ඊසාන දිග ඉන්දියාවේ මහා කැලයක් මැද්දෙන් ඉදිවන අධිවේගී මාර්ගයක්! කැලේ මැද ජීවත් වෙන, ආදිවාසීන් පිරිසක්… කැලේ කැපීමට ඔවුන්ගේ කැමැත්ත ගන්න එන නිලධාරියෙක්… කැලේ කපන්න එන උන්ව හපා කන අවුරුදු සිය ගානක් තිස්සේ කැලෑව ආරකශා කරන විසබීජයක්… ඒ විසබීජය මේ නිලධාරියාවත් හපා කනවා… එතනින් එහාට තමයි කතාව හරියටම පටන්…

ඊසාන දිග ඉන්දියාවේ
මහා කැලයක් මැද්දෙන් ඉදිවන
අධිවේගී මාර්ගයක්!
කැලේ මැද ජීවත් වෙන,
ආදිවාසීන් පිරිසක්…
කැලේ කැපීමට ඔවුන්ගේ කැමැත්ත
ගන්න එන නිලධාරියෙක්…
කැලේ කපන්න එන
උන්ව හපා කන
අවුරුදු සිය ගානක් තිස්සේ
කැලෑව ආරකශා කරන විසබීජයක්…

ඒ විසබීජය මේ නිලධාරියාවත් හපා කනවා…
එතනින් එහාට තමයි කතාව හරියටම පටන් ගන්නේ.

විසබීජයක් කොහොමද මනුස්සයෙක්ව හපා කන්නේ?
මොකක්ද මේ විසබීජය?
අධිවේගිය හැදෙයිද කියලා
කතාව බලලම දැනගමු.

2022 අවුරුද්දේ නොවැම්බර් 25 තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. රංගනයෙන් දායක වෙන්නේ Varun Dhawan, Kriti Sanon, Abhishek Banerjee, Deepak Dobriyal සහ Paalin Kabak. Vijan ගේ හොරර් කොමඩි කතා මාලාවෙ තුන් වෙනි චිත්‍රපටිය විදිහට තමයි මේ චිත්‍රපටිය එලියට එන්නේ. 68 වෙනි ෆිල්ම්ෆෙයාර් උලෙලේ සම්මාන 13කට නිර්දේශ වුනත් බොහොම අසතුටු දායක ප්‍රතිචාර තමයි ලැබුනේ.

සංගීත අධ්‍යක්ශනය Sachin-Jigar. ගීත ගායනයෙන් Rashmeet Kaur, Ash King, Divya Kumar, Sachin-Jigar, Arijit Singh, Vishal Dadlani, Sukhwinder Singh, Siddharth Basrur දායක වෙනවා.

ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරනන්ත් එපා. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමු වෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HD පිටපත් සඳහා ලබා දි ඇත.

9,090 downloadsDownload Bhediya-2022.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

9,090 downloadsDownload Subtitles56 KB

6 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි මුතු .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  4. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි අක්කේ!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..