Watch Trailer

Bewakoofiyaan (2014) | ආදරයේ මෝඩකම් ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 2014 වසරේ මාර්තු 14 වන දින තිරගත වීම අරඹපු තවත් ලස්සන හින්දි චිත්‍රපටයක්. ඉක්මනින්ම ලබා දෙන්න හැකිවීම ගැන සතුටුයි. ඒ වගේම තවත් හින්දි චිත්‍රපටයක් ලබා දෙන්න බලාපොරොත්තුවකුත් තියනවා. විකියා සහෝදරයාගේ දැනුවත් කිරීම මත තමයි මම මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරන්න හිතුවේ. වෙනදා වගේම විකියා සහෝදරයා…

Bewakoofiyaan 2014ඔන්න 2014 වසරේ මාර්තු 14 වන දින තිරගත වීම අරඹපු තවත් ලස්සන හින්දි චිත්‍රපටයක්. ඉක්මනින්ම ලබා දෙන්න හැකිවීම ගැන සතුටුයි. ඒ වගේම තවත් හින්දි චිත්‍රපටයක් ලබා දෙන්න බලාපොරොත්තුවකුත් තියනවා. විකියා සහෝදරයාගේ දැනුවත් කිරීම මත තමයි මම මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරන්න හිතුවේ. වෙනදා වගේම විකියා සහෝදරයා සහ අදහස් දැක්වීමෙන් දිරිමත් කරපු හැමෝටම ස්තුතියි. කියවන්න නම් මමත් කැමති  නෑ. ඉතින් ඕන නැති විකාර කතා නැතුව අපි චිත්‍රපටිය ගැන බලමු.

 Comedy | Drama | Romance ආදී වශයෙන් වර්ගීකරණය කර ඇති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා දායක වෙන්නේ  Ayushmann Khurrana විසින්. Vicky Donor (2012) සහ  Nautanki Saala චිත්‍රපටවල ඔහුගේ රංගන කුසලතාව අපි දැක්කනේ. ඒ වගේම Sonam Kapoor ද ප්‍රධාන නිළියගේ චරිතයට දායක වෙනවා. ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන අපට නිතර දකින්නට ලැබෙන  Rishi Kapoor ද  රංගනයේ යෙදෙනවා. අධ්‍යක්ෂණය Nupur Asthana විසින් සිදු කර තිබෙනවා.  IMDb අගය නම් 5.4ක් වැනි පහළ අගයක් ගත්තත් මගේ අදහස අනුව නම් අවම වශයෙන් 6 කට ඉහළ අගයක් ලැබෙන්න ඕන. මේක බලලා තියන අය මාත් එක්ක එකඟ වේවි. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන  මෙහි ගීත  දෙකක්  Ayushmann Khurrana  විසින්ම ගායනා කර තිබෙනවා. ඒ අංශයෙනුත් ඔහු දක්ෂතාව දක්වලා තිබෙනවා. කතාව ටිකක් කියන්නම්.

