Watch Trailer

Tom and Jerry in Shiver Me Whiskers (2006) | නිධන් හොයන පූසයි, මීයයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පුළුවන් ඉක්මනට මගේ තුන්වැනි උපසිරැසියත් ඔයාලට අරගෙන ආවා. අපි කවුරුත් ආසයිනේ කාටූන් බලන්න. මොකද අපිත් තාම පොඩි බබාලනේ. ඉතින් මම අද දෙන්න යන්නෙ ලොකු බබාලා, පොඩි බබාලා කවුරුත් ආස කරන ටොම් ඇන්ඩ් ජෙරි චිත්‍රපටයක්. අනිත් ටොම් ඇන්ඩ් ජෙරි කතා වගේම මේකත් හිනාවෙවී බලන්න පුළුවන්. Warner Bros anim…

tom and jerry shiver me whiskers 2006

ඔන්න යාළුවනේ පුළුවන් ඉක්මනට මගේ තුන්වැනි උපසිරැසියත් ඔයාලට අරගෙන ආවා. අපි කවුරුත් ආසයිනේ කාටූන් බලන්න. මොකද අපිත් තාම පොඩි බබාලනේ. ඉතින් මම අද දෙන්න යන්නෙ ලොකු බබාලා, පොඩි බබාලා කවුරුත් ආස කරන ටොම් ඇන්ඩ් ජෙරි චිත්‍රපටයක්. අනිත් ටොම් ඇන්ඩ් ජෙරි කතා වගේම මේකත් හිනාවෙවී බලන්න පුළුවන්. Warner Bros animation සමාගම විසින් නිපදවා ඇති මෙහි අධ්‍යක්ෂණය scott jeralds විසින්. Animation, Comedy, Family ගණයට දාන්න පුළුවන් චිත්‍රපටයක්. IMDB අගය 6.6ක් විතර හිමිවෙලා තියෙනවා.

කතාව ගැන ටිකක් කියනව නම් මුහුදු කොල්ලකාර සහෝදරයො තුන් දෙනෙක් ඉන්නවා. පූසයි, මීයයි ඉන්නෙ එක් මුහුදු කොල්ලකාරයෙක්ගෙ නැවක. ටොම්ට හම්බෙනවා වටින නිධානයක සිතියමක්. ඒ නිධානය හොයාගන්නම තමයි මුහුදු කොල්ලකාර සහෝදරයො උත්සාහ කරන්නෙත්. ටොම්ටයි, ජෙරිටයිත් ඕනි ඒ නිධානෙ ගන්න. ඇත්තම කිව්වොත් ඉතින් ඒ දෙන්නගෙ වැඩ හින්දා මුහුදු කොල්ලකාරයන්ගෙ සැලසුම් විනාශ වෙන එක තමයි වෙන්නේ. ඉතින් මොකද වෙන්නෙ, අන්තිමට නිධානෙ ගන්නෙ කවුද කියලා ඔයාලම බලන්නකෝ. ඇතිතරම් හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්.

එහෙනම් අදට ගිහින් එන්නම් යාළුවනේ.උපසිරැසියෙ අඩුපාඩු එහෙම පෙන්නල දීලා කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා…ආයෙත් තවත් උපසිරැසියකින් හමුවෙනකම් හැමෝටම ජය!!!

Tom and Jerry in Shiver Me Whiskers (2006) on IMDb

 

 

551 MB (BR) කොපිය මෙතනින් බාගන්න

7b183f224f50e68f6d205fb1bd1c5124cb7d4db3

1.05GB (BR) කොපිය මෙතනින් බාගන්න

3e223ecbc679bb1a631b90c5b3efb2dabc34b7ff ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,663 downloadsDownload Tom.and_.Jerry_.i.S.M.W.2006.baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

1,663 downloadsDownload Subtitles30 KB

23 comments

  1. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. විමා

    උපසිරසට බොහොම ස්තුතියි සොහාන් සහෝ
    මෙව්ව නම් අතාරින්නෙම නෑ :D

  3. Kulanjana Maduranga

    niayamai…thanks SHOHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. isuru

    නියම ‍ෆිල්ම් එක උපසිරසට බොහොම ස්තුතියි

  6. නලින්

    ස්තුතියි සොහාන් සහෝ.. ලොකු පොඩි කියලා බේද නැහැ...බලමු බලමු...! ස්තුතියි

    ජය වේවා!

  7. thisal

    බුදු අම්මො අනිවා බැමක් තැන්ක්ස් සබට

  8. සොහාන් ජයසූරිය

    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි..

    1. Imasha

      wow good job bro.

  9. prasad

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx i have no word to tell

  10. Sohan jayasooriya

    අදහස් දකවපු හැමෝටම ගොඩක් ස්තූතියි

  11. DHanUshka

    Ela browww
    Thanxxx

  12. රොයිලි

    බොහොම ස්තූතියි සොහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය............

  14. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

  15. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්...

  16. සුපුන් ප්‍රමෝද්

    ෆිලුමට තුති සහෝ.
    ජයෙන් ජය.!

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. samila

    එල මචෝ...................................thankzzzzzzzzzzzz:-)

  19. anil

    Thank you

  20. Imasha Umayangi

    wow good job bro!

  21. අසිත

    elama saho thanks

  22. Chamindalakruwan

    Tnz bro sub ekata