ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් එනකල් නොයිවසිල්ලෙක් බලාගෙන හිටපු ජෙනිෆර් ලෝරන්ස්ගේ අළුත්ම ෆිල්ම් එක, No Hard Feelings. ජෙනිෆර් ලෝරන්ස් කිව්වහම නොදන්න කෙනෙක් නෑනෙ, ඔව් එයා තමයි The Hunger Games (2012), Red Sparrow (2018), Passengers (2016), Mother!(2017) වගේ සෑහෙන්න ජනප්‍රියට පත් චිත්‍රපට වල…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් එනකල් නොයිවසිල්ලෙක් බලාගෙන හිටපු ජෙනිෆර් ලෝරන්ස්ගේ අළුත්ම ෆිල්ම් එක, No Hard Feelings. ජෙනිෆර් ලෝරන්ස් කිව්වහම නොදන්න කෙනෙක් නෑනෙ, ඔව් එයා තමයි The Hunger Games (2012), Red Sparrow (2018), Passengers (2016), Mother!(2017) වගේ සෑහෙන්න ජනප්‍රියට පත් චිත්‍රපට වල රඟපෑවේ. ඒ වගේම තමයි මේකත් කොමඩි ෆිල්ම් බලන්න ආස කවුරු හරි ඉන්නවා නම් අනිවා බැලුවට පාඩුවක් නම් වෙන්නෑ. මේක අධ්‍යක්ශනය කරන්නේ Good Boys (2019) ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරපු Gene Stupnitsky විසින්. මේ ෆිල්ම් එක තියටර් වලට නිකුත් වුණේ ජූනි 23 වෙනිදා Sony Pictures ආයතනය හරහා. ෆිල්ම් එක නිශ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 45 වැය වෙලා තියෙනව වගේම ඇමරිකානු ඩොලර් මිලියන 85 මේ ෆිල්ම් එකෙන් උපය ගන්න හැකි වෙලා තියෙනවා. තව මේකට රංගනයෙන් දායක වෙනවා Andrew Barth Feldman/ Laura Benanti/ Natalie Morales/ Matthew Broderick/ Ebon Moss-Bachrach වැනි අය.
චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත්, මැඩී කියන්නෙ සල්ලි අමාරුකම් මැද අමාරුවෙන් ජීවත් වෙන සෙල්ලක්කාර චරිතයක්. එයාට තමන්ගෙ දේපල බදු ගෙවාගන්න බැරි වුණ නිසා ඒකට හිලව් වෙන්න නිළධාරියෙක් ඇවිත් එයාගෙ කාර් එක අරන් යනවා. මැඩී රස්සාව විදිහට කලේ ඌබර් ඩ්‍රයිවින් දැං කාර් එකක් නැතුව ඒකත් කරගන්න විදිහක් නැති වෙනවා. ඉතිං දැං මැඩී තමන්ගෙ ගෙදර බේරගන්න බදු ගෙවන්න ඕන නිසා කාර් එකක් හොය හොයා ඉද්දි දැන්වීමක් දකිනවා, සල්ලිකාර ගෙදරක දෙමව්පියෝ දෙන්නෙක් තමන්ගෙ ලැජ්ජශීලී පුතාගෙ ලැජ්ජාව නැති කරලා එයාගෙ හිත ධෛර්‍යමත් කරන්න කෙල්ලෙක්ව හොයනවා ඒ වෙනුවට ඔවුන් ඒ කෙල්ලට කාර් එකක් නොමිලේ දෙනව කියලා. හැබැයි වැඩේ කියන්නෙ කොල්ලට වයස 19 මැඩීට වයස 32යි. ඉතිං දෙමව්පියෝ කැමති වෙයිද මැඩීට මේ වැඩේ බාරදෙන්න? මැඩීට හැකිවෙයිද ඒ වගේ වයසක් තියාගෙන ඒ කොල්ලට ලං වෙන්න? ඒවා දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා, මැඩීගෙ මේ සෙල්ලක්කාර වැඩ නිසා කොච්චර ප්‍රශ්න ඇතිවෙනවද කියලා දැනගන්න.
එහෙනම් මෙතන ඉඳං ෆිල්ම් එක බලන එක ඔයාලට බාරයි, තව එකක් මේක අවුරුදු 18 වැඩි කට්ටියට විතරයි බලන්න කියලා නිර්දේශ කරන්නේ. මොකද මේකෙ නිරුවත් දර්ශන අඩංගු වෙන නිසා.
ඒ වගේම විශේශයෙන් මතක් කරන්න ඕනෙ මේ ෆිල්ම් එක ඉක්මනින් දෙන්න ඕන නිසා උදව් ඉල්ලුවහම හැමදාමත් වගේ වැඩේට බෑ නොකියා ආව යුරාන් ධනුක සහෝවත්. එහෙනම් අපි සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
27,842 downloadsDownload No-Hard-Feelings-2023-Blu-Ray.zip94 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට සහ “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
28 comments
Ravisara
Anonymous
Supiri bosa..
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඔලිව .........
ගොඩක්ම ස්තූතියි ධනු .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!rrgm
Thank you sub ekata
Nuwan milinda
Thanks bro
මසියා
Thank s✊✊️️️
olindu
thank you
සුචියා
Niyamai
Sujith
සුපිරි.... බොහොම ස්තූතියි සබ් එකට...
Sahan
Beautiful Disaster eke sub one
Anushaka Neranjith
ගොඩක් ස්තූතියි සහෝදරයා. ඉල්ලපු movie එකකට ඉක්මනට subtitle එක දුන්නට. සුබ අනාගතයක්. ❤️
Idushka
Thank you brother for sub
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks jayawewa..!
Sahan Gayantha
thanks a lot sub ekata
baiscopelk ishu
Sub ekta thx brother
lakshan
thanks ......................
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
thank u
Lahiru Lakshan
thanks machn.....
Chandika
Thanks for subtitle
විමා
උපසිරසියට බොහොම ස්තුතියි දෙන්නටම!
Chämàrá Sâmpáth
සබ් එකට දෙන්නටම බොහොම ස්තුතියි ❤️
Akila Dilhara
Thanks Brothers...❤
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you