සැහෙන කාලෙකට පස්සේ සබ් එකක් කරන්නේ, මේක රිලීස් වෙලා නම් ටිකක් දවස් වෙනවා එක එක හේතු නිසා මේක ඉවර කරන එක කල් ගියා ඔන්න අද තමා ඉවර කරගත්තේ. වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන කියන්නම්කො. සොම්බි කතාවක් තමා මේකත්. ඇමරිකාව කීවහම දන්නවනේ එක එක මගුල් වෙන රටක් නේ. ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ බැටන් රූජ් නගරයේ…
සැහෙන කාලෙකට පස්සේ සබ් එකක් කරන්නේ, මේක රිලීස් වෙලා නම් ටිකක් දවස් වෙනවා එක එක හේතු නිසා මේක ඉවර කරන එක කල් ගියා ඔන්න අද තමා ඉවර කරගත්තේ. වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන කියන්නම්කො.
සොම්බි කතාවක් තමා මේකත්. ඇමරිකාව කීවහම දන්නවනේ එක එක මගුල් වෙන රටක් නේ. ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ බැටන් රූජ් නගරයේ ඇමරිකාවේ උප ජනාධිපති පුවත්පත් සාකච්ඡාවක් පවත්වනවා, එක ඉවර වෙලා එලියට එන උප ජනාධිපතිතුමාට දකින්න ලැබෙන්නේ. මිනිස්සු එකිනෙකා හපා ගන්නවා. ඔවුන් මිය ගියත් ආයෙම නැගිටලා එනවා, ඔහුගේ ආරක්‍ෂකයින් ඔහුව ආරක්ෂිතව එතනින් ඉවත් කෙරුවත් ඔවුන්ට නගරයෙන් පිටතට එන්න ලැබෙන්නේ නැ, ලෝකේ හමුදා කණ්ඩායම් වලින් බලවත්ම හමුදා කණ්ඩායමක් නේ නෙවි සිල් කියන්නේ, ජනාධිපතිතුමා නෙවි සිල් කණ්ඩායමට නියෝග කරනවා උප ජනාධිපතිව එම නගරයෙන් ඉවත් කරගෙන පිටතට රැගෙන එන්න කියලා, ඒ මෙහෙයුම අතරේම CIA ආයතනයෙන් තවත් නියෝගයක් ලැබෙනවා ඔවුන්ගේ විද්‍යාගාරයක ඉන්න විද්‍යාඥයින් පිරිසකුත් මුදවාගෙන එන්න කියලා. මොකද ඔවුන් මේ වයිරසයක් ලෙසින් පැතිර යන සොම්බි නතර කරන්න ප්‍රතිකාරයක් නිපදවන අය කියලා.
ඉතින් මේ නෙවි සිල් කණ්ඩායමට හැකියාව ලැබෙයිද. හැමදා සටන් කරන සාමාන්‍ය සතුරාගෙන් මිදිලා මැරුවත් මරන්න බැරි සතුරෙක් එක්ක සටන් කරලා උප ජනාධිපතිව සහ අර විද්‍යාඥයින්ව බේරගන්න. හැමෝටම බලන්න කියලා අරාධනා කරනවා.තවත් උපසිරසියකින් හමුවෙනතුරු සුභ දවසක්, ජය වේවා!!
799 MB (720p) කොපිය මෙතනින් බාගන්න
dd82a8ad9c655bec5eb3b006370c2b98a55fc7c94.4 MB (720p) කොපිය මෙතනින් බාගන්න
c8059aaa3a710e369e09231796fbf34b303fca4d6.7 GB (1080p) කොපිය මෙතනින් බාගන්න
d4a67eff4550a68d75983c40b9b2042013c26aa5
10,392 downloadsDownload Navy-SEALs-vs.-Zombies-2015.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/20150414_151304-e1429324635165.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
37 comments
ඉසුරු දිල්ශාන්
හර්ෂණ
මචන් සබට අවුලක් නැහැ ගොඩාක් ස්තුතියි. එත් බොරු කරපු එක නම් වැරදියි. උබලව විශ්වාස කරලා කෙලින්ම බෑවේ IMDB 7.5 ක් කියල හිතල. බලහන් පජාතම පජාතයි, මුල් විනාඩියෙන්ම තමා මේ කමෙන්ට් එක දාන්නේ. ඒ වැරැද්ද හදහන් මේකේ IMDB 3.4 මන් දෙන්නේ නම් රේටින් 0 කියල.
