Watch Trailer

Bhajarangi (2013) | හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්වල ඇත්තක් තියනවද..? [සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරගෙනආවෙ දකුණු ඉන්දියාවෙ නිෂ්පාදනයවුනු වෙනස්ම විදිහෙ ච්ත්‍රපටයක්. IMDb දර්ශකයෙන් මේ සදහා 7.0 ක ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාදීලා තියනවා. ඒ වගේම මේ මෙහොතෙ අපේ අදිත ප්‍රවීන් මල්ලිවත් විශේෂයෙන් මතක්කරන්න ඕනෙ. කාර්යබහුලත්වය වැඩිනි සා සබ්එ කෙන් භාගයක් කරලා දෙන්න පුලුවන්ද කියලා අහපු පමාවෙන් කරලා දීපු ප…

Bhajarangi 2013

මේ පාර අරගෙනආවෙ දකුණු ඉන්දියාවෙ නිෂ්පාදනයවුනු වෙනස්ම විදිහෙ ච්ත්‍රපටයක්. IMDb දර්ශකයෙන් මේ සදහා 7.0 ක ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාදීලා තියනවා. ඒ වගේම මේ මෙහොතෙ අපේ අදිත ප්‍රවීන් මල්ලිවත් විශේෂයෙන් මතක්කරන්න ඕනෙ. කාර්යබහුලත්වය වැඩිනි සා සබ්එ කෙන් භාගයක් කරලා දෙන්න පුලුවන්ද කියලා අහපු පමාවෙන් කරලා දීපු ප්‍රවීන් මල්ලිට ගොඩක් ස්තූතියි.          

මෙහි කතාව දිවයන්නෙ දකුණු ඉන්දියාවෙ කර්නාටක ප්‍රාන්තයෙ තියන රාම්දුර්ගා කියන ගමවටා. මේ ගම සම්පූර්ණයෙන්ම පාලනයකලේ රාක්ෂයින් ලෙස හදුන්වන හූනියම්කරැවන් පිරිසක් විසින්. මේ හූනියම්කරැවො කන්‍යා ස්ත්‍රීන්ව පැහැරගෙන ගොස්  යක්ෂයාට බිලිදෙමින්, මිනිසුන්, ළමයින්ව ඝාතණයකරමින් ගෙනගියෙ මහ කෲර පාලනයක්. මේ හුනියම්කරැවන්ව විනාශකිරීමට හනුමාන් දෙවියන් විසින් බජරංගි කියලා පුද්ගලයෙක්ව එවනවා. බජරංගි හූනියම්කරැවන්ගෙ පිරිසගෙන් භාගෙකට වැඩිය විනාශකරනව‍ා. මේ බජරංගි ඉපදුනේ ග්‍රහලෝක සියල්ල එකම දිශානතියකට පැමිණිලා සූර්ය ශක්තියෙන් ඒ සෑම ග්‍රහලෝකයක්ම පෝෂණයවුන දවසෙ. මේ නිසා  බජරංගිව විනාශකරන්න බැරිබව දැනගත් හූනියම්කරැවො ඒකට පොළඹබන්නෙ බජරංගිගෙම පුතාව. දේව ලෙයට එරෙහිව දේව ලෙයම. කතාව කියන්නෙනම් ඔච්චරයි. මොකද මේක හෙණදිගට යනකතාවක්.  

බලන කස්ටිය පොඩි කමෙක්ට් එකකුත් දාලා යන්න.මොකද මේකට සබ්දාන්න ප්‍රවීන් මල්ලියි මායි ගොඩක් මහන්සිවුනා. ජය වේවා.හැමෝටම සුබ දවසක්…!

Bhajarangi (2013) on IMDb

 

 

1.26 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

7F2947968A83A5F6120B730AE65DA26A37B61FAF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,255 downloadsDownload Bhajarangi-2013.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලක්ෂාන් නිලංක

Subtitles

4,255 downloadsDownload Subtitles54 KB

50 comments

  1. Sasika

    Thanks machan.

  2. dilip suranga

    lassanai mcn....ela ela......

  3. Global

    Dennatama Godak Thanksss.....Jayawewa..!

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. Sanjaya

    උපසිරැසියට ස්තූතියි.

    !!..ජය වේවා..!!

  6. D.chamara

    niyamai saho niyamai patta filam ekamne genatha thiyanne ..

  7. raki

    patta kathwa saho thanks... :D

  8. HimEshCrEeD

    හොල්මන් නම් ඉතින්
    අනිව බලන බව දන්නවනේ
    දැන් සය්ට් එකේ හොරර් ඒව
    ලැබෙනවත් අඩු නිසා
    මේක දීපු එක ගොඩක් වටිනව
    බොහොම පින් සබට
    පුලුවන්නම් දිගටම ටෙලිගු,ටැමිල් (ඉන්ග්ලිශ් ඒව ගොඩක් දෙනවනේ)
    හොරර් ටිකක්
    දාමු.. (ඉල්ලීමක්)

  9. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  10. tharaka

    maru ekak wagei.onna mama gaththo.thanks sub ekata

  11. Jayasooriya

    THANKS FOR සින්හල උපසිරැසට

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  13. Ishara

    thanks for subtitle.....

