රවිඳු රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය ගොඩක් කාලෙකින් තමයි මේ ෆිල්ම් එකක සබක් කරේ.ෆිල්ම් එකටත් තෝරගත්තේ 2011 වර්ෂයේදී ආපු කොමඩි ගණයට අයත් චිත්‍රපයටක්.මේකේ දැනට චිත්‍රපට තුනක් ඇවිත් තියෙනවා.හැබැයි ඉතින් මම භාරගත්තේ තුන්වෙනි එක.අනිත් ඒවත් මම දෙන්න උත්සහා කරන්නම්.මේ කතාවේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ Martin Lawr…

රවිඳු රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය

ගොඩක් කාලෙකින් තමයි මේ ෆිල්ම් එකක සබක් කරේ.ෆිල්ම් එකටත් තෝරගත්තේ 2011 වර්ෂයේදී ආපු කොමඩි ගණයට අයත් චිත්‍රපයටක්.මේකේ දැනට චිත්‍රපට තුනක් ඇවිත් තියෙනවා.හැබැයි ඉතින් මම භාරගත්තේ තුන්වෙනි එක.අනිත් ඒවත් මම දෙන්න උත්සහා කරන්නම්.මේ කතාවේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ Martin Lawrence. Bad Boys බලපු අයනම් මෙයාව දන්නවත් ඇති.එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමු,

ට්‍රෙන්ට් කියන්නේ තමන්ගේ හිප්-හොප් ගීත ගැයීමේ සිහිනය සැබෑ කරගන්න දරන ළමයෙක්.නමුත් ඔහුගේ තාත්තා එයට කැමති නැහැ.මොකද එයාට ඕන කරන්නේ තමන්ගේ පුතාව ලොකු මහත්තයෙක් වෙනවා දකින්න.හැබැයි ඉතින් ට්‍රෙන්ට් ඒකට කැමති නැහැ.ඔන්න ඔතනින් තමයි හැමදේම පටන් ගන්නේ.ට්‍රෙන්ට්ගේ තාත්තා ටර්නර FBI නියෝජිතයෙක්. මෙයා දවසක් යනවා චර්ක්ඕෆ් නමැති අපරාධ කාරයෙක් අල්ලාගැනීමේ රහසිගත මෙහෙයුමට.ඔන්න ඔතනට ට්‍රෙන්ට් එනවා කොන්ත්‍රාත්තුවක් අත්සන් කරගන්න.චර්ක්ඕෆ්ට ඉවවැටෙනවා FBI එකෙන් ඉන්න බව.ඉතින් මෙයා පැකේජය(ෆ්ලෑෂ් ඩ්‍රයිව්) එක හුවමාරු කරගන්න කෙනාව මරලා දානවා.ඉතින් ඔතන ඕක සිද්ද වෙනවා ට්‍රෙන්ට් දකිනවා.ඊටපස්සේ චර්ක්ඕෆ් මෙයාව මරන්න හදනවා.හැබැයි ඉතින් ටර්නර් ඇවිත් බේරාගෙන යනවා.කැනේටී එතැනදී ඇත්තම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක නෙමෙයි දෙන්නේ.ඒක වෙන තැනක හංගනවා.ඉතින් මෙයාලා යනවා එක හොයාගෙන බාලිකා පාසලකට.හැබැයි ඉතින් පිරිමි දෙන්නක් වගේ නෙමෙයි ගැහැණු දෙන්නෙක් වගේ ඇද පැළදගෙන.ඉතින් මෙයාලට ඇත්තම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක අරගන්න ලැබෙයිද?චර්ක්ඕෆ් මොවුන් දෙදෙනාව අල්ලාගනියිද?ට්‍රෙන්ට් සහ ටර්නර්ගේ ඇත්ත ස්වරූපය පාසලේ ඇතුළේ හෙළි වෙයිද?එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි.

එහෙනම් ආයෙත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!

