කොහොමද යාළුවෙන් ඔන්න ඉතින් අදත් උපසිරැසියක් අරන් ආවා. මේ තමා සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ දෙන පලවෙනි ෆිල්ම් එක, නැත්තම් මේවට අවුරුදු තෑගි කියලා කියන්න කමක් නැහැ. මේකෙත් විශේෂ ස්තුතිය ලැබෙන්න ඕනේ සමීර චතුරංග සහෝට, එයා තමා ඉතින් හොද උපසිරැසියක් එක්ක ෆිල්ම් එකක් ආවම දෙන්නේ. ඒ අස්සේ හෙන සයිස් ෆිල්ම් එ…

කොහොමද යාළුවෙන් ඔන්න ඉතින් අදත් උපසිරැසියක් අරන් ආවා. මේ තමා සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ දෙන පලවෙනි ෆිල්ම් එක, නැත්තම් මේවට අවුරුදු තෑගි කියලා කියන්න කමක් නැහැ. මේකෙත් විශේෂ ස්තුතිය ලැබෙන්න ඕනේ සමීර චතුරංග සහෝට, එයා තමා ඉතින් හොද උපසිරැසියක් එක්ක ෆිල්ම් එකක් ආවම දෙන්නේ. ඒ අස්සේ හෙන සයිස් ෆිල්ම් එකක් තාම මග කරනවා. ඒකත් පුලුවන් ඉක්මණින් දෙන්නම්.
මේ ෆිල්ම් එක තිරගත වුනේ 2015 අප්‍රේල් 17. මේ වෙද්දී හොදම කොපියක් අන්තර්ජාලයට නිකුත් වී තියෙනවා.. දැනට IMDb අගය 5.9/10 ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.මේක ත්‍රාසය, ක්‍රියාදාම යන වර්ගයට අයත් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය Jean-Baptiste Léonetti. තව මේ ෆිල්ම් එක විනාඩි 95ක් ධාවනය වෙනවා.
බෙන් කියලා කොල්ලෙක් ඉන්නවා. එයාගේ පෙම්වතිය ලෙයිනා. බෙන්ට රස්සාවක් නැහැ.ලේයිනාගේ දෙමාපියන් ගිහින් මුනගැහෙන්න කිව්වම බෙන් යන්නෙත් නැහැ.රස්සාවක් නැතිව මොන මගුල්ද නේද? බෙන්ගේ යාළුවෙක් කතා කරලා කියනවා රස්සාවක් තියෙනවා එන්න කියලා. මෙයත් ඉතින් යනවා. ඒ පොලිසියේ.එහෙ නියෝජ්‍ය පොලිස් කාරයෙක් එක්ක මොජාවේ කාන්තාරයේ දඩයම් කරන්න. ඒ යන නිලධාරී කෙනාගේ චරිතේ එච්චර හොද නැහැ. කතාව අන්තිම වෙනකන් බැලුවම තේරෙයි මොනවගේ හොරෙක්ද කියලා. මේ දෙන්නම රයිෆල් අරන් යනවා මේවා නිකන් ස්නයිපර් ඒවා වගේ. ජෝන් ගේ එක සුපිරිම එකක්. ඉතින් ඔහොම කාන්තාරයේ ඉන්නකොට වැරදිලා වෙඩි වදිනවා කාන්තරයේ ඉන්න මිනිහෙක්ට, එයා බෙන් ගේ අදුරාන කෙනෙක්. හැබැයි වෙඩි තියන්නේ ජෝන් කියන අර පොලිස්කාරයා. බෙන් පහලට ගිහින් වාහනේ අරන් නගරයට යන්න හදන ටිකේ ජෝන් බෙන් ලග තිබුණු ස්නයිපර් රයිෆල් එක අරන් අර වෙඩි වැදුණු කෙනාගේ ඔළුවට වෙඩි තියනවා. එතකොට නගරයට අරන් ගියොත් බෙන් වත් අහුවෙනවානේ. ඔතනින් පස්සේ තමා කතාව අනිත්පැත්ත ගැහෙන්නේ. බලන්නකෝ එහෙනම්….
ඔයාලට දෙන්න තවත් තෑගී ගොඩක් තියෙනවා. ඒ ටික පුළුවන් පුළුවන් ඉක්මණට දෙන්නම්. මතක් කරලා කමෙන්ටුවක් කොටලා යන්න. එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් මුණගැහෙනකන් සතුටින් ඉන්න. ජයවේවා..!!
700 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න
21DDD6B9605454F358B2F2BFB8302DE77B7BC2F61.3 GB (HD) කොපිය මෙතනින් බාගන්න
D34E52303F0A0D747F5A211A26457CF0DB0CDEA6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,513 downloadsDownload Beyond-the-Reach-2014.-baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
31 comments
අසිත
අසිත
වෙනස් හොද ෆිල්ම් එකක්.මේකෙ තියෙන භාණ්ඩේ කොහොමද?ඒක Mercedes-Benz G63 AMG 6X6 රථයක්.මේවා ඇමරිකාවෙවත් විකුනනන්න නැතිලු.හදිස්සියක් උනොත් හදවන්න වාහනේ හදන්නම මිකෑනික් කෙනෙක් වෙනමම ගෙන්නලා.ගාන නම් $500,000 ලු.වැඩි ගානක් නෑ නේද?
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Jack
නියමයි මචෝ.
අවුරුදු තෑග්ගට බොහෝම ස්තුතියි.
ජය.Sham
එල එල ..සුපිරි ෆිල්ම් එකක් වගේ තැන්ක්ස් සබ් එකට. :D
kanchana
thank u
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තුතියි චාමර සහෝ.
ජය වේවා!
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
chathuka
thanks kolllooooo!!!1
madusanka
niyama film ekak wage thanks saho
Sajith Anthony
බොහොම ස්තුතියි උපසිරැසියට !
ජය වේවා!I.W.M.S Ilangakoon
patta wage,,,
digatama demu,,
jaya wewa,,,විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
“චූටී මල්ලි”
තව සබ්ස් කරමු සහෝ
සබට තුති
ඔබට ජය...........Indrajith madusanka
Thanks brother..
dnb
pattai ah one more
dnb
pattai ah
sahan
niyamai...thank you...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !isuru
thanks bro!
DoN
මෙලෝ..... රහක් නැති...film එකක් ඔළුවේ කැක්කුමයි බලල ඉවර වෙද්දි...sub එකට ස්තුතියි..
banuka
Ela ela bro....
chinthaka
patta pattaaaaaaa
thankz broooojanaka
pattane..
indika
thn Q :)
වරුණ රංගජිත් (වරූ)
නියමයි චාමා..
සබට ගොඩක් ස්තූතියි
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවාThisara
thanks
melan sriwantha
thanks mchn sub walata.niyama film1k
තිසර නියෝ
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තැන්ක්ස් මල්ලි.ජයම වේවා!!!