Watch Trailer

Temper (2015) |කේන්තිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද එන්නේ අපි කවුරුත් එනකන් මග බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන. ජනවාරි 15 ප්‍රදර්ශනය ආරම්භ කලත් මේකට හොඳ රිප් එකක් නිකුත් වුනේ ඊය හවස. හැමෝම මේක දෙන්නේ කවදද කියලා කමන්ට් එහෙමත් දාලා තිබුනා මම දැක්කා. ඔන්න එහෙනම් මම අද ඔයාලට මේක අරගෙන ආවා.මේකට හොඳ පිටපතක් නකුත් වුනේ ඊයේ දවසේදී නිසා සුප…

Temper Movie

ඔන්න යාලුවනේ මම අද එන්නේ අපි කවුරුත් එනකන් මග බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන. ජනවාරි 15 ප්‍රදර්ශනය ආරම්භ කලත් මේකට හොඳ රිප් එකක් නිකුත් වුනේ ඊය හවස. හැමෝම මේක දෙන්නේ කවදද කියලා කමන්ට් එහෙමත් දාලා තිබුනා මම දැක්කා. ඔන්න එහෙනම් මම අද ඔයාලට මේක අරගෙන ආවා.මේකට හොඳ පිටපතක් නකුත් වුනේ ඊයේ දවසේදී නිසා සුපුරුදු පරිදි වෙනදා වගේම සමීර අයියා තමයි ඔන්න මල්ලි මේක ඇවිල්ලා කියලා මතක් කරේ ඉතින් කොහොමහරි බාගෙන වැඩේට බැහැලා දෙයියනේ කියලා ඔන්න දැන් වැඩේ ඉවරකරගත්තා විතරයි.

චිත්‍රපටිය ගැන කියනවනම් මේකට IMDB මීටරේ 8.1 ක් වගේ ලොකු අගයකට කරකැවිලා තියෙනවා. NTR සමගින් Kajal Agarwal තමා ප්‍රධාන චරිත රඟපාන්නේ. ඒ වගේම prakash Raj ද මේ සඳහා රංගනයෙන් දායක වෙලා තිබෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Iddarammayilatho, Heart Attack, Businessman, Ek Niranjan, Desamuduru වගේ සුපිරි චිත්‍රපටි ගොන්නක් අධ්‍යක්ෂණය කරපු Puri Jagannadh විසින්.

කතාව ගැන නම් වැඩි යමක් කියන්න යන්නේ නෑ.. මොකද මේකේ කතාව මුලින් සාමාන්‍ය විදිහට ගලාගෙන ගිහින් අන්තිම හරියේදී හැමදේම උඩි යටිකුරු වෙනවා. දයා (NTR) කියන්නේ දූෂිත පොලිස් නිලධාරියෙක්. වයිසාග් නගරයේ ලොකු මැරයෙක් වන වෝල්ටර් වාසු( prakash Raj) විසින් මේ නිලධාරියාව වයිසාග් වලට මාරු කරලා ගෙන්වා ගන්නේ තමන්ගේ ජාවාරම් වැඩ ටික සද්ද නැතුව කරගන්න බලාගෙන. ඉතින් මේ දෙන්නා (දයා සහ වාසු) කිසි අවුලක් නැතුව සහෝදර ප්‍රේමයෙන් මේ ජාවාරම් වැඩ කටයුතු කරගෙන යනවා. ඔහොම යන අතරතුර මේ හැමෝගෙම ජීවිත වෙනස් කරන අපරාධයක සුල මුල හෙලිවෙන්න ගන්නවා. ඊට පස්සේ කතාව ගොඩක් සිත්ගන්නා සුළු වෙනවා. ඔයිට වැඩිය දෙයක් කිව්වොත් මේකේ තියෙන ගතිය නැති වෙයි කියලා මට හිතෙනවා.

ඉතින් වෙනදා වගේම යන්න කලින් බයිස්කෝප් සෙට් එකේ හැමෝමවත් එන යන ඔබ සැමවත්, ආදරයෙන් මතක් කරන ගමන් කාපු කට්ට වෙනුවෙන් යන ගමන් මොනවහරි කොටාගෙන ගියාට මගේ කිසි තරහක් නෑ කියලත් කියන ගමන් බයිස්කෝප් වාසි සියලුම දෙනාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා.. ඔබට ජය..!!

Temper (2015) on IMDb

 

 

395 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

3859BBB4F35C3DD38615AB78D35206AA324AEB54

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

E45D3C913C41DBB2AFFED3637BE83ABEF06DCF6E

1.40 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

94829E4D4D1A9AE81E0C366D07874220EC53DD49

 

17,446 downloadsDownload Temper-2015.zip237 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

17,446 downloadsDownload Subtitles237 KB

100 comments

  1. darshana

    godaaaaaaaaaaaaaaaaaaaaaaaak tnx

  2. naveen

    ela menna deela hot cake wage kawadath 1st baiscopelk thama sub eka deepu aiyata gdak thanx digatama sub denna shaktya dairya labewa......

  3. Sanjaya

    මේක දෙනකන් බලාගෙන හිටියෙ............... :D
    උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!

  4. dvimu

    elaazzzzz.........thanks brooooooooo

  5. rajitha

    patta මේක එනකන් බලන් හිටියේ

  6. අමිල

    niyamai Broooooooooooo

  7. vimukthi

    ado patta bn..vai raja vai ekatath sub dapan kollo

  8. එල්.සී. දමැල්

    උපසිරසට තුති...
    ජය...

  9. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට..

  10. Kasun Widusha

    Tnx sub ekata bro..................

  11. නලින්

    ස්තුතියි තාරක මල්ලි.... ඒළස්ස් වැඩක් අාා!

