Watch Trailer

Semma (2018) sinhala subtitles | දුෂ්ට මාමණ්ඩිට බෑණාගෙන් පාඩමක්! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද මිත්‍රවරුනි, මම අවිශ්ක. හැමදාම වගේ ෆිල්ම් එකක් ටොරන්ට් බාගෙන බයිස්කෝප් එකෙන් සබ් එකත් බාගෙන හරි ලේසියට ෆිල්ම් බලද්දි කාලයක් යද්දි මටත් හිතුණා සබ් එකක් කරන්න ඕනෙ කියලා. එහෙම හිතලා ෆිල්ම් එකක් හොය හොයා ඉන්නකොට තමයි මට මේ ෆිල්ම් එක හම්බ වුණේ. පස්සෙ අවසර ඇතුව මං වැඩේ පටන් ගත්තා සති දෙකකට වි…

ඉතිං කොහොමද මිත්‍රවරුනි, මම අවිශ්ක. හැමදාම වගේ ෆිල්ම් එකක් ටොරන්ට් බාගෙන බයිස්කෝප් එකෙන් සබ් එකත් බාගෙන හරි ලේසියට ෆිල්ම් බලද්දි කාලයක් යද්දි මටත් හිතුණා සබ් එකක් කරන්න ඕනෙ කියලා. එහෙම හිතලා ෆිල්ම් එකක් හොය හොයා ඉන්නකොට තමයි මට මේ ෆිල්ම් එක හම්බ වුණේ. පස්සෙ අවසර ඇතුව මං වැඩේ පටන් ගත්තා සති දෙකකට විතර කලින්. හම්මෝ එතකොට තමයි තේරුණේ මේක හිතපු තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා.. කොහොමහරි වැඩේ කරල ඉවර කළා වගේම මේ සබ් එක ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙන එකක් නෑ කියල මං හිතනවා. පළවෙනි සබ් එක නිසා පුංචි පුංචි අතපසුවීම් වෙන්න පුලුවන් නිසා ඒ ගැන මං සමාව ඉල්ලනවා හා ඒවා වැඩක් නෑ දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.

2018 මැයි 25 වෙනිදා තිරගත වීම් ආරම්භ වුණු Sema (2018) IMDB දර්ශකයේ 5.7 ක අගයක් ලබා ගත් දමිළ චිත්‍රපටයක් වන අතර Valliganth අධ්‍යක්ෂකවරයාගේ පළමු සිනමා නිර්මාණය වේ. Trisha Illana Nayanthar , Pencil ෆිල්ම් අනිවා බලලා ඇතිනේ.මේ ෆිල්ම් වල ප්‍රධාන චරිතයට පණ පොවන G. V. Prakash Kumar තමයි මේකෙත් ප්‍රධාන චරිතය කරන්නේ. ඒ වගේම Arthana Vijayakumar, විකට නළු Yogi Babu ඇතුළු පිරිසක් මේකට රංගනයෙන් දායක් වෙනවා.

කතාව ගැන නම් කියලත් තේරුමක් නෑනේ.ඒ වුණාට පොඩ්ඩක් කියන්නම්.ට්‍රයි කරන එක කෙල්ලෙක්වත් හරියන්නෙ නැති වෙළෙන්දෙක් තමයි කුලන්දායි කියන්නේ. කොහොමින් හරි හිතුවෙවත් නැති සුපිරි කෙල්ලෙක්ගෙ කැමැත්ත ලැබුණත් කෙල්ලගෙ තාත්තගෙ අකමැත්ත යටතේ වන සිදුවීම් කිහිපයකින් තමයි කතාව හදල තියන්නේ.

බලලාම සබ් එක ගැන අදහස් දක්වන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා වගේම ප්‍රතිචාරය අනුව ඉදිරියටත් සබ් කරන්න මම සුදුසුද කියන එක මම තීරණය කරනවා.ස්තූතියි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිදු අවිශ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පවිදු අවිශ්ක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

56 comments

  1. sachintha

    පලමු වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා...
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  2. ERANDA MALITH

    සුබ පැතුම් මචන්.
    උපසිරසට ස්තූතියි!
    ජයවේවා!