 ඇත්තටම මේ චිත්‍රපටය මිනිත්තු  119ක් වැනි කාලයක් තුළ තමයි ධාවනය වෙන්නේ. ඒත් මේ කෙටි කාලය තුළ සිද්ධීන් ගණනාවක් ඇතුලත් වෙනවා. මම ඒ ඔක්කොම කියන්න යන්නේ නෑ . සරලව සාරාංශය  කියන්නම්. මෝහිත් සහ මයෙරා පෙම්වතුන්. දෙන්නම පෞද්ගලික ආයතනවල රැකියා කරන අය. මයෙරාගේ තාත්තට ඕන මයෙරාට පොහොසත් කෙනෙක් විවාහ කරලා දෙන්න. එයා වැඩිපුරම හිතන්නේ මනමාලයාගේ චරිත ලක්ෂණ නෙවෙයි වත්කම ගැන. ඉතින් මෝහිත් මයෙරාව විවාහ කරගන්න යෝජනාව මයෙරාගේ තාත්තට ඉදිරිපත් කළාම මයෙරාගේ තාත්තා එක්වරම අකමැති වෙනවා. මොකද මෝහිත් කියන්නේ මයෙරාටත් වඩා අඩු වැටුපක් ලබන කෙනෙක් නිසා. ඒත් මයෙරාගේ ඇවටිල්ල නිසාම තාත්තා මෝහිත්ව පරීක්ෂා කරලා තීරණය දෙන්නම් කියලා කියනවා. ඉතින් මේ පරීක්ෂණය කෙරීගෙන යනකොට, මෝහිත් තාත්තාගේ හිත දිනාගනිමින් ඉන්නකොට, මෝහිත් රැකියාව කරන සමාගම බංකොලොත් වෙලා මෝහිත් ඇතුළු ව්‍යවසායකයින් 1200 කට රැකියා අහිමි වෙනවා. මයෙරා මේක තාත්තගෙන හංගනවා.ඔය අතරේ මයෙරාගේ තාත්තට රැකියාවක් හොයන්නත් මෝහිත් උදවු කරනවා . (කලින් කියන්න බැරි වුණා මයෙරාගේ තාත්තා විශ්‍රාමික කෙනෙක් ) ඉතින් මෙහෙම තාත්තගේ කැමැත්ත ලැබෙන විදියට වැඩ කටයුතු සිද්ධ වෙනවා. මෝහිත් රැකියාවක් නැති නිසා මාස තුනක කාලයක් යැපෙන්නේ මයෙරාගේ මුදල් මත. මෙහෙම යනකොට මෝහිත් සහ මයෙරා අතර මුදල් නිසාම ප්‍රශ්නයක් ඇති වෙලා දෙදෙනා විරසක වෙනවා. මෝහිත් මයෙරාව අත්හැරලා යන්න  යනවා . එයා රැකියාවක් නැති නිසා. කෝපි අවන්හලක අයකැමිවරයෙක් ලෙස කටයුතු කරනවා. ඔය විදියට ලොකු ලොකු සිද්ධි ගොඩක් වෙනවා. අන්තිමට මයෙරාවයි මෝහිත්වයි ආපහු එකතු වෙන්නේ කොහොමද ? එකතු කරන්නේ කවුද ? කියලා ඔයාලම බලන්න.

 අනිත් කාරණය මේකයි. මේක කියන්නම් ඕන. අදහස් දක්වනකොට  හැමදාම දකින්නේ එකම නම් ටිකක් විතරයි. ඇයි එහෙම වෙන්නේ ? අපි  මේ දේ කරන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව. ඉතින් ඒ වෙනුවෙන් අපට ලැබෙන එකම දේ ඔයාලගේ  අදහස් කියවලා ලැබෙන සතුට. තාම අධ්‍යාපන කටයුතුවල නියුතු නිසා මට වැඩිපුර අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න අවකාශයක් නෑ .ඒත් හැකි සෑම අවස්ථාවකම හැකි අයුරින් මමත් අදහස්  දක්වලා තියනවා. උපසිරැසි කරන කෙනෙක් විදියට මම දන්නවා ඔයාලගේ අදහසකින් ලැබෙන සතුට. ඉතින් හැකි සියලු  දෙනා හැකි අයුරින් අදහස් දක්වන්න කාරුණික වේවි කියලා බලාපොරොත්තු වෙනවා.

 කැම්මැලි නැතුව ආසාවෙන් බලන්න පුලුවන්. හැමෝටම උපසිරැසි සමග චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. අඩුපාඩුවක් තියනවනම් දන්වන්න.ඉතින් තවත් ලස්සන හින්දි චිත්‍රපටයක් ගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා .හැමෝගෙම කටයුතු සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! 

