Bholaa 2023 කියන්නේ මාර්තු 30වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්බ කරපු ක්‍රියාදාම ගණයට අයිති වෙන චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ අජේ දෙව්ගන්. නිශ්පාදනය Ajay Devgn FFilms, Reliance Entertainment, T-Series Films සහ Dream Warrior Pictures.2019 වසරේ ආපු කයිති දමිල චිත්‍රපටියේ රීමේක් එකක් විදිහට තමයි මේ චිත්…

Bholaa 2023 කියන්නේ මාර්තු 30වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්බ කරපු ක්‍රියාදාම ගණයට අයිති වෙන චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ අජේ දෙව්ගන්. නිශ්පාදනය Ajay Devgn FFilms, Reliance Entertainment, T-Series Films සහ Dream Warrior Pictures.2019 වසරේ ආපු කයිති දමිල චිත්‍රපටියේ රීමේක් එකක් විදිහට තමයි මේ චිත්‍රපටිය එලි දැක්වෙන්නේ. රංගනයෙන් අජේ දෙගන්, තාබු, දීපක් ඩොබ්‍රියල්, සන්ජේ මිශ්‍රා, ගජ්රාජ් රාඕ, විනීත් කුමාර් එක් වෙනවා. ඒ වගේම අමාලා පෝල් සහ අබිශේක් බච්චන් ආරාධිත රංගනයෙන් එක් වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නේ Ravi Basrur. ගීත රචනය Irshad Kamil. ගීත ගායනයෙන්, Javed Ali, B Praak, Kanika Kapoor, Swaroop Khan, Amit Mishra සහ Hariharan එක් වෙනවා.

කෝටි සීයක බජට් එකකින් නිම වුනත්, අන්තිමේදී කෝටි 111ක ආදායමක් ලබා ගන්නවා. ඒ වගේම 2023 වර්ශයෙ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටි අතරින් සිව් වැනි ස්ථානයේ පසු වෙනවා.

කතාවේ වෙන්නේ මෙහෙමයි, පොලිස් නිලධාරිනි ඩයනා ජෝසෆ්, කෝටි දාහක් වටිනා කොකේන් තොගයක් සමග සික්කා නම් කල්ලියක සාමාජිකයින් පිරිසක් අත් අඩංගුවට ගන්නවා. ඒ සික්කා කල්ලිය හා එක්ව සිටින පොලිස් රහස් නිලධාරියෙක් වන රෝනක්ගේ උදව්වෙන්. මේ අතරේ IG ජයන්ත් මලික්ගේ විශ්‍රාම සාදය පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා. ඒ අතරේ එක් පොලිස් නිලධාරියෙකු විසින් පාර අයිනේ සිටිය පුද්ගලයෙක් සැක සිටී ජීප් රථයේ දමාගෙන පැමිනෙනවා. එම නිලධාරීන් වෙනුවෙන් සාදන බීම වලට මත්බෙ හෙතක් කලවම් වීම නිසා ඔවුන් එකිනෙකා සිහිසුන්ව වැටෙනව. එහෙත් ඩයනා ඒ බීම පානය නොකරන නිසා ඇයට කිසිවක් සිදු වන්නේ නැහැ. ඩයනා අර ජීප් රථයේ දමාගෙන පැමිනි පුද්ගලයා හා එක් වී සිහි සුන් වූ නිලධාරීන් ලොරියකට දමාගෙන රෝහලක් කරා රැගෙන යනවා.

මේ අතරේ සික්කා කල්ලියේ නායකයා ඩයනා සහ පොලිස් නිලධාරීන් මැරීමට ඔවුන්ගේ සියලු සහචරයින් සහ කල්ලි හැම එකක්ම එවනවා. ඩයනාට ඔවුන්ගෙන් බේරිලා යන්න පුලුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු. ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.

11,395 downloadsDownload Bholaa-2023.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

11,395 downloadsDownload Subtitles45 KB

19 comments

  1. Kushan

    Sub akta thanks

  2. Anonymous

    Patta

  3. Naveen

    උපසිරසියට තුති

  4. rana

    thanks

  5. Anton priyahantha

    Thanks!

  6. Anonymous

    thanks akke

  7. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  8. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Anonymous

    meka kaithi movie eke remake ekakda?

    1. Anonymous

      Oww

  10. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මුතු නංගියෝ සිංහලයට...ජයවේවා !!

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  13. Sahan Gayantha

    thanks a lot sis sub ekata

  14. dulan

    ස්තුතියි !

  15. හේමන්ත

    ස්තුතියි අමා...
    ස්තුතියි බයිස්කෝප්.
    ඔයාලා සද්භාවයෙන් කරන සේවය හැමදාම අගයනව.
    (ෆිල්ම් එක ගැනනම්..... ඔරිජිනල් එකේ හැටියට රීමේක් එක කොච්චර ජරාවක් ද කියල දුකයි.)

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. mindika

    Thanks !!!!

  18. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.