මගේ මුල්ම සබ් එක. අනිවා මේකේ අඩුපාඩු නම් ඇති එමට. ඉතින් මේ කතාව මටනම් පට්ට ලස්සන ආදර කතාවක්. IMDB එකේ පොයින්ට් 6.8 ක් ගත්තු එකක්. රඟපාන්නේ දැක්ක ගමන් අඳුරන ප්‍රතිභාපූර්ණ නළු නිළි දෙන්නෙක්. හැබැයි බැන්දට පස්සේ තියෙන ආදරයක් ගැනයි කියවෙන්නේ. හැමෝම, කොල්ලෝ සෙල්ලක්කාරයි,බැන්දට පස්සේ වගේම ඊට කලිනුත් වගකී…

මගේ මුල්ම සබ් එක. අනිවා මේකේ අඩුපාඩු නම් ඇති එමට. ඉතින් මේ කතාව මටනම් පට්ට ලස්සන ආදර කතාවක්. IMDB එකේ පොයින්ට් 6.8 ක් ගත්තු එකක්. රඟපාන්නේ දැක්ක ගමන් අඳුරන ප්‍රතිභාපූර්ණ නළු නිළි දෙන්නෙක්.
හැබැයි බැන්දට පස්සේ තියෙන ආදරයක් ගැනයි කියවෙන්නේ. හැමෝම, කොල්ලෝ සෙල්ලක්කාරයි,බැන්දට පස්සේ වගේම ඊට කලිනුත් වගකීමක් නෑ කියලා බැන්නට, කොල්ලෙක්ට ආදර් වෙනුවෙන් කරන්න පුළුවන් තරම,කැපවීම හිතාගන්න බෑ. බටහිර රටවල සංස්කෘතියක් නෑ කියලා අපේ අය වන්සේ කබල් ගෑවට මෙහෙම සිදුවිම් බටහිර රටවලත් වෙනවා කියලා තේරෙනකොට හරිම සතුටුයි.
ලියෝ පෙජ්ට පට්ටෙටම අදරෙයි.පේජ් උණත් එහෙම තමා හිටයේ.ඒත් පරණ කරුමෙකට පෙජ්ව එක පාරම වෙනසකට භාජනය වෙනවා.ඒකට හේතුව ෆිල්ම් එක බලලම බලාගන්න.නැත්තම් ඉතිං රසයක් නැතිවෙනවානේ.
පේජ්ට බැනලා වැඩකුත් නෑ, එයාගේ පැත්තෙන් එයත් පට්ටම සාධාරණයි. අපිට උනානම් අපි එයාටත් වඩා පිස්සු කෙලියි. ඒ කියලා ලියෝ වැඩේ අතැරලා දාන්නෙත් නෑ. බැලුවාම හිතාගන්න බැරි තරම් එයා පේජ්ට ආදරේ කරලා.එයාගේ පැත්තෙන් එයා ඕනිවටත් වඩා දේවල් පේජ් වෙනුවෙන් කරනවා.
මේ අස්සේ සමහරු එනවා බොරදියේ මාළුබාන්න. පේජ්ගේ පවුලේ කට්ටියම තමා. එයාලට කොහොමත් ලියෝව දිරවන්නේ නෑ. ඉතිං බලලම තීරණය කරමු නේද මේක කොහොම දැනේවිද කියලා. ලියෝට පේජ්ව ලැබේවිද? පේජ් ලියෝව අතාරියිද? බලලම බලමු.
aa9b85bdcb25b6c5155c8c76d701e191c1b7f8ec ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,861 downloadsDownload The.Vow_.2012.baiscopelk.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂමීර කළුබෝවිල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂමීර කළුබෝවිල
Subtitles
42 comments
Givantha Arshakularathne
ෂෙහාන් බුද්ධිම [Shehan]
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Dchanuka
thanks.........
ලක්ෂාන් නිලංක
පලමු නිර්මාණයට සුබ පැතුම් සහෝ...දිගටම සබ් දෙන්න..ජය වේවා...!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Naween
මේ අර Dear John එකේ හිටපු හාදයා නේද?
එළ එළ.පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම සබ් දෙන්න.ඔබට ජය...!වරුණ රංගජිත් (වරූ)
පලමු එකට මගෙන් සුබ පැතුම්.
මේක මන් බාගෙන තියෙන්නේ දැන් සබ් එක්කම බලන්න පුළුවන්
දිගටම සබ් දෙන්න.ඔබට ජය…!දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම් දිගටම සබ් දෙන්න,ජයවේවා.
