කොහොමද යාළුවනේ.ඔන්න මම අද තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා. මේක නම් යාළුවො මගබලන් හිටිය චිත්‍රපටියක් මං හිතන්නෙ. මේකෙ හොද පිටපතක සහ උපසිරසියක් නිකුත් උන ගමන්ම මට දැනුම් දුන්න හසන්ත අයියටයි විකියා අයියටයි දෙන්නටම ගොඩක් ස්තූතියි කියන ගමන් අපි බලමු චිත්‍රපටිය මොකක්ද කියලා. Big Hero 6. මේක තිර…
කොහොමද යාළුවනේ.ඔන්න මම අද තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා. මේක නම් යාළුවො මගබලන් හිටිය චිත්‍රපටියක් මං හිතන්නෙ. මේකෙ හොද පිටපතක සහ උපසිරසියක් නිකුත් උන ගමන්ම මට දැනුම් දුන්න හසන්ත අයියටයි විකියා අයියටයි දෙන්නටම ගොඩක් ස්තූතියි කියන ගමන් අපි බලමු චිත්‍රපටිය මොකක්ද කියලා.
Big Hero 6. මේක තිරගත වෙන්න පටන් ගත්තෙ 2014 නොවැම්බර් 7 වෙනිදා ඉදන්.IMDb අගය 8.2/10ක් ලබාගෙන තියනවා. කතාව ගෙතෙන්නෙ හීරෝ කියන ළමයා හා එයාගෙ අයියා විසින් නිර්මාණය කරපු රොබෝ බේමැක්ස් වටා. හීරො, බේමැක්ස් සහ හීරොගෙ අයියාගෙ යාළුවො ටික වසාබි, ෆ්‍රෙඩී,හනී සහ ගෝගෝ කොහොමද වීරයො වෙන්නෙ කියලා ඔයාලම බලන්නකො.කතාව මම වැඩිය කියන්න යන්නෙ නෑ. ඔයාලටම රසවිදින්න ආරාධනා කරනවා. අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන. ටිකක් හදිස්සියෙන් කරේ.
අපි යොදන උපසිරසි වලට ස්තූති කරලා වගේම අඩුපාඩු කියලා කමෙන්ට් කරන යාළුවන් හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙනවා.ඒවගෙන් තමයි තව තවත් උපසිරසි කරන්න අපට ධෛරයය ලැබෙන්නෙත් අපේ අඩුපාඩු හදාගන්න හැකියාව ලැබෙන්නෙත්.ස්තූතියි ආයෙමත්. එහෙනම් මම ගියා.ඉක්මනින් තව උපසිරසියකින් මුණගැහෙමු. ජය…
500 MB (Scr) කොපිය මෙතනින් බාගන්න
12281f16b3bcc65c6aecdda3033623ed2524d30b564 MB (BR) කොපිය මෙතනින් බාගන්න
1A89C87104A8A65C096E64BD178A6F1CF6FAE9B3810 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
BB43CF1DC5B200BA37679DB96375A8190D933C2E1.65 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
966D30A8BBC61A1FB50842CAB6983B17ECA2CF9A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
15,186 downloadsDownload Big-Hero-6-2014.-baiscopelk.zip231 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
111 comments
Dilshan kalinga
Hasitha Waruna
ela ekak.. ohoma yamu :D
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි අක්කේ.... :)
Snake raj
මම බලාගෙනම හිටපු ෆිල්ම් එකක්. ඒත් මන් බැලුව ඇයි මෙච්චර පරක්කු කියල. මොනව වුනත් උපසිරැසියට බොහෝම ස්තූතී!
ගයන බුද්ධිම
මරේ මරු
kevin
supri film ekakne..thnQ
Keshan Wasala
ගොඩක් ස්තුතියි කාටුන් අක්කේ :D මේක නම් හොද BRrip එකක් එනකම් ඉන්නවා..
#YasmikaSH
බොහොම ස්තූතියි නිර්මාණි අක්කිට චිත්‍රපටියේ උපසිරසිය වෙනුවෙන්
මඟ බලාගෙන උන්නු චිත්‍රපටියක් තමයි.
ඒ වගේම මේක සුපිරි කොමඩියක්.
ඉදිරියටත් වැඩේ කරගෙන යමුඔබට ජය෴
තිසර නියෝ
Marvel සහ Disney පලවෙනි සුසංයෝගය බලන්න මම ආසාවෙන් හිටියේ මේක තිරගතවුණු දවසේ ඉඳන්මයි
නියමයි නිර්මාණි අක්කේ.
:P
උපසිරැසියට තුති…… :)
br එක එනකල්ම ඉන්නවා.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)අදිත ප්‍රවීන්
හොඳ කොපියක් ආවම අනිවා බලනවා අක්කේ .
බොහොම තුති සබට .
