Watch Trailer

Beyond the Law (2019) Sinhala Subtitles | පිය සෙනෙහස ද? නීතියද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ 2019 අවුරුද්දේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසි අරන් ආවා ඔයාලා වෙනුවෙන්. හරියට ම කිව්වොත් 2019 දෙසැම්බර් මාසේ තමයි මේක නිකුත්වෙලා තියෙන්නේ. IMDB දර්ශකයේ 4.4/10 අගයක් තමයි ‌මේ නිර්මාණයට ලැබීලා තියෙන්නේ. Action,Crime විදියට තමයි වර්ග කරලා තියෙන්නේ. ෆ්රෑන්ක් විල්සන්. හිටපු පොලි…

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ 2019 අවුරුද්දේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසි අරන් ආවා ඔයාලා වෙනුවෙන්. හරියට ම කිව්වොත් 2019 දෙසැම්බර් මාසේ තමයි මේක නිකුත්වෙලා තියෙන්නේ. IMDB දර්ශකයේ 4.4/10 අගයක් තමයි ‌මේ නිර්මාණයට ලැබීලා තියෙන්නේ. Action,Crime විදියට තමයි වර්ග කරලා තියෙන්නේ.

ෆ්රෑන්ක් විල්සන්. හිටපු පොලිස් නිලධාරියෙක්. ඒත් ෆ්රෑන්ක්ට පොලිස් රාජකාරියේ ඒ තරම් හොද ඉතිහාසයක් නම්
තිබිලා නැහැ. ඉතින් මෙයා රස්සාවෙන් අයින් වෙලා කාලයක් යද්දි රහස් පරීක්ෂක නිලධාරියෙක් එනවා මෙයාව හොයගෙන. ඒ එයාගේ පුතාගේ චාන්ස් ගේ මරණය ගැන දැනුම් දෙන්න. මරණයක් කිව්වට මිනීමැරුමක් තමයි සිද්ධවෙලා තියෙන්නේ. මේ තාත්තා එයාගේ පුතාගේ මිනීමරුවා හොයාගෙන යනගමන ගැන තමයි තියෙන්නේ.
කොහොමද මැරුණේ? ඇයි මැරුණේ? මොකද්ද හේතුව? කවුද ආශ්‍රය කරපු අය? මේ සේරම ප්‍රශ්ණවලට උත්තර දැනගන්න නම් මේක බලන්න ම වෙනවා.

රේටින් අඩුවුනාට මට නම් හිතෙන්නේ මේක බලන්න ඕන සිනමාපටයක්. තාත්තාලගේ ආදරේ මොනවගේ දේ? ඒ ආදරේට කරන්න පුලුවන් මොනාද කියන දේ ගැන හොදට ම බලාගන්න පුලුවන්. එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු.

https://www.youtube.com/watch?v=KB98AlAaBeo

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,863 downloadsDownload Beyond-the-Law-2019.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-29
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කැළුම් ගුණසේකර

Subtitles

2,863 downloadsDownload Subtitles36 KB

14 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Kps

    එල එල

  3. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..

  4. indika75

    thanks..

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. suranuwan

    thanks...

  8. amila

    thanks brother

  9. Pramukmili

    Thanxx bro.............

    1. Anonymous

      Thank u brother

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Dewadithya

    Thanks for sub!

  12. Anonymous

    Thanks bro

  13. Udaya Fdo

    Thank you