මිල්කා දිව්වා. ඒත්…!? ඔහුගේ හිතේ අතීත මතකයන් හොල්මන් කළාවත්ද? 1947 ඉන්දු පකිස්ථාන බෙදීයාම වෙනුවෙන් ඇති වූ ලේ හෙලවූ වියරු ඝට්ටනයේ මතකයවත්ද? ඔහුට ඔහුගේ අම්මා තාත්තා සිහිවුණාවත්ද? ඒ භීෂණය! ඒ භීතිය! ශීතලෙන් ගල් වූ දිවි තොරවූවන්! භීතියෙන් ගල් වූ දිවි ගළවාගත්වුන්! උතුරන ලේ වල ගොජගැහෙන උණුසුම! සතර අතේ විළ…
මිල්කා දිව්වා. ඒත්…!? ඔහුගේ හිතේ අතීත මතකයන් හොල්මන් කළාවත්ද? 1947 ඉන්දු පකිස්ථාන බෙදීයාම වෙනුවෙන් ඇති වූ ලේ හෙලවූ වියරු ඝට්ටනයේ මතකයවත්ද? ඔහුට ඔහුගේ අම්මා තාත්තා සිහිවුණාවත්ද? ඒ භීෂණය! ඒ භීතිය! ශීතලෙන් ගල් වූ දිවි තොරවූවන්! භීතියෙන් ගල් වූ දිවි ගළවාගත්වුන්! උතුරන ලේ වල ගොජගැහෙන උණුසුම! සතර අතේ විළාප ගහන අඳෝනා හඬ! මිනිස් වුවමනාවට දෙකඩවන මව්බිමේ පුස්ඹ! ඒ මේ අතර පුංචි මිල්කා විසිවුණා! තනිවුණා! ගුලිවුණා!
ඔහු තරගය නිමකළේ සිව්වෙනියා ලෙසින්! නමුත් ඔහු එතැනින් නැවතුණේ නෑ. 1956 ගිම්හාන ඔලිම්පික් උලෙල මෙල්බර්න්, 1960 රෝමයේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලෙ, 1964 ගිම්හාන ඔලිම්පික් උලෙල ටෝකියෝ, යන ඒවායේ මීටර 400 ඉසව්වෙ ධාවන පතය හරහා පියාබන සීක් ජාතිකයෙක් ඉගිල ගියා, ඒ ඉගිලයාම මුලු මහත් ඉන්දියානුවන්ටම ආඩම්බරයට කාරනාවක් උනා, මේ වෙන කවුරුත් නෙමේ ඉන්දියාවේ සාමාන්‍ය වැසියෙකුට ලබාගත හැකි සිවුවැනි ඉහලතම පුරවැසි ගෞරවනීය සම්මානය දිනාගත් මිල්කා සිංග්, 1935 පාකිස්තානයේ ගෝවින්ද්පුර ඉපිද ඉන්දියානුවන්ට ආඩම්බරයක් වූ මේ මිනිසාට කෙරෙන ගෞරවයක් ලෙසින් ඔහුගේ ජීවිත කතාව සිනමාවට නැගුණා. එය මුළු මහත් ඉන්දියාවම යළි අභිමානවත් මතකයකින් පුරවාලූවා. ඒ වෙනුවෙන් දෙස් දෙන්නේ ඉන්දියානු සිනමා ඉතිහාසය පුරාවටම කෝටි 100 ආදායම් කඩඉම ඉක්මවූ 21 වැන්න බවට පත්වීමෙන් පෙන්නුම් කළ අතිසාර්ථකත්වය. විදේශයනිහිදීත් ඉතා ඉහළ ඇගයීම් සහ විචාරක පැසසුම් හිමිකරගන්නට මේ සිනමාපටය සමත්වුණා. IMDb හි 8.3ක අගයක් සටහන් කරන්නට මිල්කාගේ වේගය සමත් වුණේ නිකම් නෙවෙයි.
