Watch Trailer

The Girl Is in Trouble (2015) | කරදරයට පත් තරුණිය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක්. මේකෙ නම තමයි the girl is in trouble. හරි එහෙනම් මේ චිත්‍රපටය 2015 අප්‍රියෙල් 3 තමයි පළමු ප්‍රදර්ශනය ආරම්භ කලේ මේකට IMDB දර්ශකයෙ 5.3 වගෙ අගයක් ලැබිල තියෙනව. ඉතින් මේ කතාව ගැන පොඩ්ඩක් බලලා ඉමු. මේකෙ කතාව ගෙතිලා තියෙන්නෙ තරුණියක් වටා. ඔයාලට නම…

The Girl Is in Trouble (2015)

කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක්. මේකෙ නම තමයි the girl is in trouble. හරි එහෙනම් මේ චිත්‍රපටය 2015 අප්‍රියෙල් 3 තමයි පළමු ප්‍රදර්ශනය ආරම්භ කලේ මේකට IMDB දර්ශකයෙ 5.3 වගෙ අගයක් ලැබිල තියෙනව.

ඉතින්  මේ කතාව ගැන පොඩ්ඩක් බලලා ඉමු. මේකෙ කතාව ගෙතිලා තියෙන්නෙ තරුණියක් වටා. ඔයාලට නමින්ම එක තේරෙනවනෙ. මේ කතාවෙ ඉන්න තරුණිය තමන්ගෙ එක හීනයක් හැබෑ කරගන්න ඕනෙම දෙයක් කරන්න සූදානම් කෙනෙක්.. ඉතින් ඇය ඔය විදිහට සල්ලිකාර පිරිමින්ව අල්ලගෙන සල්ලි ගන්න බලනව. ඒත් එක දවසක් ඇය කෙනෙක්ව මරනව. එතනින් තමයි මේ හැමදේම ආරම්භ වෙන්නෙ.. ඊට පස්සෙ ඇය ඒකෙන් ගැලවෙන්න උත්සහ කරන හැටි? ඇයට ඒකෙදි මුහුන දෙන්න වෙන දේවල්? ඇයට උදවු කරන්නෙ කවුද?? වගෙ දේවල් දැනගන්නනම් ඔයාල කතාව බලන්නම වෙනව.. හැම දෙයක්ම මම කියන එක හරි නෑනේ යාලුවනෙ..

මෙහි ප්‍රධාන චරිතය එනම් සිග්නි ගෙ චරිතයට පන පොවන්නෙ Alicja Bachleda-curus සෙසු චරිත august-columbus short  Angel-Wilmer valderamma  nicholas- jesse spencer යන අය තමයි ප්‍රධාන චරිත වෙන්නෙ..

තව දෙයක්  කියන්න ඕනෙ මේ මගෙ පලමු උපසිරසිය..ඉතින් අඩුපාඩු තියේවි.. ඒ ගැන පොඩ්ඩක් කාරුණිකව සලකා බලන්න.. මේක මගේ පලවෙනි උපසිරසියනෙ, ඉතින් බැනල හරි අදහසක් පල කරගෙන යන ලෙස ඉල්ල සිටිනව..

 

The Girl Is in Trouble (2015)  on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2A99C17863A65B6EBD30B8C2174F00EF782BA4CF ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,718 downloadsDownload The-Girl-Is-in-Trouble-2015.baiscopelk.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,718 downloadsDownload Subtitles49 KB

39 comments

  1. Kulanjana Maduranga

    niyama filumak wge....ela...G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks MADUKAPRIYA Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  2. fernando

    maxxa පළමු උපසිරියට මගෙන් සුභ පැතුම් ඉදිරියටත් සබ් දිගින්දිගටම දෙන්න ශක්තිය ලැබේවා...!!! ජය වේවා

  3. නලින්

    ස්තුතියි මධුකප්‍රිය, සහෝ.. පළමු නිර්මාණයට සුබපැතුම්!

    තවත් නිර්මාණ කරන්න කියල කියන්නවා..

    ජය වේවා!

  4. Sham

    සුපිරි ෆිල්ම් එකක් වගේ තැන්ක්ස් සබ් එකට. දිගටම කරගෙන යන්න සුබ පතනවා....

  5. Tharindu

    දිගටම කරගෙන යන්න. සුභපැතුම් ......

  6. kanchana

    mmmm... aluth film ekak ekka aluth kenek...

    sub dunnata sthutiy,,

    onna mama gaththa

  7. Vilochan Sanjee

    onna ehenam film eka gaththa... sub ekata thanq wewa...

  8. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  9. Jack

    නියමයි මචෝ.
    පට්ට ෆිලුමක් වගේ.
    පලමු වැඩේට සුබ ප්පැඑතුම්.
    දිගටම වැඩේ කරන්න.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

  10. Thanu

    Thanku saho, ela

  11. hashini

    wish you al the best!

  12. Sisira Hegoda

    ස්තූතියි. දිගටම කරන්න. ජයවේවා.

  13. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙමු .

  14. Sajith Anthony

    පළමු නිර්මාණයට සුබපැතුම්!
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙමු .

  15. I.W.M.S Ilangakoon

    yo,,
    digatama demu,,
    jaya wewa,,,,

  16. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  17. “චූටී මල්ලි”

    තව සබ්ස් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  18. Tharanga

    පළමු නිර්මාණයට සුබපැතුම්!
    බොහොම ස්තුතියි උපසිරැසියට !

  19. hasitha

    good

  20. royil

    uba meka wena sita ekakin copy karapu ekak.balu wada owa hu****

  21. royil

    meka z o o m . l k site eken gaththa ekak.

  22. royil

    anunge sub ganna epa h u t h t h o

    1. poyil

      Ei Upset da Aiya? *?$#!!!!!!!

  23. royil

    huththo

  24. නයන

    එල ෆිලුමක් වගේ.. ඔන්න එහෙනම් මාත් බාගන්නවා. සබට බොහොමයක් ස්තූතියි සහෝ.. ඒ වගේම දිගටම මේ වගේ සබ් දෙන්න ශක්තිය දෛරිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව මේ අලුත් අවුරුද්දෙ...

  25. Sandeepa

    Thanx bro... Keep it up.....

  26. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  27. Sanjaya

    thanks saho..... sub akata bohoma pin.....

  28. thilina

    Thanks nice work bro..... :-)

  29. isuru

    1st sub ekata suba pathum!jayawewa!

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. nilanka

    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

  32. chinthaka

    keep going keep going....
    thankz broooo

  33. දිල්හාන් සචිත්

    දිගටම කරගෙන පලයන් මචන්

  34. වරුණ රංගජිත් (වරූ)

    සබට ගොඩක් ස්තූතියි
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා

  35. එල්.සී. දමැල්

    NIYAMAI
    THANKS!

  36. එල්.සී. දමැල්

    NIYAMAI
    THANKS!
    WELCOME BAISCOPELK!

  37. තිසර නියෝ

    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  38. Pasan

    sub ekata thanks saho..