    ජය වෙවා!

  12. udi

    enakam asawen hitiye sub eka
    tnx bro
    gd luck

  13. චාමල් ජීවන්ත

    තෑන්ක්ස් බොක්ක.. මේක එනකන් මං බලාගෙන උන්නේ.. උබට ජය...

  14. Sanjaya

    Thanks saho......

  15. Sanjeewa

    Thanks

  16. yasitha

    patta machan..supiriyak wage,,aniwa bemak thama...NTR ge theluguwak nam ithin elama thama..

  17. Roshan

    Tnx malli sub1ta. wadi wadiyen sub denna labewa.

  18. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි තාරක සහෝ..
    සුපිරි ෆිලුමක්.
    අනිවා බලනවා.
    මෙච්චර කල් තාම සබ් නැත්තේ ඇයිද කියලා බලන් හිටියේ, දැන් තමා දන්නේ හොද රිප් එකක් ඇවිත් තියෙන්නේ ඊයේ කියලා.
    කටු කාලා ඉක්මනින් සබ් දුන්නාට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

  19. dushmantha neelanayana

    ela meke dvd rip eka awe eye newei habai pereda dawal 1 ta, kickass torrent walata, film eka nan peredama ba gaththa, sub enakan thama bala bala hitiye ela....................

    1. තාරක නුවන් දිල්හාර

      ඔව් සහෝ රිප් එක ආවේ පෙරේදා තමයි.
      මම සබ් එක කරේ ඊයේ පලකරන්න හිතාගෙන
      ඔය ලිපිය ලිව්වේ ඊයේ හවස
      ඒත් සබ් එක කරද්දී පොඩ්ඩක් රෑ වුන නිසා
      සයිට් එකෙන් සබ් එක අද උදේ දෙන්න තීරණය කරා
      ඉතින් ලිපියේ ඊයේ කියලා හැඳින්වූවේ පෙරේදා තමයි..
      වරදවා තේරුම් ගන්න එපා..
      ජය වේවා =D

  20. Roshan

    tnx subata

  21. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  22. wipflash

    නියමයි සහෝ මේක එනකම් හිටියේ

  23. Gayan

    Thanks...

  24. Biscope pissa

    Ammata siri :D Ubala devivaru bung :D
    Machang thawa suppa Telugu film tikak damukoh

    Bollywood ewata wada Telugu film sahena pattta story ending eka sahaena sira :'D Biscope.lk ekata bohoma isthuthi

  25. ns

    thanx....

  26. charith

    තෑන්ක්ස් මචෝ තෙලිඟු ෆිල්ම් එකක් නම් අනිවා බලනව....
    කාන්චනා 2 ෆිල්ම් එකේ සබ් පරක්කු කොලිටි පිටපතක් තාම ආවෙ නැති හින්දද බන්...
    ඒකත් ඉක්මනට දීපන් කොල්ලෝ.....

  27. Madushan

    Superb machn. Thanks.... Digatama kragena yamuuu

  28. kamal

    maxxxa film aka

  29. Malinda

    නියම වැඩක්
    දිගටම කරගෙන යන්න.....
    ඔයාලා නිසා අපි තේරුමක් ඇතුව ෆිල්ම් එකක් බලනවා......
    මගේ සුභ පැතුම් යාලුවා.....

  30. Darshana

    thaannkkss bro..

  31. කැලුම් ගුණසේකර

    ස්තුතියි තාරක මල්ලි. බලන්න එකක් නැතුව හිටියේ.

  32. Darahana

    සබ් එකට ස්තුතියි සහෝ.

  33. Hacker

    නියමයි නියමයි! සුපිරි ෆිලුමක්.අනිවා බලනවා.මෙච්චර කල් තාම සබ් නැත්තේ ඇයිද කියලා බලන් හිටියේ, දැන් තමා දන්නේ හොද රිප් එකක් ඇවිත් තියෙන්නේ ඊයේ කියලා. ;)

  34. madusanka

    mare maru onna apih bewa.

  35. ROSS

    සබ් එකට THANKS

  36. ශාන් සමරසිංහ

    උපසිරැසියට බොහෝම ස්තූතියි!!! හුඟ කාළෙකින් තෙලිගුවක් බලන්නෙ.

    ජය වේවා!!!

  37. Dinusha

    Tanx Bro

  38. isuru

    mare maru tama sho tank godak

  39. දගකාර හුරතලා (koba)

    tnQ bola hamme sub denakam unne balanna thawa bamu sab lesatama

  40. tharindu

    Niyamai aa.....

  41. prabath

    tnx machooooooo goda kalayak balagena hitiya aluth theligu film akak anakam................

  42. DntDS

    Thanks Machooo

  43. Kulanjana Maduranga

    ammo meka denakm sahena kal balan unna...danma danawa.telugu nm ithin aniwa balanawama thama.thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  44. thisal

    උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ.

  45. Eranda

    ජාතික TV series ටික ඉවර නිසා බලන්න එකක් නැතුව හිටියේ :) :)

  46. yasasa

    NTR ge silumak kiyanne aniwa bamak thama... sub dunnata obata thuthi saho... :)

  47. sandun

    ELA ELA.

  48. KP

    enakan balan unne..mekata labila tiyana comments wala hatiyata kattiya kochchara telingu movie balanna kematida kiyala penawa.puluwannum me film walatath sub Dendako ikmanata.
    JIL,DOHCHAY,KIC 2,REY,CHINNANDANA NE KOSAM,CURRENT THEEGA,ALLADU SEENU,maya

    thanks for sub.

  49. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa

  50. jema

    සබ් එකට ස්තුතියි සහෝ.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.