නලින්
ස්තුතියි ෂමිර සහෝ!
පළමු නිර්මාණයට සුබ පතන ගමන් දෙවැන්නත් අරඹන්න අරාධනා!
ජය වේවා!
Shan Vimukthi
පලවෙනි වැඩේම එල එකක් අරන් ඇවිත් තියෙන්නේ
සුපිරි
පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ
සාදරයෙන් පිලිගන්නවා උපසිරසි කණ්ඩායමට
දෙවැන්නත් ඉක්මනටම ගේමු එහෙනම් ;)
Kulanjana Maduranga
1st sub1ka neda SHAMIRA saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again.onna mmth gatta.jayen jaya…………
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් සබ් එක ගත්තා
සබට තුති සහෝ ජය.සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරසි කණ්ඩායමට.
Sanjaya
Thanks Saho..... Sub akata Bohoma Pin
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Dilshan kalinga
මම මේක බලලා තියනවා.
ලස්සන ෆිල්ම් එකක්.
පලවෙනි එකට තෝරගත්ත එක නියමයි.
බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා.
දීර්ඝ ගමනක් යන්න ලැබේවා!!kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!ෂම්මා
හෙ හේ, කොමෙන්ට් දාලා, සුභපතලා, මාව දිරිමත් කරාපු, ඔයගොල්ලෝ ඔක්කෝටම ස්තූතියි. අනිවා, තව එකක් තෝරගෙන, හැකි ඉක්මනින් එන්නම් ඔයාලාට දෙන්න.
ආයෙත් වතාවක්, දිරිගැන්වූ ඔබ සියලු දෙනාට ස්තූතියි.
Nelson Rodrigo
Good Job Friend, Thanks!
hiru
හුග දවසක් sub එකක් එනකම් බලන් හිටියා film එකක් බොහොම ස්තුත්යි මේ නළුවා සුපිරි වැද්දෙක් මුගේ හැම film එකම පට්ට
“චූටී මල්ලි”
කලින් බැලුවා
ඇඩෙන කතාව ඈ......
සබට තුති
ඔබට ජය.............Mihiraj
ඔහොම යං , එළකිරි ජයවේවා!
ෂම්මා
තැන්කූ සහෝලා....
රොයිලි
බොහොම ස්තූතියි ෂමීර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තූතියි :)
ෂම්මා
ඔබ දෙපලටත් ස්තූතියි.අනිවා තව එකක් හොයාගෙන දාන්නම්, හෙ හේ.........
P.K
Congrads for the beginning...Thanx for the sub saho...
sanath
thnaks machan sub ekata
niyama film ekatane sub dila thiyenne,,,,
ela aaaaaSanjeewa
Thanks, Jaya wewa.......
ෂම්මා
@Sanjeewa, sanath, P.K
කොමෙන්ට් වලට ස්තූතියි මචංලා..Chamara Ekanayake
Thank You Very Much For The Sub.
Anuradha
බොහොම ස්තූතියි ෂමීර සහෝ සිංහල උපසිරැසියට :) , ලොව නිර්මානය වූ ලස්සනම ආදර කථාවක්, මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කර ඇත, නැරඹිය යුතුම චිත්‍රපටයක්.......(y) =D
Nadeesh Prabath
Thanks your Comment :) , It's True....
අසිත
bohoma pin.
jaya wewa!!**********
mona magulakda yako sub galapennema na karanna barinam paduwe idahan
nidi
well done Sameera. wede lassanai, hondai. thanks!
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!ISHANKANAGODA
සුපිරියටම වැදුන කතාවක්.. තෑන්ක්ස් සබ් එකට.
ඒත් මට මේකෙ තේරුන්නැති තැනක් තියෙනව. පැහැදිළි කරල දෙන්න කමෙන්ට් එක දකින කෙනෙක්..
ඩයෑන්" එක්ක පේජ්ගෙ පව්ලට තිබ්බ සම්බන්ධය ගැන පොඩ්ඩක් අපැහැදිලියි. ඇයි පේජ් පව්ල අත අරල යන්න ඩයෑන් හේතු උනේ.. ??baiscopelkishu
sub ekta thanx machn
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා
Nilush Angana
Sub ekata thanx
Anonymous
Thank for this sub
kumara
Sesham Mike-il Fathima ekata sub dnna puluwannda?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පලමු උපසිරෑසියට සුබ පෑතුම්.
ඔබට ජය.