ඔන්න එහෙනම් පසුගිය ජනවාරි මාසයේ නිකුත් වූ කුංෆු ෆිල්ම් එකක් අරන් එන්න හදන්නේ. අපේ හසන්ත අයියා තමයි මේක මට කරමු කියලා කිව්වේ, එයාට මුළින්ම ස්තුති කරන්න ඕනේ මේ වගේ විවිධ වූ ෆිල්ම් අපිට තෝරලා දෙනවට. මොකද අපේ මේ අඩවියට එන අයගේ කැමැත්ත විවිධාකාරයි. මේ වගේ සටන් ෆිල්ම් බලන්න කැමති අයත් අපි අතර ඉන්නවා.එහෙන…

ඔන්න එහෙනම් පසුගිය ජනවාරි මාසයේ නිකුත් වූ කුංෆු ෆිල්ම් එකක් අරන් එන්න හදන්නේ. අපේ හසන්ත අයියා තමයි මේක මට කරමු කියලා කිව්වේ, එයාට මුළින්ම ස්තුති කරන්න ඕනේ මේ වගේ විවිධ වූ ෆිල්ම් අපිට තෝරලා දෙනවට. මොකද අපේ මේ අඩවියට එන අයගේ කැමැත්ත විවිධාකාරයි. මේ වගේ සටන් ෆිල්ම් බලන්න කැමති අයත් අපි අතර ඉන්නවා.එහෙනම් මේ ඒ අය වෙනුවෙන්මයි. Ching-Po Wong තමයි අධ්‍යක්‍ෂක වරයා. මේකේ නම් ගම් කියන්න ගියාම දිව පැටලෙනවා.

හරි කතාව ගැන ටිකක් කියන්නම්,මා ෂෝන් ෂෙන් කියන තරුණයා පෝසත් වෙන්න හිතාගෙන ෂැන්හයි වලට එනවා. නමුත් ඔහුගේ කුංෆු හැකියාව නිසා ඔහුව වෙනමම තැනකට අරන් යනවා. ෂැන්හයි නගරය පාලනය කලේ ඩැන් ජියා, ජී ෂැන් ෂි, මාස්ටර් බායි, චෙනොන්ග් පොවු කියන කල්ලි නායකයින් විසින්, නමුත් ලෝන්ග් කුයි කියලා නව නායකයෙක් මෙයාලගේ බලය ලබා ගන්න උත්සාහ කරනවා.මා ෂෝන් ෂෙන් ඔහු එක්ක එකතු වෙනවා. ඒ වගේම ඔහුට අභියෝග රැසකටම මුහුණ දෙන්න වෙනවා.

එක දිගට බලන්න පුළුවන් සටන් ජවනිකා තියෙන සලරුවක්.එහෙනම් තවත් එකක් අරන් එනකම් දැනට සමුගෙන යන්නම්, හැමෝටම සුබ දවසක්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

9,324 downloadsDownload Once-Upon-a-Time-in-Shanghai-2014-Blu-Ray.zip92 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සමීර චතුරංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,324 downloadsDownload Subtitles92 KB

51 comments

  1. Aditha Praween

    නියම චිත්‍රපටියක් වගේ
    අනිවා බලනවා !
    දිගටම සබ් කරමු.
    ඉදිරියට යන්න සුභ පතනවා !
    :D

  2. දමිත්

    ගොඩක් ස්තුතියි සහෝ. ipman එකේ ඉන්න පොරත් ඉන්නවද?

    1. සමීර චතුරංග

      Donnie Yen නම් මේක නැහැ යාළුවා.

  3. HiMeShZoRo

    ඔබට තුති

  4. gayan

    niyamai saho. supiri movie 1k wage

  5. jack

    චීන ෆිලුමක් නම් ඉතින් අනිවා බෑමක් තමයි..
    ස්තුතියි උපසිරැසියට.

  6. Sisira Hegoda

    Thanks.

  7. Isu DP

    Supirine "Samira" Aiye............
    Kohomada Mehema Sub Denne???
    Iye Action Ada Fight..... Niyami Hode...
    Digatama Me Speed Eken Sub Gemu....

    Mama Aith Kiynne,,,
    Oya Baiscope Eka Digatama Inna Ona Kenek….

