මේ චිත්‍රපටය Action/ Comedy/ Crime ගණයට අයත් වෙන්නේ. IMDB rate එක 5.1ක් ලැබුණාට මඟහැර ගන්න නම් එපා. මේක ඒ තරමටම හොඳයි. මම බලපු හොඳම කොමඩි ෆිල්ම් එකක් තමයි මේ. ඔයාලා Big Momma`s house 3 බලලා ඇතිනේ. මේ ඒකෙ පළවැනි එක. 2000 ආවා වුණාට ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව ගැන කියනවා නම් අපරාධකාරයෙක් අල්ල ගන්න ඔ…
මේ චිත්‍රපටය Action/ Comedy/ Crime ගණයට අයත් වෙන්නේ. IMDB rate එක 5.1ක් ලැබුණාට මඟහැර ගන්න නම් එපා. මේක ඒ තරමටම හොඳයි. මම බලපු හොඳම කොමඩි ෆිල්ම් එකක් තමයි මේ. ඔයාලා Big Momma`s house 3 බලලා ඇතිනේ. මේ ඒකෙ පළවැනි එක. 2000 ආවා වුණාට ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව ගැන කියනවා නම් අපරාධකාරයෙක් අල්ල ගන්න ඔහුගේ බිරිඳ ගැන ඔත්තු බලන්න යන FBI නියෝජිතයෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. මේකෙ ප්‍රධාන චරිතය Martin Lawrence නිරූපණය කරනවා. Bad Boys එකේ හිටපු කෙනා. තව Nia Long, Paul Giamatti, Terrence Howard රංගනයෙන් දායක වෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raja Gosnell. මේක පොඩ්ඩක්වත් බෝරිං ෆිල්ම් එකක් නෙවෙයි.
මේක මගෙ පළමුවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම සබ් බාගෙන යන එකේ යුතුකමක් විදිහටයි, තව මේ දේවල් වල අමාරුව තේරෙන්නත් එක්කයි සබ් එකක් කරන්න බාර ගත්තෙ. මට ඕක කරගෙන යන්න අමාරුව දන්න හින්දාමයි පරණ චිත්‍රපටයක් ඉල්ල ගත්තෙ. ඒත් පස්සෙ ඒකට ඉල්ලුම ආවා Big momma`s 3 ආපු හින්දා. මම මේකට වැඩිය දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ හින්දා මට මේක කරන්න ගොඩක් වෙලා ගියා. අමාරු හරියක් ඇවිත් හිර වුණාම එපා වෙනවා. ඒකයි කල් ගියෙ. උපසිරැසියක් කරන්න භාරගෙන මං තරම් කල් අරගත්ත කෙනෙක් නම් තව නැතුව ඇති. ඒකට මං කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා.
මුලින්ම මං ස්තූතිවන්ත වෙන්න ඕනා ෂාන් විමුක්ති සහෝදරයාටයි, අසංක ප්‍රදීප් සහෝදරයාටයි මාව විශ්වාස කරලා මට මේක කරලා දෙන්න කල් දුන්නාට. තව මං ස්තූතිවන්ත වෙන්න ඕනා Sinhala Dictionary app එක හදපු සචිත් දසනායක අයියට. අපිටත් මේ උපසිරැසි කරන්න අවස්ථාව දෙන baiscopelk කණ්ඩායමටත් ස්තූතියි, උපසිරැසි කරද්දි අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන හින්දා. තව ස්තූතිවන්ත වෙන්න ඕනා ගුරුවරුන්ට, මගේ දෙමව්පියන්ට, හොයලා බලලා මේක කරන්න උනන්දු කරපු අයට.
චිත්‍රපටය බලලාම අදහසක් දක්වන්න එනවා නම් කැමතියි. තියෙන අඩුපාඩු එහෙම තියෙනවා නම් කියන්න. මම චිත්‍රපටයට අසාධාරණයක් නම් කරලා නැතුව ඇති.

Due to copyright issues, we do not provide any torrent links.
Big.Momma’s.House.2000.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,864 downloadsDownload Big-Mommas-House-2000.zip218 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Dasitha-Chamika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසිත චාමික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දසිත චාමික
Subtitles
50 comments
Lahiru
දසිත චාමික
ස්තුතියි සහෝදරයා.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 - 2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.දසිත චාමික
බොහොම ස්තූතියි. කරන්න බලාපොරොත්තු වෙනවා මීට වඩා ඉක්මනින්.
Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!දසිත චාමික
ජය වේවා!
Sajeewa
පට්ටම film එක බන්....සබ් එකත් සුපිරි....දිගටම වැඩේ කරගෙන යමු බ්න්...ජයෙන් ජය....
දසිත චාමික
ස්තූතියි බං
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ.
දිගටම සබ් දෙන්න.ජය වේවා!දසිත චාමික
ජය
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
එල කොල්ලෙක්නෙ. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට. උඹලා තමයි ඕනි මචං මේකට. අත අරින්න එපා. දිගටම කරාන්. අපි ඉන්නවා සබ බාලා කමෙන්ට් කරන්න. එලම.
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..දසිත චාමික
බොහොම ස්තූතියි.
thilina
asama movie ekak thank you
දසිත චාමික
ජය වේවා!
Dulanga
Thanks
දසිත චාමික
ජය වේවා!
shasith sandaruwan
බොහොම ස්තූතියි දසිත සහෝ උපසිරැසියට...
බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා දිගු ගමණක් යමු නේහ් :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!දසිත චාමික
අනිවා. බොහොම ස්තූතියි සහෝ!
Mithun
Balannama one kiyana hindama story eka set wage sab ekata godak stuthi saho
දසිත චාමික
අනිවා බලන්න සහෝදරයා
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
දසිත චාමික
ස්තූතියි. ජය වේවා!
Deardevill
Athi yannam dalaa.. mm oka hoya hoyahitiye bn.. okee anik ekatath ikmanata dapan machooww... thankq !!
දසිත චාමික
එලම
nishani upeksha
Sub ekta thnkz. Meka mn kalin bala thiynwa. Laxna movie ekk. Mn aith blnwa
දසිත චාමික
ස්තූතියි
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~දසිත චාමික
ජය වේවා!
Udaya Fernando
බොහොම ස්තූතියි සහෝ. ඉදිරියටත් කරගෙන යමු. ජය වේවා!!!!!
දසිත චාමික
ජය වේවා!
C. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!
දසිත චාමික
ජය වේවා!
sajana dissanayake
Elahma ayye...keep up the good work..!!!
දසිත චාමික
ස්තූතියි මල්ලි
Ãshañ Šhäñäkã
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
ඉස්සරහටත් බයිස්කෝප් එකත් එක්කම ඉමු.
ජයෙන් ජයම වේවා!!!!!දසිත චාමික
ජය වේවා!
Pramoth
Film eka balanna hithune ube oya description eka nisai bro.Thumbs up for those attitudes
Sub ekath patta ahදසිත චාමික
ස්තූතියි සහෝ!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දසිත චාමික
ස්තූතියි අයියේ. ජය වේවා!
අසිත
elama saho thanks
දසිත චාමික
ජය වේවා!
OrionPax
tnx bro sub ekata digatama karagenayanna jaya wewa palaweni sub eka unata hodata karala tiyenawa bro jaya jaya puluwannam meke part 2. Big Momma’s House (2006) ekatah sub karanna good luck
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසිය බලලාම අදහස් දක්වන්න ආවට. ජය වේවා!
tharaka
උපසිරැසියට බොහොම ස්තුතියි.
මහේෂ්
බොහොම ස්තූතියි සහෝ. Big Momma's House 2 එකටත් සබ් දෙන්නකෝ..
යුරාන් ධනුක (දනුවා)
බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළිගන්නවා මල්ලි
පුලුවන් විදියට දිගටම සබ් දෙමු
ජය වේවා !!!Anonymous
THANKS
Rayan
Sub Eka Ganna Bane
Sanupa Ranmeth
Fixed :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල එල දිගටම කරගෙන යමු ඔහොම. අමාරු බව දන්නවා බං..සබ් එක නතර කරන්න එපා අපට දිගටම සබ් දෙන්න