Bewakoofiyaan (2014) on IMDb

 

 

400 MB (BR) කොපිය මෙතනින් බාගන්න

E61EAD5F3CEF9A1774B65472C0AF207941990FDB

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

6F413A4382B7CD8FA98542C6358C3DF2393D232F

997 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1160ADD72A0776BB3636CCC264D64031E0F5EDA9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,751 downloadsDownload Bewakoofiyaan-2014.zip241 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

7,751 downloadsDownload Subtitles241 KB

150 comments

  1. Bunchy

    Thanks a lot bro!

  2. charuka

    tanx..jaya wewa!!!!!!!!!!!!!!!!!!!!..

  3. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ, 400 mb brr එකක් තියේද නොගෙන කොහොමද..
    අනික කතාවත් නිකං කොමඩි පැත්තට බරයි වගේ නිසා බලන්නම හ්තෙනවා..
    එහනම් බලමුකෝ...
    සබට තැන්ක්ස් කොල්ලෝ.
    ජය වේවා..

  4. sisiya

    niyamayi kollo. aayushmange acting walata mama kohomath kamathi aniwa meka balillak thama

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි ප්‍රවීන් සහො :D :D
    අනිත් එකත් දෙනකන් අපි බලන්ඉන්නවා :P :P ජය

  6. kasun

    ela ahh..

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  8. සමීර චතුරංග

    මේ උපසිරැසියට ගොඩක් මහන්සි වෙන්න ඇති.මොකද මේකේ ලයින් 2300 කට වැඩිය තියෙනවා නේද? බොහොම තුති අපේ ෆිල්ම් බලන යාළුවො වෙනුවෙන් මේකට සබ් එක අරන් ආවට..ඒ වගේම අදහස් දැක්වීම් ගැන නම් කියන්න දෙයෙක් නැහැ..බාගත කර ගන්න ප්‍රමාණය අනුව හිත හදා ගන්න සහෝ..අපිට වෙන කරන්න දෙයක් නැහැ.එහෙනම් ජය වේවා.අනිත් එකත් ඉක්මණට අරන් එන්න.

    1. “චූටී මල්ලි”

      අහ් කොල්ලා සත්‍ය අවබෝධ කරගෙන වගෙ...

    2. ගයාන් රූකාන්ත (ජෝනා)

      අපේ අයට හැම වෙලේම කියන්න ගියහම
      වදයක් වෙන නිසා මාත් කියන එක අත් හැරලා දැම්මා බන්
      ඔන්න ඔහේ බා ගත්තු කට්ටිය දිහා බලලා හිත හදා ගන්නවා.

    3. Global

      Aiyo Mallila Salenna Epa. Me Wesak Kale Hitha Hadagena Inna. Loke Hati Ohoma Thamai. Habai Apinam Hamadama BAISCOP Ekkama Thamai Onn.......

  9. chandima

    ස්තුතියි !!!

  10. amila roxx

    thnkzzzzzzzzzzzz sub 1 taaa :)

  11. Givantha Arshakularathne

    Thank you.well done.

  12. Sumali

    Thnks 4 the sub!!!!

  13. “චූටී මල්ලි”

    මචන් අදිත එනමි එකෙ කිව්වා වගෙ තමා
    මේකත් අනිවා ම බලනවා මචන්
    හේතුව මේක ඉන්න නළුවා කුරානාගෙ
    පලවෙනි ෆිල්ම් 2ම පට්ටම පට්ට
    ඒවායෙ මිනිහා කියපු සෝන්ග්ස් ටිකත් මල් 7යි
    මේකත් අනිවා හොද ඇති
    සබට තුති
    ඔබට ජය........

  14. Ishan

    Nice work!
    thanx saho....

  15. Isuru Udana Abeysinghe

    බොහොම ස්තූතියි සහෝ..! මේ ෆිල්ම් එක එනකම් බලන් හිටියේ. තවත් ඉදිරියට හැකි ඉක්මනින් සබ් දෙන්න ශක්තිය ලැබේවා!

    ~ ජය! ~

  16. ඉෂාර වෙත්තසිංහ

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..............
    දිගටම සබ් දෙන්න දිරිය සහ ශක්තිය ලැබේවායි මම ප්‍රර්ථනා කරනවා.......................

