කොහොමද යාළුවනේ. අද අරන් ආවා හැමදාම ගෙනවා වගේ ඇනිමේෂන් චිත්‍රපටියක් නැතුව ඇනිමේෂන් නොවන චිත්‍රපටියක්. මේ ගැන මට කිව්ව සමීර අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. මම මේ චිත්‍රපටිය බලන්නම හිටපු චිත්‍රපටියක් නමුත් සබ් එක කරන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ. චිත්‍රපටිය තමයි Big Eyes (2014). මේක සත්‍ය කතාවක් ඇසුරෙන් න…

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හැමදාම ගෙනවා වගේ ඇනිමේෂන් චිත්‍රපටියක් නැතුව ඇනිමේෂන් නොවන චිත්‍රපටියක්. මේ ගැන මට කිව්ව සමීර අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. මම මේ චිත්‍රපටිය බලන්නම හිටපු චිත්‍රපටියක් නමුත් සබ් එක කරන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ. චිත්‍රපටිය තමයි Big Eyes (2014). මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටියක්. ඒවගේම තමයි Golden Globe සම්මාන උළෙලේ සම්මාන තුනක් සඳහා යෝජනා වෙලා හොදම නිලිය සඳහා සම්මානය දිනාගන්නත් ලැබුනා. IMDb අගය 7/10 න් ලබාගෙන තියනවා.
කතාව ගැන කිව්වොත් මේ චිත්‍රපටියට දායක වෙලා තියෙන්නෙ මාගරට් කීන් කියන චිත්‍ර ශිල්පිනියගේ ජීවිත කතාව. සමහරවිට ඔයාලත් දැකලා ඇති ලොකු ඇස් තියන පුංචි ළමයින්ගෙ චිත්‍ර.අන්න ඒ චිත්‍ර තමයි එයා අදින්නෙ. එයා පළමු සැමියාගෙන් වෙන් වෙලා එයාගෙ දුවත් එක්ක යනවා අළුත් නගරෙකට. එහෙදි එයාට මුණ ගැහෙනවා තවත් චිත්‍ර ශිල්පියෙක්. කලින් සැමියා දුවව ඉල්ලලා නඩු මඟට යන්න හදන නිසා අර අනිත් චිත්‍රශිල්පියා ගේන විවාහ යෝජනාවට එකඟ වෙලා විවාහ වෙනවා. නමුත් පස්සෙ කාලෙකදි මාගරට් විසින් අදින චිත්‍ර තමන් ඇන්ද ඒවා බව ප්‍රසිද්ධ කරන එයාගෙ සැමියා නිසා එයා බලවත් මානසික පීඩනයකට ලක් වෙනවා. තවත් කතාව කිව්වොතින් රසයක් නැති වෙන නිසා මම ඔයාලට කතාව බලන්න ඉඩ දෙන්නම්.හරිම ලස්සන කතාවක්.ඒ නිසා biographical drama වර්ගයේ කතා වලට කැමති අය හැමෝටම බලන්න ආරාධනා කරනවා.
තවත් ලස්සන කතාවකින් හමුවෙමු. ජය….
811 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
61B483B0837C227CAFF5F508D6C3F67946BA8E9B1.65 GB (1080p BR)කොපිය මෙතනින් බාගන්න
98F3D7E7404324EB032056568C18E5DDD4AA9701 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,535 downloadsDownload Big-Eyes-2014.baiscopelk.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
33 comments
Sisira Hegoda
Vithanage Priyantha Dayakeerthi
මෙවැනි නිර්මාණයක් තෝරා ගත්තාට ගොඩක් ස්තුතියි!
ඇමරිකන් ෆිල්ම් ඇකඩමි උළෙලේ, ඔස්කාර් සම්මාන දිනූ චිත්‍රපට ලබා දීමටත් ඉදිරියේදී කටයුතු කරන්න.
ඔබට ජය!
Soori
බොහෝම ස්තුතියි උප සිරැසියට ........ !
ඉදිරියටත් සිංහල උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!නලින්
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
අයියෝ, මෙයාගෙ සබ් එක්ක බලන්න ෆිලුමක් හිතන් හිටියාට එකක් සෙට් වෙන්නේ නෑ වගේ.
මේ වගේ කතා බැලෙන්නේ නම් නෑ.
බලමු, සෙට් වෙයිද කියලා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!නිර්මාණි
හේ හේගමොන වගේ එකක්ද කියමු බලන්න ඕන එහෙනම්.සබ් කරලා දෙන්න
බ්ලැක් පැන්තර්
හෙහ්. බිග් අයිස්... :P :v :v
අයි කලර්... :P S
සබට තුති වේවා කාටූන් අක්කේ... :D
ජය...!!!Jack
නියමයිනේ කාටුන් අක්කියෝ.
Drama / Biographical නම් බැලෙනවා ටිකක් අඩුයි.
බලමු යාලුවෙක් බාලා තිබ්බොත් උස්සන් ඇවිත් බලනවා.
කොහොම උනත් ඔයාගේ මහන්සියට බොහෝම ස්තුතියි.
ජයෙන් ජය.prabhath
thanks hodai wage
me
Thanks
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
අරුණ
නියම film එකක්නේ,,, මම නම් වැඩියෙන්ම කැමති drama films වලට,, බොහොම ස්තුතියි,,, ජයවේවා,,,
A
නිර්මානියෝ ඇක්ශන් ෆිල්ම් වලට සබ් දියෝ
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P :P ජය
දමිත්
බොහොමත්ම ස්තුතියි...
ඔන්න ගත්තා...
ජයෙන් ජයthisal
තැන්ක්ස් අක්කෙ මරු
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්නිර්මාණී
මොකද ගොරවන්නෙ?
kanchana
cartoon ekaka enakan hitiye ... menna meya wena ekaka dala...
ha ha onna ekath gaththa
cartoon balanna kemathi apiwath amathaka karanna epa
sthutiy nangi
Sandun
Thanqqqqqqq
Chami
Thanks
වරුණ රංගජිත් (වරූ)
නිර්මාණි නංගිගේ තවත් නිර්මාණයක්..
ම්ම්ම... ඇනිමේෂන් නෙමෙයි නේ...
කියපු විදියට නම් ඉතින් මේක ලස්සන ඇති නේ..
හ්ම් එහෙනම් ඔන්න බාන්න දැම්මා..
කාලෙකට පස්සේ සයිට් එක පැත්තේ ආවේ...
එහෙනම් ජයම වේවා නිර්මාණි නංගි..
තවත් සබ් කරන්න අවැසි දිරිය ශක්තිය ලැබේවා..
ජය...!!!!indika
thn Q :)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
වෙනස්ම එකක් වගේ, බලමු බලමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........DoN
ලස්සන film සත්‍ය කතාවක්.... sun එකට ස්තූති.. දිගටම කරන් යන්න..
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Gayan Chathuranga
thanks!
ranga11112
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි සොහොයුරිය
-තෙරැවන් සරණයි-ashan lankanath
Thanks .............good luck ....................
Chandimal Kariyapperuma
Beautiful movie. Thanks for the subtitles. Keep up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks.