Watch Trailer

Bruce Almighty (2003) |සර්වබලධාරී බෲස්.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! සුභ දවසක්, යාළුවො හැමෝටම! මගේ 21 වෙනි උපන්දිනය සමරන අද දවසේ මම මේ අරන් ආවේ මගේ තුන්වැනි උපසිරැස නිර්මාණයයි! මීට කලින් කලේ Kidnapping Mr. Heineken ෆිල්ම් එක..හොඳට කාලය අරගෙන.. හෙන හිමීට තමයි මේ උපසිරැස හැදුවේ! ඒ බාරගත්තු වැඩේ එළකිරි ටොයියට කරන්න ඕන නිසයි! හ්ම්ම්… චිත්‍රපටියට අදාළ නැති දේවල…

Bruce Almighty 2003

ආයුබෝවන්! සුභ දවසක්, යාළුවො හැමෝටම! මගේ 21 වෙනි උපන්දිනය සමරන අද දවසේ මම මේ අරන් ආවේ මගේ තුන්වැනි උපසිරැස නිර්මාණයයි! මීට කලින් කලේ Kidnapping Mr. Heineken ෆිල්ම් එක..හොඳට කාලය අරගෙන.. හෙන හිමීට තමයි මේ උපසිරැස හැදුවේ! ඒ බාරගත්තු වැඩේ එළකිරි ටොයියට කරන්න ඕන නිසයි! හ්ම්ම්… චිත්‍රපටියට අදාළ නැති දේවල් නම් නැහැ තව කතා කරන්න! ඒ නිසා කෙලින්ම ෆිල්ම් එක පැත්තට හැරෙමු!

මේකයි සිද්ධිය, බෘස් නෝලන් කියල, වාර්තාකාරයෙක් ඉන්නවා. ඉතින් එයා හිතන පතන දේවල්, දෙවියෝ එයාට දෙන්නේ නෑ කියල හැමදාම එයා දෙවියන්ට දෙහි කපනවා! ඉතින් දෙවියන්වහන්සේට තරහ ගිහින්… බෘස්ව හමුවෙලා කතා කරලා.. දෙවියන්වහන්සේගේ බලය දෙනවා මේ බෘස්ට! ඒ දෙන්නේ, දෙවියන් කරන මේ රස්සාව කොයි තරම් නම් අමාරුද කියල බෘස්ට තේරුම් කරලා දෙන්නයි! ඉතින් බෘස් ඒ බලය පාවිච්චි කරලා සෑහෙන්න වැඩ ටිකක් කරනවා! ඔන්න ඕක තමයි ඉතින් මේ කතාවේ සාරාංශය!

2003 මැයි 23වෙනිදා ඇමරිකාවෙන් තමයි ප්‍රදර්ශනය පටන් අරන් තියෙන්නේ. IMDb මීටරේ 6.7ට කරකවන්න සමත් වෙලා තියෙනවා මේ ෆිල්ම් එක! ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කවුරුත් දන්නා, Jim Carrey. ෆිල්ම් එක පරණ වුණත්, ඒකෙන් දෙන අදහස නම් පරණ නැහැ! ඇත්තටම මේක හොඳ ආදර්ශමත්, හිනාවෙන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක්.. ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ! එහෙනම් තව උපසිරැසියකින් පස්සේ හමුවෙමු!

මතකයිනේ, ඔයාලගේ අදහස් වලින් මගේ දෑත් ශක්තිමත් කරන්න! හොඳේ? මං ගියා!! ජයවේවා!

Bruce Almighty (2003) on IMDb

 

 

768 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E7FD817F78E1AA261EDD1568439724ABE3DD077B

768 MB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

9F942B7A0A82A134A374A29EF407BBB8A9012DCD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,812 downloadsDownload Bruce...Almighty...2003.baiscopelk.zip98 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/10923281_385023655008462_6422198455050310742_n-e1425151491407.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් මනෝජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,812 downloadsDownload Subtitles98 KB

51 comments

  1. Sach

    සබට තුති සහෝ !!!!
    සුබ උපන්දිනයක් වේවා !!!

    1. Haritha Prabuddha

      සබට තුති සහෝ !!!!
      සුබ උපන්දිනයක් වේවා !!!

  2. sasa

    thanks saho

  3. M creationz

    ඔබට තුති සහෝ....

  4. Ranja

    ela kiri wewa komadiyak nisa bawa balinnam me unu unuwe ada dapu ekak ne thanks bro digatama karagena yamu

  5. හර්ෂණ

    සුබ උපන්දිනයක් වගේම සබට තෑන්ක්

  6. Global

    Thanks Bro..!

  7. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  8. janaka

    බොහොම ස්තුතියි සහෝ

  9. කැලුම් ගුණසේකර

    සුභ උපන්දිනයක් වේවා. ස්තුතියි උපසිරැසියට.

  10. දසුන් සුචරිත

    ටේලර්එක අනුව නම් හොඳයි වගේ.එක නිසා බානවා

  11. kanchana

    happy birthday malli....

    sub walata sthutiy

  12. kanchana

    eka neme oya eye dawasin berune puduma widiyatane....

  13. thisan

    thx mchn

  14. පසිඳු උදාර

    කලින් බලලා තියේ ..... අයෙත් බලනවා .... සුභ උපන්දිනයක් එල එල

  15. නලින්

    ස්තුතියි පැතුම් සහෝ!
    ජය වේවා!

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    අප්පට, මේකා අපේ සයිට් එකට සබ් කරනවා කියලා අද නේ දන්නේ.
    එහෙන් සබ් කරන තව කෙනෙක්වත් මං පෞද්ගලිකව මුන ගැහිලා තියෙන්නේ.
    මේකට නම් මාව ලාවට මතක ඇති කියල හිතන්නේ.
    දැන් මුන ගැහිලා බර කල් නේ.
    එහෙනම් පැතුම්, සුබම සුබ උපන් දිනයක් වේවා! සහෝ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

    1. pathum

      Mata hondata mathakaii ban.... Thanx machan...

  17. prabhath

    thanks

  18. Darshana

    Thanks

  19. Kulanjana Maduranga

    happ b'day PATHUM saho..niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa......

  20. Smith

    Thanks machan. Sinhala subtitles thibune neti nisa english walin beluwe iye.
    Good job.
    Thanks.

  21. Thilina

    සුබ උපන්දිනයක් වේවා !

  22. sachira

    Happy Birthday !!!!!!!!!!!!!!!!!!!!!

  23. m

    Happy Birthday !!!!!

  24. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  25. D.Chamara

    thanks sahoooo niyamai aniwa ballan oni ekak thanks

  26. ඇලන් වීක්

    පට්ට පට පට එල කිරි ෆිල්ම් එකක්නෙ සිතුති සබ් එකට

  27. Dinesh

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  29. Tharaka

    Sub ekata godak thanks bro..

  30. indika

    thn Q :)

  31. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  32. “චූටී මල්ලි”

    HBD mcn
    එල
    සබට තුති
    ඔබට ජය...........

  33. nidi

    happy birthday to you! ( adai site ekata awe dawas kihipeking. ekai parakku wela wish kale.) Jaya wewa, Manoj!

  34. sam

    thanks. Niyama film eka

  35. ARA

    සබ් එකට බොහොම ස්තුතියි....

  36. Earthbender

    patta macho...

  37. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  38. Ajax

    Nice movie
    thanx dude

  39. Sam

    sub ඩවුන්ලෝඩ් කරන්න බෑ..මෙහෙම එනව

    "Forbidden
    You don't have permission to access /wp-content/uploads/downloads/2015/04/Bruce...Almighty...2003.baiscopelk.zip on this server."

  40. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

    1. Anushka chamidu

      Thanks

  41. madhusankha

    Thanks bro...

  42. chamith555

    ft

  43. Shehan

    download link ekk denna me movie eke

  44. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  45. Ishan Madusha

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  46. Anonymous

    Thanks for the subtitles

  47. Udaya kumara

    Thanks bro

  48. Udaya kumara

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.