Watch Trailer

The SpongeBob Movie: Sponge Out of Water (2015) | මුහුදු පතුලෙන් එළියට ආපු ස්පොන්ජ්බොබ් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා සුපුරුදු විදියට. මේක The SpongeBob Movie: Sponge Out of Water (2015) . IMDb 6.3/10 ක අගයක් අරන් තියනවා. මේක ගොඩක් පරණ ඉදන් තියන කාටුන් කතා මාලාවක්ලු. 1999 වසරේ තමයි මුලින්ම රූපවාහිණියෙ විකාශය වෙලා තියෙන්නෙ. අපේ රටේ එතරම් නැති වුනත් ඇමරිකාව…

The SpongeBob Movie Sponge Out of Water (2015)

කොහොමද යාළුවනේ. තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා සුපුරුදු විදියට. මේක The SpongeBob Movie: Sponge Out of Water (2015) . IMDb 6.3/10 ක අගයක් අරන් තියනවා. මේක ගොඩක් පරණ ඉදන් තියන කාටුන් කතා මාලාවක්ලු. 1999 වසරේ තමයි මුලින්ම රූපවාහිණියෙ විකාශය වෙලා තියෙන්නෙ. අපේ රටේ එතරම් නැති වුනත් ඇමරිකාව වගේ රටවල කුඩා ළමයි අතර බොහෝ ජනප්‍රිය කාටුන් කතා මාලාවක්. ඒ නිසාම 2011 වසරේ ඉදන් මේ කතාව කොමික් පොත් විදියටත් එළිදක්වලා තියනවාලු.ඒ වගේම ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාත් තියනවාලු. මටත් කිව්වෙත් ඉතින් විකිපීඩියා තමයි. 😀 මේ වෙද්දි චිත්‍රපටි විදියට හතරක් ඇවිල්ලා තියනවා. මේ තමයි හතරවෙනි ස්පොන්ජ්බොබ් චිත්‍රපටිය.

එහෙනම් කතාව කියන්නම්කො. ස්පොන්ජ්බොබ් කියන්නෙ මුහුදු පතුලෙ තියන නගරයක ඉන්න කෙනෙක්. එයා කැමතිම දේවල් තමයි කෑම හදන එක. ක්‍රැබී පැටී (බර්ගර් ) තමයි මෙයා හදන්නෙ. මම ඒවට කකුළු බනිස් කියලා දැම්මා ටිකක් ලස්සන වෙන්න ඕන නිසා. අනික කකුළු මහත්තයානෙ මේවගෙ නියම අයිති කාරයා. ඒ නිසා. ඉතින් මේ කකුළු  බනිස් හදන විශේෂ රහස් වට්ටොරුවක් තියනවා. කකුළු මහත්තයා මේක පණ වගේ ආරක්ෂා කරන්නෙ. මොකද මේ නගරෙ අයගෙ ප්‍රධාන කෑම තමයි මේවා. ඒ නිසා මේවා විකුණන එකෙන් කකුළු මහත්තයා හොදට හම්බ කරනවා. 

තව හාදයෙක් ඉන්නවා. ප්ලැන්ක්ටන්. එයා හරිම ආත්මාර්ථකාමි නරක කෙනෙක්. එයාගෙ කෑම කඩේට කවුරුත් යන්නෙ නෑ. රස කෑම නැති නිසා. ඉතින් ප්ලැන්ක්ටන් හදන්නෙ කොහොම හරි මේ රහස් වට්ටෝරුව හොරකන් කරලා අයිති කරගන්න. මේක හොරකන් කරන්න ගිහින් එකපාරටම මේ රහස් වට්ටෝරුව අතුරුදහන් වෙනවා. මේ නිසා නගරෙ ලොකු කලබගෑනියක් වෙනවා. ඉතින් ප්ලැනක්ටන් සහ ස්පොන්ජ්බොබ් යනවා වට්ටෝරුවට මොකද වුනේ කියලා බලන්න. පස්සෙ කකුළු මහත්තයා සහ තවත් කීප දෙනෙක් එකතු වෙනවා. අන්තිමේදි මේ වට්ටෝරුව හොයාගෙන කට්ටියට මුහුදු පතුලෙන් ගොඩටම එන්නත් වෙනවා. බලන්නකො මොකද වෙන්නෙ කියලා එහෙනම්.

තව චිත්‍රපටියකින් හමුවෙමු. ජය…

The SpongeBob Movie: Sponge Out of Water (2015)  on IMDb

 

 

752 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

20C6733EAA07A98B7CE2C78E79BB7697A8A4A9D5

1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

3161E1EFE9B3534E888F065A233962DB76F02DE1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,250 downloadsDownload The_SpongeBob_Movie_Sponge_Out_of_Water_2015_baiscopelk.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

7,250 downloadsDownload Subtitles84 KB

59 comments

  1. Malzarea

    ummmaaaaaa pana

  2. chamalka lakshan

    සබට තුති

  3. me

    Thanks

  4. නලින්

    ස්තුතියි නිර්මාණි!

    ජය වේවා!

