මේ තමා මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. පලමුවෙන්ම මම මේ අවස්තාව මට ලබා දී මගේ ප්‍රශ්න වලට උත්තර දීපු රොයිලි සහෝදරයටත් මම උපසිරැසි නිර්මාණයේදි මට උදවු කරපු සසිදු සහෝදරයටත් ස්තූතිවන්ත වෙන්න ඕන. ඉතින් වැඩි විස්තර ඕන නෑ. කෙලින්ම කියලා කතාවට බහින්නම්. මේ කතාව තමයි ස්නයිපර් කතා මාලාවෙ තුන් වෙනි දිග හැරුම. ම…
මේ තමා මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. පලමුවෙන්ම මම මේ අවස්තාව මට ලබා දී මගේ ප්‍රශ්න වලට උත්තර දීපු රොයිලි සහෝදරයටත් මම උපසිරැසි නිර්මාණයේදි මට උදවු කරපු සසිදු සහෝදරයටත් ස්තූතිවන්ත වෙන්න ඕන.
ඉතින් වැඩි විස්තර ඕන නෑ. කෙලින්ම කියලා කතාවට බහින්නම්. මේ කතාව තමයි ස්නයිපර් කතා මාලාවෙ තුන් වෙනි දිග හැරුම. මේකට imdb එකේ 5.2 ක අගයක් දීල තියෙනවා. මේ කතාව දිවෙන්නෙ තෝමස් බෙකට් නම් දක්ශ මැරීන් සෙබලෙක් වටායි. ඔහු කිසියම් මෙහෙයුමක් සදහා වියට්නාමයට යවනවා. එහෙදි ඔහුගෙ ඉලක්කය වෙන්නෙ ඔහුගෙ ජීවිතයට ගොඩාක් වැදගත් කෙනෙක්. ඉතින් ඔහුට එහිදී ගොඩාක් දේවල් වලට මුහුන දෙන්න වෙනවා. ඒ ගැන තමා මේ කතාව දිවෙන්නෙ. ඉතින් ඔයාලම බලන්නකො කතාව හොදයිද කියලා. මම නවතිනවා. පස්සෙ හමුවෙමු.
645 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
46556E46E1CAEB4543358DE6079AB23012007629 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,973 downloadsDownload Sniper-3-2004-baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/රුමේෂ්-කහවත්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුමේෂ් කහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුමේෂ් කහවත්ත
Subtitles
22 comments
isurufeat
al
palamu akata txz
Sasidu
Jayawewa sahoo. Digatama wade karamu. Thnx for sub.
එල්.සී. දමැල්
පළමු උත්සහයට සුභ පැතුම්.
අඩවියට සාධරයෙන් පිළිගන්නවා කපිල සහෝ…
දිගටම උපසිරස දෙන්න අවැසි ශක්තිය ලැබේවා කියලා පතනවා…
උපසිරසට තුති…
ජය…එල්.සී. දමැල්
පළමු උත්සහයට සුභ පැතුම්.
අඩවියට සාධරයෙන් පිළිගන්නවා රුමේශ් සහෝ…
දිගටම උපසිරස දෙන්න අවැසි ශක්තිය ලැබේවා කියලා පතනවා…
උපසිරසට තුති…
ජය…
amila
maxxxaaa
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!දමිත්
ස්තුතියි සහෝ සිංහල සබට..
මම හිතුවේ මේක මා ගාව ඇති කියලා.
ඔන්න ගත්තා..
ජයෙන් ජය..Kulanjana Maduranga
1st sub1kaneda RUMESH saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again....jaya wewa...........
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
උණුසුම්ම උණුසුම් සුභ පැතුම් සහෝ පලමු උපසිරැසියට! දිගු ගමනක් යමු. හදවතින්ම සුභ පතනවා. ඒ වගේම අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි. ජය වේවා!!!
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !kanchana
sub walata sthuthiy....
subapathum
රොයිලි
බොහොම ස්තූතියි රුමේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
waruna
meke anik katha tikath oni..................
indika
thn Q :)
වරුණ රංගජිත් (වරූ)
ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
සබ් එකක් කරනවා කියන්නේ ලොකු කැපකිරීමක්..
කිසිම ලාභයක් අපේක්ෂා නොකර
මේ කරන සේවය අගය කරන්න ඕනි කට්ටියම
ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
සුපිරි නිර්මාණ අරගෙන එමු
ජයෙන් ජයම වේවා..!!!“චූටී මල්ලි”
එල..
සබට තුති
ඔබට ජය......තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයavishka induwara
ptta
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!Anonymous
Ela
Rumesh Asanka
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela