Watch Trailer

Bhaag Johnny (2015) with Sinhala Subtitles| ඩබල් ජොනී! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ 22 හොඳ කොපියක් නිකුත්වුනු හින්දි චිත්‍රපටයක්. මේක මගේ (රවිඳු තේබනදු) පළවෙනි හින්දි චිත්‍රපටය. මෙච්චර කල් බයිස්කෝප් එකේ හිටියට අද තමා හින්දි එකකට අතදැම්මෙ. 😛 ඒවගේම මේක යසිරු හසරංග ගේ (මගෙ මිත්‍රයෙක්) ප්‍රසිද්ධියට පත්වෙන පළවෙනි උපසිරැසිය. කලින් උපසිරැසියක් කලත් ලිපිය ලියද්දි…

Bhaag Johnny (2015)

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ 22 හොඳ කොපියක් නිකුත්වුනු හින්දි චිත්‍රපටයක්. මේක මගේ (රවිඳු තේබනදු) පළවෙනි හින්දි චිත්‍රපටය. මෙච්චර කල් බයිස්කෝප් එකේ හිටියට අද තමා හින්දි එකකට අතදැම්මෙ. 😛 ඒවගේම මේක යසිරු හසරංග ගේ (මගෙ මිත්‍රයෙක්) ප්‍රසිද්ධියට පත්වෙන පළවෙනි උපසිරැසිය. කලින් උපසිරැසියක් කලත් ලිපිය ලියද්දි එකක්වත් ප්‍රසිද්ධවෙලා තිබුණෙ නෑ. 😀 එහෙනම් මගේ මිත්‍රයාට සුභපතන ගමන් කතාව ගැන කියන්නම්.

Imdb දර්ශකයේ 5.7 ක් කැරකිලා තියෙන මෙම චිත්‍රපටය සැප්තැම්බර් 25 නිකුත්වුන එකක්. කතාව ගලාගෙන යන්නෙ බැංකොක් නුවර ජීවත්වෙන ඉන්දියානු කොල්ලෙක් වටා. මේ ඉන්දියානු කොල්ලා ටිකක් සෙල්ලක්කාරයි කිව්වත් හරි. 😛 ඔහොම ඉන්න කොල්ලට දවසක් එයා වැඩකරන තැන ලොක්කිගෙන් බලපෑමක් ඇතිවෙනව මිනීමැරුමක් කරන්න කියලා. (වැඩේ කියන්නෙ ලොක්කිත් ඉන්දියන් එකක්.) ජොබ් එකද ජීවිතේද කියල මෙයාටත් තීරණයක් ගන්න වෙනවා. ආහ්… කොල්ලගෙ නම ජොනී ඈ… මේ ජොනී ඒක ගැන තීරණයක් ගත්තට ඒකෙන් එයාගෙ ජීවිතේ නොහිතන පැත්තකට ගලාගෙන යනවා. පුදුමහිතෙන පැත්තක් කිව්වත් හරි. 😛 ඉතින් මේ ලොක්කිට මොකද මිනීමැරුමක් කරන්න ඕනි? චිත්‍රපටය බලලම දැනගන්නකො එහෙනම්.

මම සමුගන්නම්. මම කිව්වට මමයි මගෙ මිත්‍රයයි හොඳේ. දෙන්නම මතක්කරලා කමෙන්ටුවක් දාගෙන යන්න. මටත් වඩා පළවෙනි අඩිය තියන යසිරු හසරංග ට.

එහෙනම්… ජය වේවා!

පෙර උපසිරැසියේ තිබූ ගැටළුව නිරාකරණය කරන ලදී.

Beasts of No Nation (2015) Trailer


Bhaag Johnny (2015) IMDB

Bhaag Johnny (2015)_Wikipedia_Page

 

 

701 MB (DVDRip-264x) කොපිය මෙතනින් බාගන්න

B3CB961A12ECC9278220F397934AD499BFC14BD6

2.74 GB (720p – DVDRip) කොපිය මෙතනින් බාගන්න

D53514C377C7E3FE1905AD3E0C5A20674DCB0ACA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

10,253 downloadsDownload Bhaag.Johnny.2015.baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු-හසරංග-රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සහ “යසිරු හසරංග” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,253 downloadsDownload Subtitles37 KB

35 comments

  1. Kulanjana Maduranga

    patta filumak wge...bagena balamu...Nice work... thanks RAVINDU & YASIRU mcnla..sub ekata..thawa me wge digatama sub demu.jaya wewa……

  2. vikum

    thankzzz,..broo{RAVINDU & YASIRU}

  3. chamil

    නියමයි, සහෝ
    උපසැරසියට ගොඩක් ස්තූතියි !
    ජය වේවා .

  4. susara priyanath

    palaweni kiyannath bha ne ,
    palaunu upasarasiyata godak sthuthi ..
    jayen jaya ! :)

  5. ඉසුරු දිල්ශාන්

    ඩබලටම තෑන්ක්ස්!
    ජය!!!!!

  6. Jack

    නියමයි මචන්ලා.
    බොහෝම ස්තුතියි ස එකට දෙන්නටම.
    ජය.

  7. sanjeewa

    ගොඩක් ස්තුති සහෝලා දෙන්නටම

  8. CHAMARA

    thanks mallila dennatama..

  9. මධුකප්‍රිය පෙරේරා

    හේ හේ රවිදු සහෝට එහෙනම් එපාවෙන්න ඇති.
    නෑ මම කියන්නේ හින්දි ඒවගේ ලයින් ගානත් වැඩියි
    ඒ මදිවට සින්දුත් තියෙනවනේ.
    මොනවවුනත් උපසිරසියට තුති.

    1. Ravindu T Thenabadu

      සිංදුවලට අතවත් තිබ්බෙ නෑ බං. ඒව කරන්න බෑ බං. කට්ටිය සිංදුවේ තේරුම බලන්න නෙවේ කියල හිතනව ෆිලුම බලන්නෙ. :-P

    2. sandun prageeth

      machan KMP wala sub play wenne hindi walinne... VLC wala ehemawat na...

  10. kasunj

    niyama filuma ah !
    Dennatama good luck !!!

  11. imalka H

    Aniwa bamak sahoo

  12. shashika indrajith

    Ela macho
    Dennatama jaya .
    Digatama ohoma demu ah !

  13. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. Tharindu

    Thank you so much

  16. buddika

    Thanks machoooo.....

  17. සංඛ සඳනුවන් (සනා)

    බොහොම ස්තුතියි දිගටම සබ්දෙන්න හැකිවෙවා!

  18. Lakmal

    sabata dennatama sthuthi .
    jaya wewa !

  19. “චූටී මල්ලි”

    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය..............

  20. darshi

    බොහොම ස්තුතියි දිගටම සබ්දෙන්න හැකිවෙවා!

  21. kanchana

    thank u

  22. Kamal Arjuna

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  23. shanaka

    meke subtitle vada karanne nehene...

  24. Dhammika Thilan

    meke sub eka sinhalen pennanne nane,,,

  25. Pushpa

    macho meke sub hariyata pennanne nane
    eka hadala dannko
    thank you

  26. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    සුපිරි ෆිලුමක් කියලා සිතමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා!

  27. don

    thanks machan sub ekata
    bt... pen nee...
    ubala sub karapu font eka mokakda????

  28. kavi

    ravindu yasiru jayam vevaa !!!!!!!!

  29. Mithun Hathurusinghe

    thanks machan

  30. සංඛ සඳනුවන් (සනා)

    ඔන්න මාත් බැවා

  31. Sadeesh Mendis

    Sub eka karapu font eka mokakda play wen nane macho .'hada gan ne kohomada

  32. Shane

    Patta Movie Ekak, Thanks!!

  33. madusha

    Tnkz sub ekata