  17. me

    Thanks

  18. Vipz

    bohoma sthoothi saho....

  19. Ashan ravihansa

    ela macho sub ekata thnkz me davsa vala commnt vatenava sahenda adui kiyla sub eka dna eka nathara karai vath kiyala anivcama magen comment ekak vatenava dannam

  20. Chami.S

    Thanks for sub..
    Jaya wewa!!!

  21. Thanu

    Ela saho thanx... Patta wedak...

  22. dushman

    ela onna eahenam gaththa

  23. නලින්

    ස්තුතියි අදිත ප්‍රවීන් සහෝ

    ජයවේවා!

  24. HiMeShZoRo

    කමෙන්ට් ගැන වැඩිය හිතන්න එපා සහෝ..ඕව ඔහොම තමය් මේක ශ්‍රී ලංකාවනේ බන් ;) තමන් හොද දෙයක් කරල තමන්ගෙ මුලු හිතින්ම තෘප්තියක් ලබනවනම් ඊට වඩා තව මොනවද සහෝ ඕන :D සබ් එකට බොහොම තුති.. :*

  25. La හිරු

    අලුත්ම අයිටම් එකක්නෙ බං එල එල... බොහොම ස්තුතියි සහෝ........

  26. gaya

    ela thanx for the sub sahooo

  27. Darshana Madushan

    Tnx 4 da sub.......!!!

  28. යශෝධ

    බොහෝම ස්තූතියි අදිත සහෝ උපසිරසට...
    දෙනකම් බලන් ඉඳපු ෆිල්ම් එකක් ජයම වේවා එහෙනම්
    මෙන්න බානවා...
    එලස්ස්ස්ස්......

  29. Jayani

    THANK YOUUUU..

  30. D a Z u n

    ela ela !!!!!!

  31. Kulanjana Maduranga

    mm nm meka aniwa balanawa.mm kamathi actress kenenk ne inneth.subata thnaks ADITHA saho.

    comment adu una kiyla salenna epa.mcn apita kenekta bala krla comment dn bane.e eyalage gathi gunawala hati.ewa nathi krnn apita kawadawth bari wei.e unata sahola krn de eka hithinma agaya krn aya eyalage uthukama hamadamth itu kri.e nisa saho salenne nathiwa digu gamanak yamu....

    jaya wewa......

  32. Tharindu Perera

    Fatta kathavak vageee...
    danma banava bn mekaaa......
    thanks machan sub ekatahh,...

  33. dil

    tnxx meka godak ikmanata dunnata :*

  34. PaThUm MaDuShAn

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  35. jack

    පට්ටනේ මේක දෙනකම්මයි හිටියේ සහෝ...
    ස්තුතියි සබ් එකට.

  36. $uvin

    බොහෝම ස්තූතියි මචන්..

  37. ns

    බොහෝම ස්තූතියි...

  38. Ayesh

    Sub Ekata Thank You..........

  39. janaka

    thanx bro sub ekata godak oyala nisa tama api film hodata balanne

  40. hara

    thanks bro
    kick teligu movie eka subs danna
    thx

  41. sameya

    good

  42. darshana

    tnx machan

  43. ලක්ෂාන් නිලංක

    එල සහෝ...හින්දිනම් අනිවාර්යෙන් බලනවා....සබට බොහොම තුති....ජය වේවා......

  44. chanuka

    Thanks...

  45. isuru chiran

    thanx machan sub akata

  46. hiru

    එලද බරා ගල් දෙබරා ජය වේවා

  47. ashoka

    thanks sub ekata.danma banawa
    thawa hoda hindi comady movies tikak denda.aluth ewa.

  48. chandana

    thanx,meka lassanai wage, dannma bagannawa

  49. sujith

    thnksssssssssssss..... ela elaaaaaaaaaazzzzzzzzzzzzz

  50. sajee

    ela ela kollo digatama yamu

Load more comments