  14. Dilan

    NIyamai saho... bohoma Thanks...!! jayawewa!!

  15. ruwan

    elaz yalu

  16. නලින්

    ලක්ෂාන් හා ප්‍රවින් මල්ලිට දෙන්නටම ස්තුතියි!

    ජය වේවා!

  17. Kulanjana Maduranga

    pattai ahhhhhhhh.subata thanks lakshan & PRAVEEN sahola dennatama......digatama sub denn.jaya wewa........

  18. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මමත් සබ් එක ගත්තා ලක්ෂාන් මලේ
    ජය. :) :) :)

  19. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  20. sura

    nice try best of luck

  21. Aditha Praween

    හැමෝම අනිවා බලන්න .
    වෙනස් විදියේ කතාවක් .
    හොඳ තේමාවක් තියනවා !
    :D

  22. sandun

    patta patta . ela

  23. shamith

    Niyamaine dan dakunu indiawe pradana basha 4rema films apita sinhala sub ekka balanna puluwan baiscope eken
    meka wenna ona palaweni kannada film eka baiscope eken daapu.

    jaya wewa!

  24. sanj

    Thankuuu

  25. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    සයිස් එක තමා අවුල... :-/

    1. ලක්ෂාන් නිලංක

      පොඩි ටොරෙන්ට් ගොනු නිකුත්වෙලා නෑ මචන්....ඕක තමයි අන්තර්ජාලයට නිකුත්වෙලා තියන එකම ටොරෙන්ට් ගොනුව....සයිස්එක ටිකක් ලොකු උනාට ඉක්මණට බෑවෙනව‍ා...ජය වේවා...!

  26. Saman Prasad (Black Panther)

    සබට පින් සිදු වේවා...!!!

  27. sud

    සයිස් එක තමා අවුල… :-/
    නැද්ද වෙනත් ටෙ‍ාරන්ට් පයිල් එකක්

    1. ලක්ෂාන් නිලංක

      පොඩි ටොරෙන්ට් ගොනු නිකුත්වෙලා නෑ මචන්....ඕක තමයි අන්තර්ජාලයට නිකුත්වෙලා තියන එකම ටොරෙන්ට් ගොනුව....සයිස්එක ටිකක් ලොකු උනාට ඉක්මණට බෑවෙනව‍ා...ජය වේවා...!

  28. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

  29. thisaru

    patta thnx

  30. Rumesh

    Thanx. Bro....

  31. DE Shaa

    ela kollek ... thank u wewa dennatama (y)

  32. nila

    ela ela yalu digatama me wage lassana dewal apata labadenna labewa kiyala oba depalata suba payhanawa

  33. Krish

    බොහොම ස්තුතියි සහො.ජයෙන් ජය පතමි..

  34. “චූටී මල්ලි”

    හදි හූනියාම් සම්බන්දව
    වැඩකටයුතු කරන කෙනෙක් අපේ සයිට් එකෙ ඉන්නවා
    පොඩ්ඩක් මිනිහව කන්ටැක්ට් කරගත්තනම් හරි
    පුලුවන්නම් කියන්න කවුද කියලා :P
    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  35. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Lahiru

    patta film1k wagene..
    thanx bro

  37. prasad

    wow... mama denui down kale. mama denui balanna yanne. kathawe wisthare hetiyatanam lassanai wage. balamu.... thank you meke sub eka dunnata. thawath godakl sub krnna wasanawa shakthiya oyalata lebewa kiyala mama film eka balanna patan gannawa.................. (y)

  38. ishee

    tnx bro

  39. Isuru anuranga

    thnks brother

  40. KriSh

    බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි ලක්ෂාන් හා ප්‍රවින් මල්ලිලාට.

  41. වරුණ රංගජිත් (වරූ)

    niyamai niyamai
    jayama wewa
    mata meka magaarilane tibila tiyenne
    dannma bami
    malli oyata jaya

  42. kasun chamara

    සුපිරි මචෝ.............Thanks bro,,,,,niyamai......ජය වේවා.......!!!!!!

  43. Ayesh S PowerDreams

    Great work Bro

  44. Akila Janith

    thx machan...tawa horror movies dammanam godak watinawa :D

  45. DSV

    pattama thamai. thankxxxxx a lot.

  46. asa

    Pattta

  47. Arawinda Sunimal

    thanks sub ekata

  48. nilanka1212

    thanks....