දිගටම මේ වගේ ඒවා දෙමු .dhana
niyamai...... hebei mama meka 3D balala ivarai. jayen jaya.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය
Hirushan
digatama ohoma yamu aaaaaaa
Nicol Vishan
සබ් එකට තැන්ක්ස්... :D හොද කොපියක් අවොත් අනිවා බාගන්නවා.....
hasitha buddhika
thanks
SaDuN dAnUsHkA (ධනූ)
හැමෝම අක්කා කියන නිසා මමත් අක්කා කියන්නම්
නියමයි එල කිරි, අනිවා බැලිල්ලක් තමයි
බොහොම ස්තුතියි අක්කේ :pBigwill
Machan ubala හොද පිටපතක kiyanne dvd(Scr) walatada???
නිර්මාණී
හොද පිටපතක් කියලා කිව්වෙ අවුලක් නැතුව බලන්න පුළුවන් මට්ටමේ තියන පිටපතක් කියන එක සහෝදරයා.කැමතිනම් බලන්න පුළුවන් නැත්තම් BRrip එකක් එනකන් ඉන්න පුළුවන්.ස්තූතියි
Bigwill
anyway sub ekata thanks kollo..
Imankar
bohoma isthuthie
රවිඳු නිපුන්
මරු එකක් වගේ මේක නම්..
රේටිංස් නම් පට්ට...
එල එල නිර්මාණි අක්කේ..
කොපියක් ආව ගමන්ම ගන්නම්...
තෑන්ක්ස් සබ් එකට!!S.K.Ruchiranga
ela machoo thx
විමා
උපසිරසට බොහොම ස්තුතියි නිර්මානි අක්කේ
තිබ්බ හදිසියට කලින්ම බැලුවා :DKulanjana Maduranga
film 1k nm lassani wge.balamuko kohomada kyla.subata thanks NIRMANI akke.digatama sub denna haki wewa…..jayen jaya………
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!thisura hirushan
meka enakam angili ganagana indiye . thank you so match akkio.
#ChalinduDeshan (කිනා)
කීවා වගේම එකෙන්ම බලාගෙන හිටපු එකක්.
හැබැයි ඉතිං blueray එක එනකම් ඉන්නවා :D
සබට කෑන්ක්ස් වේවා!
ජය!Jack
නියමයි අක්කේ.
හැබැයි ඉතින් බලන්න හොද කොපියක් එනකම් ඉන්නවා.
ආව ගමන්ම අප්ඩේට් පාරකුත් දාන්න.
බොහෝම ස්තුතියි.Saman Prasad ( බ්ලැක් පැන්තර් )
යෝ යෝ... හම්මේ සබ් එක දීලා තියෙන්නේ...
මරේ මරු...
දන්නවනේ ඉතින් අපි බලන්නේ 1080p කියලා... :P
Br ආවාම ගන්නවා එහෙනම්...
සබට තුති වේවා කාටූන් අක්කේ... ;)නලින්
ස්තුතියි නිර්මාණි යෙහෙළියනේ.. අපි වෙනුවෙන් පුළුවන් ඉක්මනින් සබ් එක ගෙනාවට..
ජය වේවා!
asiri
maxxa film aka txz
kasun
elakiri saho niyamayi
Dil
ela..onna bawa
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….pasindu
thanks.
daminda
niyamai macho. enakan balan hitiye
pamuditha
මම නම් සිකුරාදාම බැලුවා දැන් නිර්මානි සහෝදරීගේ sub එක්ක දැන් බලන්නයි යන්නේ.
මට නං මගේ 15.5 inch monitor 1න් 247mb (mp4) කොපියෙ quality1 හොදටම ඇති.vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
thisal
එල එල තැන්ක්ස් සබ් එකට අක්කෙ BRrip එක ආවම බලමු මෙ වගෙ සුපිරි එකක් ස්ක්‍රින් බලල බැ
Sam
thnksss sis..sub denkn hitiyeee..niyamai...
Tharaka
thank you wewaaa!!!!!
chathura
thnkx sahodaraya digatama karagena yanna
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
Br එක්ක තමා ඉතින්.
ජය වේවා.haz
niyamai sahooooooooooooo
Nishantha
Thanks Saho. 500MB Copy eke seeds hodatama aduine....
prasad
sub ekata bohoma isthuthi eth BR enakan innawa BR apu gaman danna
Shashika
Thank you… :)
Ruchira
sub 1ට ස්තුතියි........
Tharindu
උපසිරසට බොහොම ස්තූතියි අක්කේ .....
:) :) :)ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පා, මේකනම් එනකම්ම බලාන උන්නු එකක්...
අනිවා බලනවා හැබැයි හොඳ එකක් ආවම හොඳේ...
සුපිරි වැඩක් මොනා වුනත්..
ජය වේවා...Laksh!tha
Thanks Sis...!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Big Hero 6 (2014) | හීරෝයි වීරයෝ පහයි….. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Big.Hero_.6-.jpg)
හිතන් හිටියේ ඔයාගෙන් ලැබෙයි කියලා.
බොහොම ස්තුතියි.