namal
ekanam aththa bn,math bawa meka,melo rahak na bn film ekanam,ratings danakota hariyata danna machan,nattan aparade ape data tikai kalayai.supiri film 1k kiyala hithala math bawa.anith eka machan mahansiwela sub 1k karana eke hoda film 1k thara ganin machan.sub 1ta tnx.
kalinga
pattta ptaaaaaa
Sajith Anthony
සුපිරිම ෆිල්ම් එකක්නේ..
අනිවා බානව
ගොඩාක් ස්තුති සබ් එකට
ජය වේවා....!!saman
thanks for sub
තිසල්
තැන්ක්ස් බන් එල
Arrow
awesome
කැලුම්
ස්තුති සහෝ... එනකල් ඉදියෙ මේක දෙන්නැත්ද කියල අහන්නත් ඉදල ඇහුවෙ නැ. තැනිකිවු වේවා.... රැකා සහෝ.... තෙරැවන් සරණයි...
pramuk
thanx lokka ballanna film 1 nathuva hitiye meka ela vage.................. onna bawa................
Buddhika
machoo me film eka IMB 3.6 not 7.6
achi
ස්තූති සහෝ!!!
ජය!!!Kulanjana Maduranga
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viduka Oshan
බොහොමත් ස්තුතියි සහෝ....
දිගටම sub දෙන්න....
ජය!!!rajitha
Thanks machan............!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Udara
ai ban me site eka essara wage direct torrent download link eka enne nathe ane admin me magula epa wennawane dan download kranna giyahama.
Udara
ai ban me site eka essara wage direct torrent download link eka enne nathe ane admin me magula epa wennawane dan download kranna giyahama.
Thanks for the sub machan but meke 800Mb link eka weda naa
LAKSHAN
ගොඩාක් ස්තුති සබ් එකට
P.K
Love this zombie movies..Thank you very much..
tikiri
ela saho....supiri ekak vage
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි ජොනෝ
ගොඩ කාලෙකට පස්සේ
සුපිරි ෆිලුමක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !Rooka
mekata 7.6 rating nam hodatama wedi..4 thama mage rating eka...
kalana
elama mcn gdk thnks
Danuka
ගොඩාක් ස්තුති සබ් එකට
ජය වේවා….!!krishan
නියමයි සහෝ .... ඔයාලා හැමෝම මේ කරන සේවයට Thanks...
රුමේෂ් කහවත්ත
නියමයි සහෝ... ගොඩාක් ස්තූතියි!!
bobby
Thank you very much
sachith
thnx bro.keep it up
surain
thanks .... this is for your information. IMB rating is not 7.6 just only 3.5
kavi
thank you rukaantha .
harshana
අඩේ මේකෙ IMDB Ratings 3.6යි නේ. මෙකෙ තියෙන 7.6 තියෙන්නේ Badlapur කියන film ඒකටනෙ. කොහොම උනත් thanks මචං.
Isuru
තැන්ක්ස්...
yohan
IMDB 3.4 thiyenne meke ratting 7.5 koheda innam boru danna epa yakoo ,, boru danawa nan mewa sub nokara hitpan kujithai wadee chiiii
Hasitha
Thanks machan
Chathura
Bro puluwan nm movie eka download karagana puluwan hari link eka denawada mma like eka heuwata set wunna naha
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Navy SEALs vs. Zombies (2015) with Sinhala Subtitle | සොම්බින්ට එරෙහිව නේවි සීල් බටයන්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Navy-Seals-vs-Zombies-2015.jpg)

තෑන්ක්ස් මචෝ!
ජය!!!!!!!!