කොහොමද යාලුවනේ, අද මන් අරගෙන ආවෙ හොඳටම බය වෙන්න පුලුවන් ජාතියෙ හොල්මන් කතාවක් අරගෙන. හුඟක් අය නම් අහලත් ඇති, බලලත් ඇති. 2003 වර්ශයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.4ක් ලබා ගෙන තියෙනවා. අද්‍යක්ශනය කරල තියෙන්නෙ නම් Ram Gopal Varma විසින්. දන්නවනෙ ඉතින් එයාගෙ චිත්‍රපටි වලට වැඩිය බය හිතෙන්නෙ එහෙම නෑ…

කොහොමද යාලුවනේ, අද මන් අරගෙන ආවෙ හොඳටම බය වෙන්න පුලුවන් ජාතියෙ හොල්මන් කතාවක් අරගෙන. හුඟක් අය නම් අහලත් ඇති, බලලත් ඇති. 2003 වර්ශයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.4ක් ලබා ගෙන තියෙනවා. අද්‍යක්ශනය කරල තියෙන්නෙ නම් Ram Gopal Varma විසින්. දන්නවනෙ ඉතින් එයාගෙ චිත්‍රපටි වලට වැඩිය බය හිතෙන්නෙ එහෙම නෑ කියල. රංගනයෙන් දායක වෙන්නෙ Ajay Devgan,Urmila Matondkar සහ Rekha. Urmila Matondkar හට මෙහි රංගනය වෙනුවෙන් සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා. පසුව මෙය තෙලිඟු භාශාවෙන් 12 Va Anthasthu සහ දමිල බසින් Shock ලෙස නැවත නිශ්පාදනය වුනා. ඒ වගේම මෙහි දෙවන කොටසක් ලෙස Bhoot Returns නිපදවුනා. Salim-Sulaiman ගේ සංගීතයෙන් හැඩවුනු ගීත 8ක් ඇතුලත් ඇල්බමයක් නිකුත් වූවත් චිත්‍රපටියට ඇතුලත් කරනු ලැබුවේ එක් ගීතයක් පමනයි.(අවසානයේ යන සිංදුව) කතාව ගැන කියනව නම්, විශාල් සහ ස්වාති කියන්නෙ බැදපු යුවලක්. පදිංචියට නිවසක් හොයන අතරෙ දවසක් විසාල්ට හම්බ වෙනවා ෆ්ලැට් එකක 12 වෙනි තට්ටුවෙ තියෙන ගෙයක්. ඒත් මේ ගෙදර කලින් පදිංචි වෙලා හිටපු මන්ජීත් කියන ගෑනු කෙනෙක් තමන්ගෙ පුංචි පුතාවත් මරලා බැල්කනියෙන් පැනලා සිය දිවි හානි කරගෙන තියෙනවා. විශාල් මේ මුකුත් ගනන් ගන්නෙ නැතුව ස්වාතිට ඒ ගැන කියන්නෙත් නැතුව දෙන්නම ඒ ගෙදර පදිංචියට යනවා.
ටික දවසක් යද්දි ස්වාති අමුතු වෙන්න පටන් ගන් නවා. හීනෙන් ඇවිදිනවා. විශාල් හිතන්නෙ මේක මානසික ලෙඩක් කියල ස්වාතිව ප්‍රතිකාර සඳහා රෝහලට අරන් යනවා. දවසක්, ස්වාති හීනෙන් ඇවිදල ගිහින් ෆ්ලැට් එක මුර කරන්න ඉන්න මුරකාරයවත් මරනවා. ඒ අතරෙ ආවේස වෙලා දඟලනවා. ස්වාති කියන්නෙ එයාට මන්ජීත්ව පේනවා කියලයි. ගෙදර වැඩ කරන කෙනාගෙ කීමට විශාල් ගිහින් එක්කගෙන එනව බූත වැඩ කරන කෙනෙක්ව. බැලින්නම් ස්වාතිට ඇත්තටම ආවේස වෙලා තියෙන්නෙ මන්ජීත්ව. දැන් ඇති නේද කිව්ව? මන්ජීත් සිය දිවි නහ ගත්තද? මැරුවද? ස්වාතිට වැහිල ඉන්නෙ මන් ජීත්ද? ඒ ඇයි? ස්වාතිට ගැලවෙන්න පුලුවන් වෙයිද? ඉතුරු ටික ඔයාලට බාරයි. බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගියා, තවත් උපසිරැසියකින් හමු වෙමු. ඒස්වාහ් පොඃ
1,811 downloadsDownload Bhoot_2003_baiscopelk.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
24 comments
Malzarea
lakmal
kunukade.blogspot.com
roshan
thanx nanga...sub ekata
dilahsn
thanks sis,onna bewwa
Kulanjana Maduranga
niayamai…thanks MUTHU AMA sis..sub ekata..digatama sub demu.jaya wewa......
Gamage
thanks sis. idiriyatama yamu sahodari......
sasanka
shaaa maru film ekak jaya wewa.budusaranai.
නලින්
ස්තුතියි අමා නංගි, කලින් බැලුව සුපිරි කතාවක් උනත්, ආයේ බැලුවට පාඩු නැහැ.
ජය වේවා!
Nilnethu
Thanks a lot for the subtitles dear! Can u sub priyanka Chopra’s films… I mean some of films are little bit old! 2005 Barsaat 2004 Aitraaz Salaam E isqe Karam Some ppl like to watch little bit older films! Thanks again
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට..
sandun
thanx sis
කැලුම් ගුණසේකර
කලින් නම් බලලා නෑ. මේක බලල තොවිලයක් නටන්න වේවි ද දන්නේ නෑ. ස්තුතියි උපසිරැසියට. :D
තාරක නුවන් දිල්හාර
මාත් කලින් බලලා නම් නෑ මේක
බලමු එහෙනම් ;)oshan
ade man balalana ne . dan nam balanawa thank you very much .eswahag pog ;D
Jack
නියමයි නගෝ.
මේක නම් අතාරින් නෑ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.අසිත
මේකටත් සබ් දෙන්නකෝ....
සිනමා ඉතිහාසයේ බිහි වූ අතිශය බියජනකතම චිත්‍රපටය The Exorcist යැයි බොහෝ දෙනා සලකති. ඔබ මිත්‍යාවේ රසිකයෙකු වුවත්, විද්‍යාවේ රසිකයෙකු වුවත් එය ඇති කරන භීතියෙන් ගැළවී යාගත හැකි මගක් නොවනු ඇත. චිත්‍රපටය රූගත කිරීමේ දී දර්ශන තලයට පූජක වරුන් ගෙන්වා ආශීර්වාද කිරීමට සිදුවිය. චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ දී විසඥ්ඥවන ප්‍රේක්‍ෂකයන් රැගෙන යාමට ගිලන් රථ තබා ගැනීමට සිනමා ශාලා හිමියන්ට සිදුවිය. එය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමේ දී පවා දුර්වල ලෙස පෙනෙන පුද්ගලයන් සිනමා ශාලාවට ඇතුලු කර නොගත් බව පැවසේ.
රොයිලි
බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
ජය වේවා. ! :-D“චූටී මල්ලි”
elz
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයSupun Madhusanka (Bunny)
Thanks sis.....
S.H Dilshani
Thank you for the sub
Suranga
ai me subtitle extract wenne naththe??????
Ravindu Heshan - Admin
Dan Wada Karanawa Saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

hoda film ekak. Digatama sub danna ..