Watch Trailer

Beverly Hills chihuahua (2008) with Sinhala Subtitles | සල්ලිකාර බල්ලෝ 1 – ආදරය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ඔක්කොටම, ඔන්න මගේ හයවන එක .මම කියුවනේ ඉක්මනටම තවත් සත්තු ඉන්න චිත්‍රපටියක් අරන් එන්නම් කියල. ඔන්න ගෙනාවා . මේකේ ඉන්නේ මම කලින් දුන්න එකේ හිටිය වගේ නපුරු ඇයෝ නෙවි. හරිම සුරතල් හුරුබුහුටි සත්තු ටිකක්. ලෝකේ ඉන්න පුංචිම බලු විශේෂය චිවවුවෝ ගැන තියන චිත්‍රපටියක්. Disney චිත්‍රපට සමාගම 2008 කරපු…

Beverly Hills Chihuahua (2008)

ආයුබෝවන් ඔක්කොටම, ඔන්න මගේ හයවන එක .මම කියුවනේ ඉක්මනටම තවත් සත්තු ඉන්න චිත්‍රපටියක් අරන් එන්නම් කියල. ඔන්න ගෙනාවා . මේකේ ඉන්නේ මම කලින් දුන්න එකේ හිටිය වගේ නපුරු ඇයෝ නෙවි. හරිම සුරතල් හුරුබුහුටි සත්තු ටිකක්. ලෝකේ ඉන්න පුංචිම බලු විශේෂය චිවවුවෝ ගැන තියන චිත්‍රපටියක්. Disney චිත්‍රපට සමාගම 2008 කරපු Beverly Hills chihuahua කියන එක තමා මේ. චිත්‍රපට ගැන දන්නා අය මේක දන්නවා ඇති. දන්න නොදන්න ඔක්කොටම දැන් බයස්කෝප් එකෙන් බලන්න අවස්ථාව ඔන්.

මේකේ කතාව නියම ආදර කතාවක්. සල්ලිකාර කෙල්ලයි, දුප්පත් කොල්ලයි, ඉන්න. ක්ලෝයි කියන්නේ හොලිවුඩ් නළු නිලියෝ ජිවත් වෙන බෙවර්ලි හිල්ස් වල පොහොසත් ගෙදරක හිමිකාරියකගේ සුරතලා. හරියට එයාගේ දුවෙක් වගේ මෙයා ඇති දැඩි කරන්නේ. පපී කියන්නේ ඒ ගෙදරම වත්ත බලාගන්න කොල්ලගේ බලු කුක්කා . ඉතින් බොඳ මිදුම් කේස් එකක් මෙතන යන්නේ. කොල්ල කැමතියි. කෙල්ල අකමැතියි. පස්සේ මේ ක්ලොයිට හිතාගන්න බැරිතරම් කරදර වලට මුණ දෙන්න වෙනවා. ඉතින් කවුද උදවුවට එන්නේ “පපී “. තව හොඳ ජර්මන් ෂෙපඩ් එකෙකුත් ඉන්නවා . ග්‍රේට් ඩේන් එකෙකුත් ඉන්නවා. නියම කතාව . විහිළු , ආදරය , සටන් ඔක්කොම තියන කතාවක් මේක. ඔයාල බලල කියන්න හොඳද නරකද කියල.

මේ Beverly Hills Chihuahua චිත්‍රපටිත් තුනක් තියනවා.මම ඊ ලඟට දෙන්නේ Beverly Hills Chihuahua 2 (2011) කියන ඒක. එකත් ඉක්මනටම දෙන්න බලන්නම්. ඇත්තටම මේ වැඩේ නියමයි. මම දන්නේ නැ ඇයි මම කලින් මේ වැඩේ පටන් ගත්තේ නැත්තේ ඇයි කියල. ඔන්න එහෙනම් මම යනවා. මම මේ චිත්‍රපටියේ තියන දෙයක් කියලම සමු ගන්නම්.

“ඔයාට සුරතලෙක් ඕන නම්, සල්ලිවලට ගන්න එපා. අසරණ සතෙක් හොයල එයා හදා ගන්න. එතකොට ඔයාට සුරතලෙක් ලැබෙනවා මෙන්ම අසරණ ජිවිතයකට රැකවරණයක් ලැබේවි”

බුදු සරණයි ඔක්කටම. මම යනවා කමෙන්ට්ස් දාන්න අමතක කරන්න එපා. 

 

The Wrestler (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Beverly Hills Chihuahua 2008 720p BluRay H264 AAC-RARBG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

804 downloadsDownload Beverly.Hills_.Chihuahua.2008.Baiscopelk.com_.rar73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

804 downloadsDownload Subtitles73 KB

18 comments

  1. nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. good luck

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  3. Chalana Rukshan

    thnx bro.. puluwan nam sub deddi size adu eawata sub denna..

  4. Dhanushka

    Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    size aka thama lokuma awula...

