Watch Trailer

Bhaagamathie (2018) Sinhala Subtitles | පාළු බංගලාවේ සිරකාරිය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා…! එසේ නම් අදත් සුපුරුදු ලෙසින් ඔබ හමුවට පැමිණියේ මෙම වර්ෂයේම තිරගතවූ අනර්ඝතම තෙලඟු සිනමා නිර්මාණයක් සමඟින් එහෙනම් වැඩි කතාවක් නැතුවම මෙහි හොඳ මට්ටමේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වී නොබො දිනක් ගතවී ඇතත් උපසිරැසිය ප්‍රමාද වීම සබැඳිව ප්‍රේක්ෂක ඔබ සැමගෙන් බය…

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා…! එසේ නම් අදත් සුපුරුදු ලෙසින් ඔබ හමුවට පැමිණියේ මෙම වර්ෂයේම තිරගතවූ අනර්ඝතම තෙලඟු සිනමා නිර්මාණයක් සමඟින් එහෙනම් වැඩි කතාවක් නැතුවම මෙහි හොඳ මට්ටමේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වී නොබො දිනක් ගතවී ඇතත් උපසිරැසිය ප්‍රමාද වීම සබැඳිව ප්‍රේක්ෂක ඔබ සැමගෙන් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් සමාව ඉල්ලමින් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට මාහට අවස්ථාව ලබා දුන් අප අඩවියේ පාලකවරයකුවන මට කවදත් උදව් කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිවන්ත වෙමින් මෙහි ඇති කතාව දෙසට යොමු වෙමු.

2018 වසරේ ජනවාරි මස 26 වන දින තිර ගතවු මෙම චිත්‍රපටය සඳහා බොක්ස් ඔෆිස් වාර්තා ලෙස ඉන්දීය රුපියල් කෝටි 58.90 ක අගයක් පෙන්නුම් කරනවා තවද මෙම චිත්‍රපටය සඳහා ජාත්‍යන්තර සිනමා දර්ශකය නොහොත් IMDb අගය 7.1/10 ලෙසින්ද සඳහන් වනවා මෙහි රංගනය අප කවුරුත් හොඳින් දන්නා හඳුනනා තෙලඟු නිලියක වන අනුෂ්කා ශෙට්ටි විසින් සිදු කරන අතර අධ්‍යක්ෂණය  G. Ashok විසින් සිදුකර තිබෙනවා. එසෙ නම් මෙහි කතාව දෙස අවදානය යොමු කර සිටිමු. චංචලා කියන්නේ හිටිපු අයිඒඑස් නිළධාරිණියක් ඇය කතාව ආරම්භයේදීම සිරගතවී සිටිනවා.තව ඊශ්වර් ප්‍රසාද් කියලා බොහොම හිතහොඳ අවංකව ජනතාවට සේවය කරන ඇමති කෙනෙක් ඉන්නවා චංචලා සිරගතවීමට කලින් වැඩ කරේ මේ ඇමතිතුමා ලඟ ඔය අතරම මධ්‍යම රජයෙන් මේ ඇමතිතුමාට විරුද්දව කුමන්ත්‍රණයක් දියත් කරන්න උත්සහ කරනවා ඒ සඳහා මොවුන් මෙම ඇමතිතුමාව කොටු කර ගැනීමට මඟක් සෙවීම සඳහා සීබීඅයි එකට භාරදෙන්න සූඳානම් වෙනවා ඒත් සීබීඅයි අධ්‍යෂකවරයා මෙවැනි උතුම් මිනිසකු නිරපරාදේ වැරැද්දකට හසුකර දීම තමන්ට කල නොහැකි බව කියමින් එම කාර්ය්‍ය ප්‍රතික්ශේප කරනවා. එතැනින් නොනවතින මධ්‍යම රජය සිබිඅයි හි ම සිටින තවත් ඉහල නිළධාරිණියකට කාර්ය්‍ය පවරන නමුත් ඔවුන්ට එම කාර්ය්‍ය සඳහා කිසිඳු සාක්ෂියක් ලැබෙන්නේ නෑ අවසානයේ මොවුන් සාක්ෂි සෙවිම සඳහා සිරගතවී සිටින චංචලාව මේ සඳහා ප්‍රශ්න කිරිමට තෝරා ගන්නවා කෙසෙ නමුත් මෙම සිදුවීම් සියල්ල විය යුත්තේ හොර රහසේ ඒ නිසා මොවුන් පොලිසියේ උදව් ඇතිව චංචලාව නඟරයෙන් බොහෝ දුරින් ඝණ කැලෑවේ පිහිටි පාළු බංගලාවකට යාමට සූදානම් කරගන්නවා ඒ බංගලාවේ නම බාගමතී බංගලාව අවට ගම්මුන් එම බංගලාවෙ නම ඇසීමට පවා බියවන ස්ථානයක්..! එසේ නම් චංචලා සිරගතව සිටින්නේ ඇයි..? ඇමතිතුමාව වරදකට කොටු කිරීමට මධ්‍යම රජය සූදානම් වන්නේ ඇයි..? පාළු බංගලාවේ දී මොවුන්ට කුමක් සිදුවෙයිද..? මේ සියලු ගැටලු වලට පිළිතුරු චිත්‍රපටය තුල තිබෙනවා එසේ නම් චිත්‍රපටය නරඹා හොඳින් රසවින්ඳනය කර ඔබගේ වටිනා අදහස්ද අපහා බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් තවත් තෙලඟ චිත්‍රපටයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

  ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

19,704 downloadsDownload Bhaagamathie-2018.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

19,704 downloadsDownload Subtitles61 KB

94 comments

  1. viraj harsha

    Thanks..digatama sub demu

  2. Bandaramudiyansi

    Thank

  3. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  4. Romesh

    bohoma sthuthi. thawathawath upasiresi kirirmata hekiyawa lebewa

  5. sapsara

    tnx tnx godak film eka danakam balan hitiye

  6. nisalt

    thanks bro......

  7. sanka075

    Thanks broo..

  8. jstar

    brilliant work friend thanks

  9. ranga11112

    බොහොම ස්තූතියි උපසිරැසියට…

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoo sub ekataa...

  12. Chami.S

    Thanks..
    Good Luck..

  13. Kawi Jayasinghe

    Tnx Brooooo

  14. Emise_Kodikara

    Thnks sub ekata. Niyamai bro... Digatama kragena ynna
    ජය වේවා !!!

  15. AsithaDilruwan

    ela ela thanks

  16. Dinusha

    බොහොම ස්තූතියි. බුදු සරණයි !

  17. OshankaNW

    උපසිරැසියට බොහොම ස්තුතියි . අවස්ථාවක්
    ලැබුනොත් මේ පරණ සුපිරි දෙමළ ෆිල්ම්ස් වලටත් sub දෙන්න.
    Aaru (2005) - Suriya
    Mounam pesiyadhe (2002) - Suriya
    Pithamagan (2003) - Suriya , Vikram
    Shree ( 2002) - Suriya
    ජය වේවා.........

  18. Nilush Angana

    Sub ekata thanx

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Gandhaka Indrajith

    Thanks for the subtitle

  21. madushangamage

    thankes broo....

  22. Kanchaka

    Thanks bro......

  23. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  24. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  25. awsanjaya

    උපසිරැසියට බොහෝම ස්තූතියි.

  26. nirodha uthpala

    Thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  27. sanjeewani ruwanthika

    torrent eka ko

    1. gihan perera

      Torrent eka tamil rockers wala thiyanawa.

  28. sachiniMadhushani

    sub ekata thanx ...

    1. rashmi-niwarthana

      sub eka khmda ganne page not found kyla wtenwne

  29. gihan perera

    Thanks bro.....good job and god bless you..keep continue it...good luck...

    1. rashmi-niwarthana

      sub eka khmda ganne bn page not found kyla watenwne

  30. rashmi-niwarthana

    sub eka download kra gnna bne page not found kyla wtenwne.....
    ai e??????

  31. sampath2017

    thanx machan... good job all the best

  32. M.D.P.Fernando

    THANKS***

  33. mayura_lanka

    ජ‍යෙන්‍ජ්‍ය‍ම‍වේ‍වා,,,, ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍බො‍හෝ‍ම ‍තු‍ති

  34. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  35. Ds Chamath

    thanx dude

    1. Thilina_Madushan

      Bro ane mata me filme eke torrent eka ewannako.... 400MB torrent eka... Plzzzz Bro

    2. Tharindu_Rukshan_Perera

      baiscopedownload සයිට් එකට ගිහින් ගන්න

  36. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  37. Kushan Charuka

    Sub ekt thanks brooob

  38. HARSHANA9211

    Thanks..

  39. Faceboox

    oyala gawa aluth Telugu Movie Thiyenawa nam oyla Site akata danawada i like u Telugu Movie

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. H_anuru

    Sub eka download karanna baha machan "page not found" kiyala penawa.

  42. sudesh1234

    thanks..

  43. Tharindu_Vidusha

    Sub eka supiri...thawath sub krnna...jaya wewa..!!! Thanks.....!!!!

  44. malith

    Ela ela

  45. Kapila4499

    thanks for sub.............................

  46. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  47. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  48. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය...

  49. Kavishna

    උපරැසියට ස්තූතියි සහෝ
    ජය වේවා

  50. Thilina Chamara

    thank you for the sub

Load more comments