    Easy Money (2010)
    http://m.imdb.com/title/tt1291652/
    Puluwnnm Menna Mekth Demuko....
    Jaya Wewa !!! :-) :-)

    1. සමීර චතුරංග

      මම පරණ ෆිල්ම් වලට සහ tv වලට සාමාන්‍යයෙන් සබ් දෙන්නේ නැහැ සහෝ...ඒත් බලමු ඉල්ලීම අහක දාන්නත් බැහැනේ.

    2. Isu DP

      මම පරණ ෆිල්ම් වලට සහ tv වලට සාමාන්යයෙන්
      සබ් දෙන්නේ නැහැ සහෝ...
      Mama Me Kathawatana Kamathi... :-)
      Mokada Mamath Kamathi Aluth Film Balanna...
      Eth Meka Hodai Kiyla Hithuna Nisa illuwe..
      Puluwnnm Withrak, Film Ekath Dondanm Withrak Sub Eka Denna...
      Thnkzz Rply Karata.....

  8. Tharindu Perera

    Elazzz bnnnn.......
    thavath supiri film ekakkk.....
    thanks machan sub ekatahhh

  9. හර්ෂ ලහිරු

    කුංෆු පාරක්නම් සුපිරි ඇති :P
    බොහොම ස්තුතියි සමීර සහො :D ජය

  10. Anjana

    woww mcahn... hamadama mewage ewa genawanm balannee nathee kavda.... tanks subs walata.. menna bewa... jaya wewa... :)

  11. Givantha Arshakularathne

    Superrrr.

  12. dinidu madushanka

    ela ela saho jaya wewa

  13. Global

    Samee..Samee..Samee..Thanks..Thanks..Thanks..

  14. Kulanjana Maduranga

    me wge 1k nobala kohomada.banna dawa mcn...subata thanks SAMEERA saho.digatama sub ona.jaya wewa....

  15. bee

    patta patta tnx wewaaaaaaa

  16. danushka

    thanks machan,,,,

  17. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  18. Dar[K]

    නියම චිත්‍රපටියක් වගේ
    අනිවා බලනවා !

  19. Dar[K]

    (y)

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  21. නලින්

    ස්තුතියි සමිර සහෝ!

    ජය වේවා!

  22. චතුරංග උස්වත්ත

    Trailer එක නම් පට්ටයි... ෆිල්ම් එකත් ඒ වගේම ඇති..

    සබට ස්තූතියි.. ජයවේවා..!!

  23. Umesh

    එල thanks!

  24. M THILINA

    Thank U

  25. Nelson Rodrigo

    හොද නිර්මාණයක් ස්තුතියි

  26. යශෝධ

    ආයේ ඉතින් වෙන මොන කතාද.. මෙන්න බානවා
    ස්තූතියි සමීර සහෝ උපසිරසට
    ජයම වේවා...
    එලස්ස්ස්

  27. “චූටී මල්ලි”

    මම නම් මේ දවස් වල
    පොඩ්ඩක් ඔයා ගහමරාගන්න ඒවා බලන්නෙ නෑ
    වෙසක් කාලෙනෙ අප්පා
    හෙහ් :D
    කමක් නෑ සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  28. susan nilantha

    මාත් ගත්තා. ඔබට ජය.

  29. ruwan kasun

    Thnks Bro...Good luck...

  30. සචිත උදාර

    එල. බොහොම ස්තුතියි.

  31. nelum nethanjana

    Thank u Saho....

  32. kelum

    ආහ්....... පස්ට ආ......... බලානමයි ඉදියේ දෙනකන්

  33. Sanjaya

    niyamai machan... thanks a lot

  34. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. nira

    Supiri film ekakne genath thiyenne. jayawewa baicopelk.com!!

  36. Shashika Tharanga

    film ekanam niyamay. black and white ne color nadda? nathnam original b&w da?

  37. thilesh

    Thank you very much

  38. chinthaka

    thanks machooo..........meka nam aniwa balanna one.

  39. Milinda

    Thank you very much brother

  40. k Chathuranga

    mama beluwa film eka godak kalekin lassana film ekak dekka...idriyatath me wahe dewall karanna shakthiya labenna obata parthana karanawa

  41. yasas

    ස්තුතියි ..!! :)

  42. Sanjaya

    Thanks Saho..........

  43. Mahesh

    thanx sub ekata

  44. Devinda

    elazzzzzzzzz.......................

  45. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  46. Eranda

    sub එක brrip වලට update කරන්න පුලුවන්ද සහෝ??
    බොහොම ස්තුතියි!

  47. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  48. Suranga

    1080p.BluRay walata sub dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.