  5. එල්.සී. දමැල්

    මේක පොඩි කාලෙ බැලුව මතකයි තාම...
    බලන්න ඕණෙ ආයෙත්...
    ස්තුතියි අසංක සහෝ...

    1. එල්.සී. දමැල්

      අයියෝ මම ඔයාගෙ පළමු උපසිරසට සුභ පතල නෑ ඒක මඟ හැරිලා...
      ඉතින් බයිස්කෝප් කණ්ඩායම එක්ක එක් වීම ගැන සුභ පැතුම්...

  6. Asitha

    එල තෑන්ක්ස්.
    Gremlins (1984) [720p] [YTS.AG]
    Gremlins 2- The New Batch (1990) [720p] [YTS.AG]
    Critters (1986)
    Critters 3 (1991)
    Critters 2 (1988)
    Critters 4 (1992)
    මේවත් සත්තුන්ගේ ෆිල්ම් තමා පුළුවන් නම් ට්‍රයි එකක දෙන්න.

    1. mithun

      අනෙ මෙන් වැන්ද සත්තුන්ගෙ එව නම් එපො.. මෙක දැන් සත්තු වත්තක් වෙනව ඔහොම සත්තුන්ගෙ එවම දුන්නොත්..

  7. mithun

    මෙලො රහක් නැති චිත්‍රපට වලට සබ් දෙන් නැතුව ටිකක් ත්‍රසය වගෙ පිරුනු horror වගෙ මුවීස් වලට උපසිරැසි ගන්වනව නම් අගෙයි. කොච්චර ෆිල්ම් තවමත් තියෙද උපසිරැසි ගන්වපු නැති.. new movies සෑහෙන තියෙ..
    ඔච්චර ඉක්ක්මනට සබ් ටයිප් කරනෙ එකෙ හොද horror movies ටිකකට උපසිරැසි ගන්වනව නම් ගොඩක් අගෙ කරනව

    1. අසංක ප්‍රදීප් රණතුංග

      සමාවෙන්න සහෝ , ඔයාට රහක් නැති උනත් තව ඇතිනේ කට්ටිය කැමති මේවට නේද. ඒක හින්ද කවදාවත් ඔයා කැමතිදේ තමා හොඳම කියල හිතන්න එපා. කවදාවත් එකකට කොටුවෙන්න එපා . ඔක්කොම බලන්න . මොනවා උනත් පැය 9ක් ගිය වැඩකට ඔයා නියම අගයක් දුන්න, මෙලෝ රහක් නැ කියල. මොනවා උනත් ඉස්තුතියි. බලමුකෝ , ඉතින් ඉස්සරහට ඔයා කියන ඒවත් පුලුවන්ද කියල . ඒත් ඉස්සරවෙලා බයිස්කෝප් වලින් සබ් ගත්ත කෙනෙක් විදියට මේ සයිට් එකේ නැති ඒක අඩුවක් කියල හිතෙන ෆිල්ම් දෙක තුනකට සබ් දීල ඉන්නම් සමාවෙලා හොඳද .

    2. mithun

      පැය නවයක් නෙවෙ සහො පැය 24ක් ගියත් කියන්න ඔන දෙ කියනව. Thx කියල සෑමදෙම ගන්නෙ නෑ. අපෙ අදහස් අපිට කියන්න අයිතිය සයිඩ් එකෙ තියෙ. ඉතින් මගෙ අදහස තම qwa.ඔච්චර එ ගැන්ස් හිතන්න ඔනෙ නෑ පරුෂ වචන පාවිච්චි කරෙ නැ නොවෑ... ෆිට් එකට කිවුවෙ. එකම දෙකට කොටු වෙලානම් නෑ කොහොමට වත්. ගුනාත්මක බාවයෙන් යුත්ත සැම ෆිල්ම් එකක්ම බලමි. ස්තුතියි දිල. එහෙනම් ඔය, ඔය කියන නැති අඩුව පුරවල ඉමු එකටම.ජය.
      ඔබ qwa හරි බලන අයත් ඉන්නව.

    3. mithun

      අතපසු වීමකින් ලියවුනු කොමෙන්ට් ටුවට සමාව ඉල්ලමී............
      Lake placid 1
      Lake placid 2
      Lake placid 3
      මෙවත් සත්තුන්ගෙ එව සහො....
      මෙකටත් දෙමු එහෙනම්...
      සයිඩ් එකෙ මෙ ෆිල්ම් සෙට් එකත් නෑ නොවෑ...
      පලවෙනි එක නම් සුපිරියි

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. D Chamara

    bohoma sthuthi sahooo

  11. Bobby

    Thank you very much.
    Good luck

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Udara Damith B\K

    ...............බොහොම ස්තූතියි..........
    .....................තව සත්තුන්ගේ ෆිල්ම් ගොඩකට සිංහල උපසිරස දෙන්ඩ ......................