The Flying Sikh! ලෝකය ඔහුව හැඳින් වූයේ එහෙමයි. සැබැවින්ම ඔහු දිව්වා නෙමෙයි. ඔහු ඉගිළ ගියා. පුංචි මිල්කා එදා වින්ද දරුණු මානසික පීඩනය ඔහුව ඇදහෙළුවේ දරුණු මානසික අගතියකටයි. පරණ මතකය නිතරම ඔහුට පීඩා ගෙන දුන්නා. නමුත් ඔහුට ජීවිතයේ හොඳ මිනිස්සුත් හමුවුණා. ඒ අය ඔහුට දුන්න පුදුම හයියක්! බාධක ජයගෙන ජීවිතේ විතරක් නෙමෙයි ලෝකයක් ජයගෙන, රටත් දිනවන්නට ඒ මිනිසුන්ගෙන් මිල්කා දිරිය ලැබුවා. ඒ ලැබූ සවියෙන් ලෙස්යින් පෙඟුණු අතීතයෙන් මිදෙන්නට මිල්කාට හැකිවුණා. ඒ විතරක් නොවෙයි. සිය මව්බිමත් ඒ මතකයේ අමිහිරිබවින් මුදාගෙන ජයගොසින් රැව්නගන්නට හැකිවුණා. ඔහු දිව ගියා… හැකි වැරවීරියම යොදවා දිවගියා. මුළු රටක් එක හඬින් ඔල්වර නැගුවා…
“දුවන්න මිල්කා දුවන්න!”
ලිපිය – උදා
725 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 37962CA0871A5F04B18D38D323F94AB5BDF92828 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 725 MB කොපිය (Direct Download)
6,840 downloadsDownload Bhaag-Milkha-Bhaag-2013.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
93 comments
quick
#ChalinduDeshan (කිනා)
අපේ "උදා" සහෝදරයාට මම ස්තූතිවන්ත වෙනවා ලිපිය ලිවීම පිළිබඳව.
ජය!#ChalinduDeshan (කිනා)
කලින් දීල තිබුන 725MB DVD කොපියේ ටොරන්ට් එකේ ගැටළුවක් තියෙනවා. ඒක උපසිරැසි වල තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි. වීඩියෝ එක ඉස්සරහට පනිනවා වගේ දෙයක් සිද්ධ වෙන්නේ. ඒක නිසා කනගාටුව ප්‍රකාශ කරනවා සිද්ධ වුන අපහසුතාවය පිළිබඳව. දැන් නිවැරදි ටොරන්ට් එකක් දීළ තියෙනවා. ඒකන් බාගත කරගන්න පුලුවන් උපසිරැසිය සහ වීඩියෝ එක ගැලපෙන!
Isuru
niyami macho meyka anakam unne
NCJD
මේක ඉන්දියාවේ ඉහලම ප්‍රතිචාර ලබපු ෆිල්ම් එකක් බව අහල තියෙනවා. ඉතින දන්බ බාගත කරන්න ගන්නවා.
ositha
elakiri saho mama nm aniwa gannawa
උදාර
බොහොම පින්
lasidu
ජය වේවා දිගටම සබ් දෙන්න එහෙනම්
vee
maxxa saho
rusuru | රුසිරු
නියමයි සහෝ
wow
wow,maru :D
sds
bohoma thanks machan :D :D
f_live
එළ එළ දැන්ම බාමි :D
ositha
පට්ට වගේ.
DANUKA!
ස්තූතියි!!!!
tharanga
බොහොම ස්තුතියි චලිඳු සහෝ
kalinga
ජයවේවා :) “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට
amilatk
jayen jaya!!!!
venura
txQ
hh
SUPIRI KATHWAK WAGE
Gayan
supiri story akaka meyka
was
එල එල අනිවා බලනව මචං මේක නම් රේටින් දැක්කහම පෙන්වා නියමයි කියල
harsha
patta kathwa saho
jeewantha
gr8 film bro
pubudu
tx saho
lk
niyamai meyke hoda copy anakm unne mama
Yasiru samodya
Khamada film eka download krnne bro wenne nane
Nelson
Good post Friend Thanks
යුශාන් පියුමාල්
සුපිරි වැඩක් කිනා ....... ඔන්න මමත් බාන්න දැම්මා
සිංහල උපසිරැසට ..... බයිස්කොප් එකට .... තවත් මේ වගෙ ඒවා ගෙන්න ....යුශාන් පියුමාල්
සුපිරි වැඩක් කිනා සහෝ ....... ඔන්න මමත් බාන්න දැම්මා
සිංහල උපසිරසට .... ස්තුතියි ..... බයිස්කොප් එකට ජය .... තවත් මේ වගෙ ඒවා ගෙන්න ....SAM
Thanks!
