කොහොමද හැමෝටම කාලෙකට පස්සේ හින්දි චිත්‍රපටියක් ඔයාලට දෙන්න හදන්නේ, කතාවේ නම Beyond The Clouds (2018) ඒ කියන්නේ වාකුළු වලින් ඔබ්බට කියන අර්ථය,කොහොම වුනත් මේක තිරගත වෙන්න නියමිත වෙලා තියෙන්නේ 2017, කතාව ලියලා තියෙන්නේ සහ අධ්‍යක්ෂණය මජිඩ් මජිදී, Zee Studios සමාගමත් එක්ක එකතු වෙලා හදල තියෙන්නේ, කතාව දි…

කොහොමද හැමෝටම කාලෙකට පස්සේ හින්දි චිත්‍රපටියක් ඔයාලට දෙන්න හදන්නේ, කතාවේ නම Beyond The Clouds (2018) ඒ කියන්නේ වාකුළු වලින් ඔබ්බට කියන අර්ථය,කොහොම වුනත් මේක තිරගත වෙන්න නියමිත වෙලා තියෙන්නේ 2017, කතාව ලියලා තියෙන්නේ සහ අධ්‍යක්ෂණය මජිඩ් මජිදී, Zee Studios සමාගමත් එක්ක එකතු වෙලා හදල තියෙන්නේ, කතාව දිවෙන්නේ මුම්බායි නගරය වටා,කතාවේ ප්‍රධාන චරිතය ඉශාන් කතාර් අමීර් ලෙස රංගනයෙන් දායක වෙනවා,ඇත්තන්ම ඔහු මුම්බායි නගරයේ මත්ද්‍රව්‍ය බෙදා හරින කෙනෙක්,මල්විකා මොහානා තාරා ලෙසත් අමීර්ගේ අක්කා විදියටත්, එයා වැඩ කරන්නේ අක්ෂි කියලා කෙනෙක් ගාව, කොටින්ම කිව්වොත් ලෝන්ඩරියට වැඩ කරන්නේ,මේ කතාවේ ප්‍රධාන අරමුණ විදියට මම දකින්නේ පවුලේ කට්ටිය අතර බැදීම් ශක්තිමත් කිරීම සහ ඔවුන්ගේ ප්‍රශ්න සහ සම්බන්න්ධතා වැලි මිදෙන්නේ කොහොමද කියලා මේ චිත්‍රපටියෙන් ඔයාලට බලාගන්න පුලුවන්,
හොදයි කතාව ගැන පොඩි සදහනක් දෙන්නම්,කලින් කිව්වා වගේ අමීර් මුම්බායි නගරය පුරා මත්ද්‍රව්‍ය විකුනනවා,රාහුල් කියල කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි මේ හැමදෙයක්ම සිද්ධ වෙන්නේ, සල්ලි දෙන්නෙත් එයා,කොහොමහරි ඒ දෙන්නා අතර ආරවුලක් යනවා සල්ලි සම්බන්ධයෙන්,එත් එක්කම කවුරුහරි පොලිසියට ඔත්තුවක් දෙනවා අමීර් වැඩ කරන තැන මත්ද්‍රව්‍ය විකුනනවා කියලා, එතනට පොලිසියෙන් පනිනවා,කොහොමහරි අමීර් එයාගේ අක්කව හොයාගෙන ලෝන්ඩරියට යනවා,එතැනදී,අක්ෂි කියන කෙනා මෙයාව පොලිසියෙන් හංගනවා,කතාව හොදම දේ වෙන්නේ ඊට පස්සේ, අක්ෂි තාරාට බලහත්කාරකම් කරන්න හදනවා,තාරා ඒක දරා ගන්න බැරිව,අක්ෂිට ගලකින් ගහනවා,එතනින් පස්සේ අමීර් සහ තාරාගේ ජිවිතේ වෙනස් වෙනවා තාරා හිරේට යනවා,හිරේ ඇතුලේ ගොඩක් නරක දේවල් සිද්ධ වෙනවා,අපි එහෙමනම් බලමු අමීර් තාරාව හිරෙන් නිදහස් කරගන්න මොන වගේ දෙයක් කරයිද කියලා, එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා !!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත් සඳහා අදාල වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
35 comments
THE NEW FOLDER
THE NEW FOLDER
Yuddham Sharanam (2017),Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි පුලුවන්නම් දෙන්නකෝ සහෝ…..............
Krishan NiShalya
බොහොම ස්තූති ...
Good Luck Bro✌️jkdtheekshana
Tnx baiscope
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
ඒ වගේම මේ වගේ ෆිල්ම් එකකට සබ් කරන්න තෝර ගත්තු එකටත් බොහොම ස්තූතියි.....
ලිපිය ඉවර වෙනකල් කියෙව්වෙ වත් නෑ., Majid Majidi ගෙ ෆිල්ම් එකක් කියලා දැක්ක ගමන්ම බා ගත්තා.....Prabodha Madhusankha Hettiarachchi
Godakma sththui bro sub ekata...
Nimach273
Thanks machn sub akta.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kovidu
ඉශාන් කතාර් නේද, මන් ගොඩක් ආසයි මේ නැගී එන නලුවට, විශේෂයෙන් ම dhadak 2018 ඔහු යෙදෙන රංගනය නම් සුපිරියක්මයි, ඔහුගෙ මොන කතාවක් උනට් බලන සයිස් එකක් තියෙන්නෙ, කෙසේ වෙතත් එකටම ගොඩාක් ස්තූතියි සහෝ මේ ෆිලුමටට් සබ් එක ගෙනාවට, ජයෙන් ජය
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Saranga J. Liyanagama
සිංහල සබ් එක්ක බලන්න දුන්නට ගොඩක් ස්තූතියි. ඉෂාන් කත්තර් ෂාහිඩ් කපූර්ගේ ඤාති සහෝදරයා. ඒවුනත් මෙහි රංගනය ෂාහිඩ්වත් අභිබවා යනවා. තවත් මේවගේ ෆිල්ම්ස් වලට සබ් දෙන්න. ජයවේවා...
Sajiya99
Thanks sub ekata
pubudu5566
sub ekata thanx mtn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajmadu
Elaine macho
Sajmadu
Ela
machoSajmadu
Thanks gril with Dragon tattoo 2011 karanne nedda?
Lahiruseya
Hollywood wage apu Bollywood film ekak wage ned.. thanks bro sub ekata
harshani11112
ස්තුති රෂීන් සහො .......
Nilush Angana
Sub ekata thanx
Geethi
උපසිරැසියට ස්තුතියි. Majid Majidi ගෙ BARAN (2001) ෆිලුමටටත් උපසිරැසි දෙන්නකෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bandaramudiyansi
සබ් එක ලස්සනට දාල තියෙනව ඔය මල්ලි.
සුපිරි ෆිල්ම් එක නම්Isha1986
sub hodata karala tiyanawa.supiri film ekek.
malith
ELa ela
nalin.kumara0510
Thanks bro good luck
Kantha_DLA
Angrezi Mein Kehte Hain (2018)
Parmanu The Story of Pokhran (2018)me films walata sub denawada... plzzz........
N_R
Thanks.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.ශසිත් සඳරුවන්
සබට තුති මලේ..
ඕං ගත්තා..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!!Wpm-Wijelath
Thanks sub ekata
sanka_raj
Elm
sasikakumara
Thanks sub ekata
ricadodamien
Thank U Rasheen Brother & Baiscope Team for the Sub. It was so Beautiful, loved it very much❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…