Watch Trailer

Bhopal: A Prayer for Rain (2014) |බෝපාල් ව්‍යාසනය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට ? හොඳින් ඉන්නවද? මම අද ඔයාලට ගෙනාව චිත්‍රපටය මට හොයලා දුන්නේ “හසන්ත වික්‍රමරත්න” සහෝදරයා. මම එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ චිත්‍රපටියක් මට දුන්නට. මේක බාරගෙන නම් දැන් ටිකක් කල්. ඒත් වෙසක් එහෙමත් ආපු නිසා ටිකක් කල් ගියා.ඒකට මම සමාව ඉල්ලනවා. මම මේ චිත්‍රපටය ගැන ටිකක් කියන්නම් ඔයාලට.…

Bhopal A Prayer for Rain (2014)

කොහොමද ඔයාලට ? හොඳින් ඉන්නවද? මම අද ඔයාලට ගෙනාව චිත්‍රපටය මට හොයලා දුන්නේ “හසන්ත වික්‍රමරත්න” සහෝදරයා. මම එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ චිත්‍රපටියක් මට දුන්නට. මේක බාරගෙන නම් දැන් ටිකක් කල්. ඒත් වෙසක් එහෙමත් ආපු නිසා ටිකක් කල් ගියා.ඒකට මම සමාව ඉල්ලනවා.

මම මේ චිත්‍රපටය ගැන ටිකක් කියන්නම් ඔයාලට. මේක 1984 දී මධ්‍යම ඉන්දියාවේ බෝපාල් කියන නගරයේ සිදුවූ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන එකක්.මේකට ලැබිල තියෙන IMDB අගය 7.6ක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රවී කුමාර්. අපි හැමදාමත් සුළු චරිත වලින් දකින “රාජ්පාල් යාදව්” මේ චිත්‍රපටයේ “දිලිප්” නැමැති රික්ෂෝ පදවන ගැමියෙකුගේ ප්‍රධාන චරිතයක් රඟපානවා. විනාඩි 96ක් පුරා දිවෙන මේ චිත්‍රපටයෙන් ඉන්දියාවේ හිටපු දුප්පත් අසරණ මිනිස්සුන්ට සිදු වුන ඛේදවාචකයක් ගැන කියවෙනවා. ආයතන ප්‍රධානින් තම සේවකයන්ගේ ආරක්ෂාව ගැන නොසිතා තමන්ගේ ලාභය පමණක් මුල් කරගෙන, නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම නිසා කොයි තරම් ජිවිත අහිමි වෙනවද ? කොයි තරම් මිනිසුන් සදාකාලික ආබාධිතයන් වෙනවද ? මේ චිත්‍රපටයෙන් ඒක මනාව පිළිබිඹු වෙනවා. කතාව ගැන මම මීට වඩා කියන්න යන්නේ නැහැ . ඔයාලම බලන්නකෝ.

ඉතින් එහෙනම් තවත් ලස්සන කතාවකින් ආයෙත් හමුවෙමු. මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් !

Bhopal: A Prayer for Rain (2014) on IMDb

 

 

500 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

28A37E2F7047257B2CAFF0D061F807A28740A839

713 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

2D722311006B250369FAFBCD68C3A4720CE73F6C ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,869 downloadsDownload Bhopal-A-Prayer-for-Rain-2014.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

1,869 downloadsDownload Subtitles83 KB

25 comments

  1. dilshan

    thanks sis.onna bewa

  2. එල්.සී. දමැල්

    නියමයි...
    තුති...
    ජය...

  3. Sisira Hegoda

    ස්තූතියි.

  4. rimaz m mohamed

    713 MB DVD කොපිය
    ඩිරෙක්ට් ලින්ක් ලබාගන්න මෙතනින් යන්න ...... http://uptobox.com/jsu1w8jal5jf

  5. me

    Thanks

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. දමිත්

    ස්තුතියි සහෝ සිංහල සබට..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය..

  8. kanchana

    thax 4 da sinhala sub...

    jaya wewa

  9. පොඩි මෑන්

    Sabata godak Thanks :) :)

  10. prabhath

    meke sindu thiyenawada? balapu kauruhri poddak kiyannako

  11. thisal

    ස්තුතියි සහෝ සිංහල සබට..

  12. Kulanjana Maduranga

    niayamai…thanks RUSHANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  13. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි! ජය වේවා!!!

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. :-D
    ජය වේවා. ! ;-)

  15. NILANTHA

    mama meka baluwa maha chaterma film ekak

  16. NILANTHA

    mama meka baluwa chater film ekak

  17. රොයිලි

    බොහොම ස්තූතියි රුෂානි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. indika

    thn Q :)

  19. Jack

    නියමයි මචෝ.
    පට්ට කතාවක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  20. වරුණ රංගජිත් (වරූ)

    ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
    සබ් එකක් කරනවා කියන්නේ ලොකු කැපකිරීමක්..
    කිසිම ලාභයක් අපේක්ෂා නොකර
    මේ කරන සේවය අගය කරන්න ඕනි කට්ටියම
    ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
    සුපිරි නිර්මාණ අරගෙන එමු
    ජයෙන් ජයම වේවා..!!!

  21. “චූටී මල්ලි”

    එල..
    සබට තුති
    ඔබට ජය......

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  23. Shammi

    sub ekata thanx sis. Small size copy ekakth tibba nisa download kala. Thanks again

  24. nirosh42

    Thank u

  25. NOC Jayasanka

    Thanks