Wishvanath
පට්ට ලිපිය උදා
sub එකටත් thanksහර්ෂ ලහිරු
ජයවේවා කිනා
gtx
maxxa
Ashan ravihansa
pattta maco mekata th puluvannam sub dendako Atharintiki Daaredi
chkz
ape kollanta kynne balanwa nam balpan me wage film ekak fattai.... thnx shoo...
sp පියමල්
නියාමයි thanks
දිනිඳු සම්පත්
ලස්සන කතාවක් වගේ.. බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
Hirushan Fernando
බොහොම ස්තූතියි සබට. අනිවා බලන්න හිතන් හිටපු ෆිල්ම් එකක්!
Sisira Hegoda
Thanks.
akila
tx
නලින්
නියමයි කිනා,
ජය වේවා!
ශාන් විමුක්ති [ විමා]
එලකිරි කොල්ලෝ
ඊයේ මේ ලිපිය ලියන්න අරගත්තට පේලි තුන හතරක් ලියාගෙන එනකොට ශිල්ඩ් එකේ සබ ආව බන් මේක කරගන්න බැරිව ගියා
කොහොම උනත් උදා ලෙසටම ලියල තියෙන්නේ ඔයමම කරන ගියානම් මෙච්චාර ලස්සන වෙන්නේ නැ
තව කියන්න ඕනා මේකේ මිල්කා කියන කෙනාට ඉන්නේ ෆර්හාන් අක්තාර්, නළුවෙක්, අධ්‍යක්ෂක වරයෙක්, නිශ්පාදකයෙක්,ගායකයෙක්, බොලිවුඩ් වල එකිනෙකට වෙනස් ආකාරයෙ චරිත නිරුපනය කරපු කෙනෙක්
කීනා බොහොම ස්තුත්යි මචන් සබට
බොලා ඉක්මනටම 50ට යාවි වගේ මට පේන හැටියට ;)
jaya#ChalinduDeshan (කිනා)
මාත් බැලුවේ මේ අපේ විමා ලියනව කීවට, බලද්දී අපේ ශ්‍රේෂ්ඨ ලේඛකයා නොවෑ දීල තියෙන්නේ :D
ositha
niyamai machn kathwa nam supiri
ShAn GaMaGe
සහෝ ඔයා ඔයි දුන්න සබ් එක 725 DVD RIP කොපියට ගැලපෙන්නේ නෑ
කොහොම හරි ඉක්මනට එකට හරියට සබ් එක අප්ඩේට් කරන්නsameera
ou hariyanne na eka :(
ඇඩ්මින්
ඒ ටොරන්ට් එක ඇතුලේ තියන ඉංග්‍රිසි සබ් එක ගැලපෙනවද ?
ShAn GaMaGe
සහෝ උබ දුන්න කොපිය සබ් එකට ගැලපෙන්නේ නෑ....පොඩ්ඩක් එක බලන්න....
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ,ජයවේවා.
sameera
subtitle not matching :((((((
#ChalinduDeshan (කිනා)
its working dude. please try with different subtitle in subtitle folder
Thusitha
ගොඩක් පින්... :)
shehan
bohoma pin saho oyaata iye film eka eliyata awe oya ada udenma sub eka deela-----aththatama oyata bohoma bohoma pinnnnn
SAM
Subtitle file does not match with movie timeline
#ChalinduDeshan (කිනා)
it cannot be. please try other subtitle with downloaded subtitle folder.
me
Thanks
Chathura Madusanka
machan maru meka denakam hitiye
නිරෝෂ්
නියමයි,චලිඳු..ස්තුතියි
Advertisement
![Bhaag Milkha Bhaag (2013) | “දුවන්න මිල්කා දුවන්න!” [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/bhaag-milkha-bhaag.jpg)

thanks