ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ පට්ටම පට්ට දෙමළ චිත්‍රපටියක් බැලුවා. කොච්චර හිතට වැදුණද කියනවා නම් ඔයාලත් මේක පෙන්නන්න ආසාවක් ඇතිවුණා. ඒ නිසා තමයි බොහෝම මහන්සිවෙලා මෙම උපසිරැසිය නිර්මාණය කළේ. බොහෝම මහන්සිවෙලා කියලා කියන්න හේතුව තමයි, මේ චිත්‍රපටියට මෙතෙක් උපසිරැසියක් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා මට අළුතෙන්…

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ පට්ටම පට්ට දෙමළ චිත්‍රපටියක් බැලුවා. කොච්චර හිතට වැදුණද කියනවා නම් ඔයාලත් මේක පෙන්නන්න ආසාවක් ඇතිවුණා. ඒ නිසා තමයි බොහෝම මහන්සිවෙලා මෙම උපසිරැසිය නිර්මාණය කළේ.
බොහෝම මහන්සිවෙලා කියලා කියන්න හේතුව තමයි, මේ චිත්‍රපටියට මෙතෙක් උපසිරැසියක් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා මට අළුතෙන්ම හදන්න සිදුවුණා. අඩුපාඩු ඇති. හැබැයි උපරිම සාධාරණයක් ඉටුකළා.
පිට පිට ම විජය සේදුපති ගේ චිත්‍රපටි තමයි ඇරන් ආවේ. මේකත් එයාගේ තමයි. ඊට අමතරව ඉනිගෝ ප්‍රභාකරන්, ගයාත්‍රී ෂංකර්, අයිෂ්වර්යා රාජේෂ් සහ සූරි යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
වර්තමානයේ ඉතාම ජනප්‍රිය දමිළ සිංදුවක් වෙන “කූඩ මේල කූඩ වචි” කියන ගීතය මෙම චිත්‍රපටයේ තමයි තියෙන්නේ. ලස්සන කතාවක්. බලලා කොමෙන්ටුවක් දාන්න.
තේරුම් ගන්නම බැරි දෙබස් කීපයකට හිස්තැන් තිබ්බා යාළුවනේ. සමාවෙන්න ඕන. ඒත් බාධාවක් නෑ ඔයාලට. තවත් හොඳ චිත්‍රපටියකට උපසිරැසියක් ඇරන් එන්නම්. ජයවේවා !
19F2B8685BA895219A357CF63981CAF9C2B8AC92 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,163 downloadsDownload Rummy.2014.baiscopelk.rar39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
37 comments
Snake Raj
SaDuN dAnUsHkA (ධනූ)
පට්ටප පට පට සහෝ
ටැමිල් ෆිලුමක් කියන්නේ
සුපිරිම තමයි....Pradeep
Tamil nan elama thama saho,
Sabata godak Thanks :lol:Darshana
tnxxxxxxx yaaaaaaaaluweeeeeeeeeeeeeee
gayan
Machang! meke font eka godak podii ne... loku karala balanna vidihak nadda?
ඉන්ද්‍රජිත් කුමාර
KM player ekenam ALT + F2, ALT + F3 gahala font loku kara ganna puluwan saho.
Indrajith
KM Player එකෙන් නම් ALT+F2 , ALT+F3 ගහලා font size හදාගන්න පුළුවන් සහෝ.
Indrajith
use KM Player
asiri
maxxxaaa machn
lk
patttaaaaaa machan
SuPuN DiLsHaN
maru machan tamil nam maru
Indrajith
:-)
thisal
tnx machan fattaaa
Kulanjana Maduranga
patta....tamil filumak.aniwa bamak thama....subata thanks INDRAJITH saho.....digatama sub demu.jaya wewa..........
#ChalinduDeshan (කිනා)
වෙලා තියෙන මහන්සියට අනුව,
මෙච්චරටම විශේෂයක් වුනේ ඇයි කියලා හිතුනා.
ඒ හන්දම බලනවා.
එල එකක්.
ජයමවේවා!indika
thnq :)
sanjeewa
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sithum Sanjeewa
සුබ පැතුම් සහෝ.....දිගටම කරගෙන යන්න.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sanjaya
Lassana Kathawak Wage Thanks Saho......
සමීර චතුරංග
නියම වැඩක්.
දිගටම කරගෙන යමු. ජය වේවා!!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ...
ජය වේවා!
dilshan asitha
ane meke sub eka weda karanne nene
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...නුවන්ත දුලාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
ඔබට ජය....!!!!Sisira Hegoda
හිතට වැදුණා. ජයවේවා
Menu
ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ…
Indrajith
ස්තුතියි සියළු දෙනාටම. උපසිරැසි කරන්න වෙලාවක් නැහැ. නැත්නම් මීට වැඩිය සී්‍ඝ්‍රතාවයකින් උපසිරැසි ලබා දෙනවා.
හැබැයි දුන්නු ඒවා සුපිරියටම දුන්නා. චිත්‍රපටය හොඳයි නම් මම උපසිරැසිය දාන්න ගන්න කාලය වැඩියි, මොකද චිත්‍රපටයේ අර්ථයට සුුළු හෝ අඩුපාඩුවක් වුණොත් ඒක එච්චර හරි නැහැ. ඔයාලාගේ අදහස් වලට ස්තුතියි. උපසිරැසි බලලා වැරදි අඩුපාඩු වුණත් කියලා යන්න. එතකොට ඊළඟ එක තවත් හොඳට කරන්නම්.
ජයවේවා!dulan
maxa.thanks
Hashan
Thanx bro
Kamal
බොහොම ස්තුතියි මචන් සබට
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතී සහෝදරය උපසිරැසියට!