුරේ ගමේ සිටින කුඩා ගැහැණු ලමයෙකුත් අතුරුදන් වෙනවා .. තවත් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා .. මුළු ගමම එකතුවෙලා, රජයේ නියෝජියත් එක්කම ඔවුන් ඒ කුඩා ගැහැණු ලමයව බේරගන්න මම අර කලින් කිව්ව , කම්මල පරික්ෂා කරන්න යනවා, හැබැයි එහි ඉන්න, කම්මකරයා. ඒකා නම් එච්චර හොද එකෙක් නෙමෙයි .. මෙතනින් පස්සෙ තමයි. කතාවේ හොදම හරිය පටන් ගන්නෙ. ඔයාලම බලන්නකෝ කම්මකරුවාගේ ඉරණම වගේම කුඩා ගැහැණු ලමයගේ ඉරනම මොකක් වේවිද කියලා ඔහු දිර්ඝ කාලයක් තිස්සෙ මිනිසුන් ගෙන් වහන් කරන්නෙ මොකක්ද ?? මම අර කලින් කිව්ව අර රජයේ නියෝජිතයා ඇත්තටම. ඔහු මනුෂ්‍යයෙක්ද. මේ හැමදේටම පිලිතුරු ඔයාලට මේක නරබද්දි හොයා ගන්න පුලුවන් වේවි.

එහෙනම් තවත් මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,491 downloadsDownload Errementari-The-Blacksmith-and-the-Devil-2018.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

3,491 downloadsDownload Subtitles32 KB

30 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata...

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. gihan perera

    නියමයි මචෝ...ස්තුතියි....ජය වෙිවා...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...

  4. Nivom

    thanx

  5. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  8. mindika

    Thanks !!!!!!!!

  9. Tharaka

    THANKS..............................

  10. chandika1975

    thank you for the subtitle.

  11. Amilperera

    Thnks saho sub ekta

  12. Amilperera

    Thnks bro sub ekta

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. harshani11112

    ස්තුති යුශාන් සහො...සබ්එක ගත්තා
    ජයවේවා
    තෙරැවන්සරණයි

  15. NuwanK

    Thank u bro..

  16. Kulanjana Maduranga

    subata thanks saho

  17. krishanthakumara

    woow

  18. Nilupul malindu

    බොහොම ස්තූතියි සබ් එකට .........එල.....

  19. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  20. Pramukmili

    thanxx bro......

  21. බොබී

    එහෙනම් මේකත් බලමුකෝ. කම්මල්කාරයගේ තියෙන ප්‍රශ්නය මොකක්ද කියලත් දැනගන්න එපායැ. සබට තුති සහෝ.

  22. ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති යුසා අයියේ..

  23. melinda

    thank you

  24. Sajithlakshan

    thanks .......................

  25. AsithaDilruwan

    ela saho thanks

  26. Jayancharith

    Download wenne na ... pending .... mokadda aula ... account aken log wela enne ...

  27. nish47

    thanks bro

  28. Lahiru Lakshan

    thanks machn sub ekata..........

  29. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  30. Danuka0522

    Subata thanks
    thanks