  5. Janith Dulanjana

    elaa thankz akke sub ekata...bt thama cindarella parakku mokada?ekatath ikmanin sub dennakoo

  6. අසිත

    අම්මේ අක්කියෝ කියාගන්න බෑ සන්තෝසේ.........
    ඔයා කාටුන් එකක් අතඇරියොත් නේ පුදුමේ....
    ගොඩක් අසාවෙන් බලන් හිටියා දෙනකම්..
    අනේ ගොඩක් තුති හොදේ.....
    ඒ වගේම ගොඩක් පින් හොදේ...
    ජය වේවා!!!!

  7. nilantha

    thank subtitle ekata good movie

  8. sohan

    sub 1 ta thanks meke 1 wani movie 1 denawada patta katha set 1 aniwaren puluwanam dena tnanx

  9. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ :D ඔන්න බාන්න දැම්මා ..මේකේ කාටුන් එක නම් මමත් බලලා තියනවා හිනා වෙන්න පුළුවන් නියම කතාවක් :D මෙන්න සබ ගත්තා ලබන මාසේ එන Inside Out එකේ හොද කොපියක් අවාම අක්කගෙන්ම ඕනේ සබ් එක :D

  10. Kulanjana Maduranga

    niayamai…menna banawoooo...me wge 1k kohoma atharinnada.thanks Cartoon Akkio.....sub ekata..digatama sub demu.jaya wewa......

  11. Dhanushka

    Thankssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    dan meyath hitu kiyala sub denwa neda?
    hodai hodai....
    ekanewi..
    dan meka balanna kalin kalin film tika balala inna oneda?
    ewwa ekinekata sambandada?
    nathnm mekama kelinma balala daannamda?
    kiw widiyata nm sambanda na wage..
    kathwath lassanai wage,....
    e nisaa ganamm ne..
    jaya wewaa!!

  13. Gayan Lakshitha Gunarathna

    Thanku wewa ;)
    Mekatai, Home movie ekatai

  14. sameera

    thanks thanks sahodaree.

  15. යොහාන් භාතිය

    උපසිරැසියට ස්තුතියි!! ජය වේවා!!!

  16. vimu

    thnx akkiyoooo

  17. එල්.සී. දමැල්

    මේක එනකම් මඟබලන් උන්නා නොවැ...
    ස්තූතියි නිර්මාණි අක්කේ...
    තවත් ඇනිමේශන් කරන්න පුළුවන් වේවායි පතනවා...
    ජය...

  18. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට..

  19. Darahana

    සබ් එක දෙනකන් හිටියෙ. බොහොම ස්තුතියි උපසිරසට.

  20. Sajith Anthomy

    ගොඩක් අසාවෙන් බලන් හිටියා දෙනකම්..
    ස්තුතියි සහෝ උපසිරැසියට.
    ජය වේවා!!!!

    1. Sajith Anthomy

      මලා වැරදුනා නේද? සමාව අවසර සහෝ නෙමේනේ....
      ස්තුතියි නිර්මාණි අක්කේ උපසිරැසියට...
      ජය වේවා!!!!

  21. Roshan

    sub1ta tnx nangi

  22. isuru

    sub ekata tanks

  23. Kasun

    patta, thank you machn...

  24. channa ashan

    Thnku wewa akkiya

  25. sithija

    Thank You Sister !

  26. අදිත ප්‍රවීන්

    නියමයි නිර්මාණි අක්කේ !
    බොහොම ස්තුතියි උපසිරැසියට !

  27. pushpika

    thnx nirmani sub ekata.. Digatama cartoon danna :-)

  28. Jack

    නියමයි නිර්මානී අක්කේ.
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  29. dilan

    tq machan

  30. nuwan

    thans sis.

  31. අසිත

    Shaun the Sheep Movie ෆිල්ම් එකටත් සබ් දෙන්න කාටුන් අක්කියෝ...

    1. නිර්මාණී

      ඒකෙ සබ් දෙන්න දෙයක් නෑ මල්ලි.දෙබස් මොකුත් නෑනෙ

    2. naveendra

      ඔව් දෙබස් නැහැනේ

    3. අසිත

      ඇත්ත තමයි.වෙලාවක් තියෙනවා නම් Maya the Bee Movie (2014) එකට සබ් දෙන්න අක්කෝ...

  32. indika

    thn Q :)

  33. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. venuka

    i like it

  35. chathu dosh

    thanx

  36. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  37. Dulan

    ගොඩක් ස්තුතියි උපසිරැසියට.....

  38. wayantha

    sub ekata sthuthuiy akke ela kiri

  39. Awantha Rehan

    Thank u very much.
    All the best..

  40. mxcgihan

    ගොඩක් ස්තුතියි නගා...

  41. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  42. mindika

    Thanks !!!!!!!!!!!!!!

  43. kavi

    thanx sub ekata jaya wewaa .!!!!!

  44. එන්.විජිත අසංක

    නිර්මාණි සහෝදරියගෙන් තවත් ඇනිමේෂන් නිර්මාණයක්. බොහොම පින්...

  45. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    thanx subbbbbb

  46. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  47. ashan lankanath

    thanks

  48. Gayan

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)

  49. Dasun Chamika

    Thanks

Load more comments