  3. amchaminda1996

    සුුපිරි චිත්‍රපටියක් !!!! ජය වේවා

  4. amchaminda1996

    සුපිරි චිත්‍රපටියක්!!!!!!! උපසිරසියට තෑන්ක්ස්......

  5. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
    Yuddham Sharanam (2017),Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............

    1. Malshan99

      Bro tamil film bana link ekk kiypnko

  6. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  7. Achi

    තැන්ක්ස් බන්

  8. snak

    thanks machooo jayawewa

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. Nirodhya Dilshan

    supiri supiri..... ela sub 1......
    Jaya jaya..............

  11. naughty

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  12. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට..උණුසුම් සුභ පැතූමි සහෝ...දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ...ජය වෙිවා....දෙවි පිහිටයි....අර සහෝ කෙනෙක් ඉල්ලලා තියන ෆිල්ම් වලට උපසිරැසි කරන්න බලන්න සහෝ....මාත් ඒ ටිකම ඉල්ලලා තියෙන්නෙ....

  13. Kaushan Herath

    මේක පට්ටම එකක්.සුපිරි සින්දු ටිකකුත් තියෙනවා.තියෙන හදිස්සියට ආපු දවස්වල සබ් නැතුවම බැලුවා.එනිවේ සබට තෑන්ක්ස්.සබ් දෙනවා කියල දන්නවනම් බලල ඩිලීට් කරන්නෙ නෑ අපරාදේ.

  14. Bokka98

    සුපිරි ෆිල්ම් එකක් සහෝදරයා...දිගටම වැඩේ කරන් යන්න ලැබේවා කියල සුභ පතනවා!

  15. chandimal helapita

    thanks bro

  16. stephen1989

    semma botha aagatha MEKATTH DENNAKO BROOOO....

  17. Ayesh Prashan

    Thank You

  18. Kovidu

    මේක මාර ලස්සන ෆිලුමක් හැමෝම කියනව වගේ, ගොඩක් ස්තූතියි සහෝ සබ් එක වෙනුවෙන් මහන්සි උනාට, තෝර ගත්තු ෆිලුම නම් සුපිරියක්, ජය වේවා.............!

  19. Thirasha

    thnank you!!

  20. Lahiruseya

    Dakapu gaman asa hithuna bro.. thanks sub ekata

  21. harshani11112

    ස්තුති පවිදු සහො....

  22. wikz

    thanx bro sub ekata

  23. Sajiya99

    Ela saho
    Thawath sub karanna hithata sakthiya labewa

  24. pradeep hashan

    thanks bro sub ekata

  25. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  26. sanka075

    thak you

  27. Pasindu Nimantha

    sub ekata thanx.
    digatama sub demu
    jaya wewa...

  28. Nilush Angana

    Sub ekata thanx

  29. Uditha Isuru

    Elama actor kenek..supiriyata ethi kiyala hitenawa..kalain films wagema..sub ekata thanks...jaya

  30. Kanchaka

    Thanks bro

  31. SanjulaJeter

    Thank you

  32. sublove

    sub ekata bohoma sthuthi. digatama sub denna.

  33. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  34. Bobby

    Thank you Sisila

  35. Lahiri

    thankz saho

  36. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!
    ඒ වගේම පලමු උපසිරැසියටත් සුබ පැතුම්.......!

  37. malith

    Ela ela

  38. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  39. ShishanJayathilaka

    එල බං...දිගටම කරං.පලයං....උබලට ඡයෙං ජය

  40. Chamantha harsha

    ස්තූතියි.

  41. Nadeesha rox alahakoon

    Tnx bro sub akata on dan thamai suba bagaththe filuma balanna. Idiriyatath sub demu. Jaya

  42. N_R

    Thanks.

  43. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  44. Sanjaya Amaraweera

    SUPER BRO

  45. Visu_A

    superb bro ....Laali Ki Shaadi Mein Laaddoo Deewana sinhala sub eka denna puluwanda

  46. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ.
    පළමු උපසිරැසි නිර්මාණයට සුභපැතුම්.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  47. dewpriya

    suba pathanawa bro thaks sub ekt

  48. Pasindu78

    Supiri sub eka tnx

  49. Pasindu78

    Tnx bro

  50. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments