Watch Trailer

Time Rush (2016) with Sinhala Subtitles | විනාඩි 30ක් පුරා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම අයෙමත් සැරයක් සුපිරි බයිස්කොප් එකකට සබ් දාලා අරගෙන ආවා ..මේක පට්ටම පට්ට සටන් වලින් වගේම සුපිරි වැඩකිඩ වලින් පිරිගිය සිත්තමක් මේකට අයිඑම්ඩීබී දර්ශකයෙ හිමිවෙලා හියෙන්නෙ 3.3 ක අගයක් නමුත් මට මේක බැලුවම හිතුනේ මේකට මීට වඩා අගයක් හිමිවෙන්න ඕන කියලා. මේක පොඩ්ඩක් විතර Brick Mansions (2014…

Time Rush (2016)

 ඔන්න යාලුවනේ මම අයෙමත් සැරයක් සුපිරි බයිස්කොප් එකකට සබ් දාලා අරගෙන ආවා ..මේක පට්ටම පට්ට සටන් වලින් වගේම සුපිරි වැඩකිඩ වලින් පිරිගිය සිත්තමක් මේකට අයිඑම්ඩීබී දර්ශකයෙ හිමිවෙලා හියෙන්නෙ 3.3 ක අගයක් නමුත් මට මේක බැලුවම හිතුනේ මේකට මීට වඩා අගයක් හිමිවෙන්න ඕන කියලා. මේක පොඩ්ඩක් විතර Brick Mansions (2014) එකට සමාන චිත්‍රපටයක් සමාන කිව්වට කථාව ඒ වගේ නෙමෙයි මෙකේ වීරයා දාන වැඩ කිඩ ඒවගේ මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Daniel Zirilli විසින්. එහෙනම් අපි පොඩ්ඩක් මෙකේ කථාව පැත්තට ඔලුව දාලා බලමු. අපේ කථාවේ විරයා ගේ නම ඇලෙක්ස්. ඇලෙක්ස් සටන් වලට ගොඩාක් දක්ශ කොල්ලෙක්. කථාව ආරම්භයේ ඉදලම ඔහුගේ පස්සෙ ආයුධ වලින් සන්නද්ධ සුපිරි වැඩකාරයෝ ටිකක් එලවනවා. ඇලෙක්ස්ට කිසිම දෙයක් මතක නැහැ. ඔහු ගේ මතකය නැතිවෙලා තියෙන්නෙ. ඇලෙක්ස්ට ඔහු කොහෙන්ද අවේ. ඔහුගේ නිවස තියෙන තැනවත් මතක නැහැ. නමුත් හැමවෙලාවෙම ඔහුට සිහිනෙන් වගේ එක එක දර්ශන පෙනෙන්න ගන්නවා. එම සිහිනයේ ලස්සන කන්තාවක් ඉන්නවා. ඇය ඔහුට කියනව ඇවිත් ඇයව සොයා ගන්න කියලා. ඔහුට මතකය නැතිවුනේ ඇයි ඒවගේම ඔහුට සිහිනෙන් වගේ ඇවිල්ලා ඇයව හොයා ගෙන එන්න කියලා කියන කාන්තාව කවුද ??ඇලෙක්ස් ගේ පසු පස හබා එන බිහිසුණු කණ්ඩායම කවුද ? ඔවුන්ට ඇලෙක්ස්ගෙන් අව්ශ්‍ය වෙලා තියෙන්නෙ මොනවද ? ඇලෙක්ස්ට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා. මෙකේ අයිඑම්ඩීබී අගය අඩුයි කියලා මේක නොබලා ඉන්න එපා. මම එහෙම කියන්නෙ මොකද කියලා ඔයාලට මේක බලනකොට තෙරේවි. මේ සුපිරි බයිස්කොප් එක බාගන්න ගමන් ඔයාලගේ පොඩි කොමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් සුපිරි බයිස්කොප් එකකින් හමුවෙන්නම්. බයිස්කොප් එකට ජයෙන් ජය !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

 

The Boy (2016) on IMDb

 

 

726 MB කොපිය මෙතනින් බාගන්න

936A819DB9A574D6D4CD6E11DDFE5230C7F6201E

1.41 GB කොපිය මෙතනින් බාගන්න

4F432D51B0A6C26F239B0140AEF619D43984C2D2

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,228 downloadsDownload Time.Rush_.2016.Baiscopelk.com_.rar35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Yushan-Piyumal-2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,228 downloadsDownload Subtitles35 KB

33 comments

  1. pradeep

    thanks bro.

  2. Imila

    Ela Mcn...

  3. charith eranga

    Ela machan.thanks sub ekata

  4. kavindu chathuranga

    thanks broo

  5. Hasith Dilruk

    Thanx saho sub එකට පුළුවන් නම් ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරන්න ඩිරෙක් ලින්ක් එකක් දාන්න

  6. Chamal lakpriya

    Patta film ekak wage....
    Sun ekata thank you saho....

  7. Chamal lakpriya

    Patta film ekak wage....
    Sub ekata thank you saho....

  8. හේමන්ත

    Thanks Malli...

  9. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි යුශාන් අයියේ.
    එල ෆිලුමක් වගේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  11. Yohan Sewwanda

    niyamai machan digatama one

  12. Bobby

    Thank you very much Yushan.

  13. EmJay

    sub ekata thanks macho

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජය වේවා...!!!

  16. Dhammika Thilan

    THANKS SAHO..

  17. Chaminda madusanka

    Sub ekata thanks

  18. shalika

    niyamai malli,aluth ewa apu gaman sub dala danna.thawath hodata karanna.

  19. kp

    thanks subata...

  20. Udara Damith B\K

    .............................සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි .............................................................................

  21. kasun

    menna me wage ewa thamai ona kalekin thank-you

  22. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  23. Praneeth

    ela ela aniwa balanawa meka oyage description eka nisama. sthuthi.

  24. Eranga Sandaruwan

    නියමයි..

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. D Chamara

    bohoma sthuthi sahooo

  28. Roshan

    thanx broo

  29. indika

    බොහෝම ස්තුතියි,… !!!

  30. Chinthana

    Ela Mcn

  31. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  32. Ruchcha

    ela filuma aahh . tankui mchn