හැමෝටම ආයුබෝවන් කියනවා ඔන්න ඉක්මනින් ම තවත් බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක 2013 ඔක්තෝබර් 25 Hallmark නාලිකාවේ විකශනය වුන රූපවාහිනි බයිස්කෝප් එකක් The Hunters මේක Adventure, Fantasy, Sci-Fi ගනයට අයත් වෙනවා Imdb හි 5.0 අගයක් ලබාගෙන තියෙනවා. Robbie Amell, Alexa PenaVega, Victor Garber යන ප්‍රසිද්ධ නළු…
හැමෝටම ආයුබෝවන් කියනවා ඔන්න ඉක්මනින් ම තවත් බයිස්කෝප් එකක් අරගෙන ආවා.
මේක 2013 ඔක්තෝබර් 25 Hallmark නාලිකාවේ විකශනය වුන රූපවාහිනි බයිස්කෝප් එකක් The Hunters මේක Adventure, Fantasy, Sci-Fi ගනයට අයත් වෙනවා Imdb හි 5.0 අගයක් ලබාගෙන තියෙනවා. Robbie Amell, Alexa PenaVega, Victor Garber යන ප්‍රසිද්ධ නළු නිලියන් කිහිප දෙනක් රංගනයෙන් දායක වෙනවා.
හොදයි එහෙනම් කතාව ගැන කතා කරොත් හන්ටර්ස් කියලා සංවිධානයක් තියෙනවා. මේ සංවිධානයේ ඉන්නේ බොහොම උගත් බුද්ධිමත් ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, විද්‍යාඥයන් වගේ අය මේ අය කරන්නේ බොහෝම වටිනා පුරාවස්තු හොයාගෙන ඒවා ආරක්ෂා කරන එක. ඒ කියන්නේ ඒවා විනාශ වෙන්න්න නොදෙන එක වගේ ම සොර සතුරන්ගෙන් ආරක්ෂා කරලා වැරදි අතකට යන්න නොදි ලෝකය ආරක්ෂා කරන එක.
පැක්ස්ටන් ට්‍රිප් කියන්නේ අයියා මලෝ ඩබල මේ දෙන්නාගේ අම්මයි තාත්තයි ආචාර්යවරුන් දෙන්නෙක් ඒ දෙන්නත් අර සංවිධානයේ සාමාජිකයෝ දෙන්නෙක් ඉතිං මේ දෙන්නත් කරන්නේ ලෝකේ වටේ යන එක තමා ලෝකයා ආරක්ෂා කරන්න. ඔන්න ඔහොම ඉන්නකොට තමා මේ දෙන්නා හිතන පතන දේ ලාබා දෙන කණ්නාඩියක කැලි වගයක් හොයාගෙන යනවා ඒ ගමනේ දී දෙන්නට කරදරකට මුණ දෙන්න වෙනවා.අයියා මලෝ ඩබල දන්නේ නෑ අම්මයි තාත්තයි හන්ටර් කියන සංවිධානයක දෙන්නෙක් කියලවත් ඒ ගැන මේ ලෝකේ අදහසක් නෑ ඉතිං දෙන්නා යනවා අම්මයි තාත්තවයි හොයන්න..
කතාව කියලා හරියන්නේ නෑ නේ බලලම ඉමු නේ හරි එහෙම නම් අඩු පාඩු තියෙනවා නම් පහලින් කොමේන්ටුවකිත් දාගෙන ම යන්නකෝ. හරි එහෙම නම් ගිහින් එන්නම් ඉක්මනිම තවත් මේ වගේ බයිස්කෝප් එකක් අරගෙන හැමෝටම සුබ දවසක් එහෙනම්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
5,067 downloadsDownload The-Hunters-2013.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් ශානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අශාන් ශානක
Subtitles
18 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය වේවා !!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
suranuwan
thanks bro..
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
LRKDESILVA
thanks bro sub. ekata...the wheel 2019 movie eke sub. eka ona...
Pramukmili
Thanxxxxxxxxxx bro.....................
D.Chamara
bohoma sthuthi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharanga sanjaya
wooww hodai digatama karan yanna apith puluvan sup ekak dennam
Malaka
Thanks a lot......
Anonymous
niyamai sahoo
Anonymous
ela machan.... good luck
Dewadithya
Thanks for sub!
Bgdt
සබ් එකට ගොඩක් ස්තූතියි. ඒත් මේ ෆිල්ම් එක ගන්න එපා . කතාව ගොන්.. එඩිටින් අවුල්. TV ෆිල්ම් එකක්.
nilanka
thanks....
Advertisement
බොහොම ස්තුතියි