Watch Trailer

Garden State (2004) Sinhala Subtitles | අමුතු ආදර අන්දරය…. [සිංහල උපසිරැසි සමඟ]

අමුතුම විදිහෙ චිත්‍රපටියක් බලන්න කැමතිද ? මේක ඇවිල්ලා ඇමරිකන් රොමෑන්ටික් කොමඩි වර්ගයට අයත් වෙන චිත්‍රපටියක් ටිකක් විතර පරණ උනාට මේක බලද්දි මාර ගතියක් එනවා. ආදරේ ගැන මානූශීය සබදතා ගැන මිනිස්සුන්ගේ හැගීම් ගැන. මේක අධ්‍යයක්ෂණය කරලා තියෙන්නෙත් ප්‍රධාන නළුවා වන සැක් බර්ෆ්මයි. තව විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත්…

අමුතුම විදිහෙ චිත්‍රපටියක් බලන්න කැමතිද ? මේක ඇවිල්ලා ඇමරිකන් රොමෑන්ටික් කොමඩි වර්ගයට අයත් වෙන චිත්‍රපටියක් ටිකක් විතර පරණ උනාට මේක බලද්දි මාර ගතියක් එනවා. ආදරේ ගැන මානූශීය සබදතා ගැන මිනිස්සුන්ගේ හැගීම් ගැන. මේක අධ්‍යයක්ෂණය කරලා තියෙන්නෙත් ප්‍රධාන නළුවා වන සැක් බර්ෆ්මයි. තව විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරනවා නැටලි පෝට්මන් අක්කියත් සෑම් කියන චරිතෙට. එයා නිසා තමයි මේ චිත්‍රපටිය මෙච්චර ගතිත්. තනිකර පිස්සු කෙල්ලෙක්ගෙ චරිතෙකට ඉන්නේ එයා. මේකෙ මරු ජෝක් සීන් ටිකක් තියනවා මේ ෆිල්ම් එකේ.

මේකෙ කතාව ගැන ටිකක් කිව්වොත් ඇන්ඩෘෘ කියන්නෙ මානසික ආබාධයක් තියනවා කියලා හිතාන පොඩි කාලේ ඉදන් බෙහෙත් බොන කෙනෙක්. ඇත්තටම එයාට මානසික ආබාධයක් තියනවා කියලා හිතන්න සලස්වන්නේ එයාගේ තාත්තමයි. මෙයා ගොඩ කාලෙක ඉදන් ගෙදරින් ඈත් වෙලයි ඉන්නේ. එයාගේ ජොබ් එක තමයි ආබාධිත පුද්ගලයෙක් විදිහට ටීවි එකේ යන කතා වල පොඩි පොඩි කෑලි වල රඟපාන එක. ඊට අමතරව වේටර් ජොබ් එකකුත් කරනවා මරු තැනක. ඒ බෙහෙත් නිසා මෙයා හැම වෙලේම මෙලෝ රහක් නෑ වගේ තමයි ඉන්නේ. කිසිම හැගීමක් දැනීමක් නෑ වගේ මෙයා අම්මා නැති උනා කියලා දැනගෙන අවුරුදු ගානකට පස්සේ ගෙදර එනවා. එයාගේ අම්මා කාලයක් තිස්සේ ලෙඩ වෙලා ඉන්නේ.  ඒකටත් ඇන්ඩෘෘ කරපු දෙයක් හේතු වෙලා තියනවා. මෙයාගේ තාත්තත් මානසික වෛද්‍යවරයෙක්. ගෙදර ආවම කාලෙකින් දැක්කෙ නැති හොද හොද පිස්සු යාළුවෝ හම්බෙනවා මෙයාට.  දවසක් තාත්තා එයාට බෙහෙත් ගන්න යන්න කියනවා දොස්තර කෙනෙක් ගාවට එතනදි හැමවෙලේම බොරු කියන විශේෂ එක්කෙනෙකුත් මුණගැහෙනවා. එයා නිසා මෙයාහේ සිතුවිලි ඔක්කොම වෙනස් වෙනවා. මෙයාගේ කම්මැලි ජීවිතෙත් ඒකෙන් වෙනස් වෙයිද එයාට ලව් එකක් සෙට් වෙයිද චිත්‍රපටිය බලලම දැනගන්න.

මේකට IMDB 7.5 ක් ලැබිලා තියනවා. ඒ කියන්නේ ඉතින් හොද වෙයි ඔයාලටත්. ඩොලර් මිලියන 35.83ක බොක්ස් ඔෆිස් ආදායමක් උපදවල තියනවා මේක Independent Spirit Award for Best First Feature කියන සිනමා සම්මානෙත් ලැබිලා තියනවා. කුණු තක්කාලි වලත් 86%  හම්බෙලා තියනවා.

එහෙනම් ආයෙ දවසක හමුවෙනකන් ජයවේවා ! චිත්‍රපටිය බලලා හොදයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න මචන්ලා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Ashen” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Ashen

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

25 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  2. Krishan NiShalya

    බොහොම ස්තූති.

    තවත් හොඳ කතා වලට උපසිරැසි දෙන්න..

    Good Luck Bro✌️

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    Alexander (2004) පුලුවන්නම් සබ් දෙන්න
    ජය වේවා!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
    ඒ වගේම පුලුවන්නම් දිගටම මේ වගේ සබ් දෙන්න මග ඇරුන හොඳ පරන ෆිල්ම් වලට සබ් දෙන්න.......
    ඔබට ජය.......!

  5. jagath55

    Thanks

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    කොමඩියක් නම් අනිවා බලන්න ඕනේ...

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. Kanchaka

    Thanks bro

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Prabhasoft

    Thank you bro...!!!

  13. pasindu sri

    tanx bro

  14. Kaushan Herath

    thanks bro

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. sasala

    thanks

  17. malith

    Ela ela

  18. Sajmadu

    Ela macho

  19. Sajmadu

    The gril with Dragon tattoo 2011 karanna berida?

    1. AshenTM

      Try ekak dennam bro ☺

  20. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  21. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  22. Rukshan37

    Ela ela

  23. Lakshansilva18

    Thanks for sub

  24. Anonymous

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.