ධනුෂ්ක ලක්මාල් “ධනා” සොහොයුරා විසින් පල කරන ලද ලිපිය

අද මං කියන්න යන්නෙත් මේ අවුරුද්දෙ ආපු සුපිරි කොමඩි බයිස්කෝප් එකක් ගැන. මේ මගේ දෙවනි පෝස්ට් එක. මගේ පලවෙනි එකත් කොමඩි හින්දි බයිස්කෝප් එකක්නෙ. ඒකට හොඳ කමෙන්ට්ස් දාලා තිබුනා. ඒ කමෙන්ට්ස් දාපු හැමෝටම තැන්කියු කියන ගමන් අද දෙන බයිස්කෝප් එක ගැන ටිකක් කියන්නම්කො. ඔන්න අහගන්න. මේකයි කතන්දරේ, සමහරක් විට ඔයගොල්ලො බලලත් ඇති මේකෙ පළවෙනි කොටසකුත් ආවා. ඒකත් සුපිරි කොමඩියක් තමයි. ඒක බැලුවෙ නෑ කියලා අවුලක් නෑ. දෙක එකට සම්බන්ද වෙන කථාවක් නෙමී මේක.

ඉතිං මේකයි දැන් කථාව, FBI ඒජන්ට් කෙනෙක් ඉන්නවා මිනිහගෙ නම තමයි මැල්කම් ටර්නර්, එයා තමයි Big Momma කියන්නෙත්. ඒ චරිතෙට පනපොවන්නෙ අපි කවුරුත් දන්න හොලිවුඩයෙ සුපිරි චරිතයක්, ඒ තමයි Martin Lawrence. එහෙම කිවුවට දන්නෙත් නැතුව ඇති. හ්ම්ම් මං මෙහෙම කියන්නම්කො. ඔයාලට මතකද Bad Boys බයිස්කෝප් එක. අන්න හරි, ඒක තමයි. ඒකේ Will Smith ගේ සහයකයට හිටියෙ මෙයා තමයි. මෙයාට ඉන්නවා පුතෙක්. මිනිහා කැමති රැප් සින්දු කියන්න. ඒත් තාත්තට ඕනා පුතාට උගන්වන්න. ඔහොම යද්දි මැල්කම් FBI ගේමක ඉන්නකොට පුතා එනවා එතනට. ඔතනදි පුතාව දකිනවා හොරු සෙට් එක. ඉතිං උන් මේ කොල්ලව හොයනවා මරන්න. ඔය සීන් එක නිසා තාත්තා පුතාව බේරගෙන හොරු රංචුවත් අල්ලගන්න කරන මෙහෙයුම තමයි මේ කථාවේ තියෙන්නෙ. සුපිරි කොමඩියක් තමයි ඉතිං. හැමොම බලන්න. මේකට IMDB වලින්නම් එච්චර හොඳ Vote එකක් ලැබිලා නෑ. ඔහෙම කියලා බලන්නෙ නැතුව ඉන්න එපා හොදේ. හොඳට හිනාවෙන්න පුලුවන් 😀 ඒ නිසා හැමෝම බාගෙන බලන්න. බාන ගමන් පොඩි කමෙන්ට් පාරකුත් දාලා යන්ඩ හොඳේ.

හැමෝටම ජයවේවා…

Big Mommas: Like Father, Like Son (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Big.Mommas.Like.Father,.Like.Son.2011.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

928 downloadsDownload Big-Mommas-Like-Father-Like-Son-2011.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

928 downloadsDownload Subtitles66 KB

73 comments

  1. chamara nuwan

    mamai 1st.....
    ela...ela....

  2. chamara nuwan

    mama baiscope eke 1st unamai...thiyena hadissiyata wadiya type kaleth ne...me sathutata me film eka hoda unath...naraka unath bana eka banawamai....THANKS BROTHER....

  3. chamara nuwan

    ane mekata comments dana kenek mata podi udavwak karanawada...?..mama me comments daddi ethana AVATAR kiyana thanata photo ekak add karanne kohomada kiyanawada?(mama biscope eke account ekakuth haduwa..)plz dear...

  4. Suren n. Semage

    :-( man 4......

  5. darshi

    Thanks.hodata hina venna puluvan vage.bami

  6. laksirigun

    Thanks Macho !!! ala ala ala ala ala

  7. Suren n. Semage

    @ chamara nuwan

    oya pahala tiyena link eka click karala Saam kollage adaviyata yanna (සැම්ගේ අඩවිය).

    avator eka dana vidiya kolla kiyala dila thiyenawa. man dagaththeth eken balala.

  8. chamila

    Meka 1, 2 taram gathiyak ne....

  9. udara

    420mb copiyak dunnata thanks machan.

  10. Rumesh

    pattama film eka, meke songs tikath maara quality

  11. මලා

    මේක නම් සිරා බයිස්කෝප් එකක්... නියම ජෝක් ටිකක් තියෙන්නෙ.. කෙල්ලත් ලස්සනයි... ඒ වගේම සිරා සිංදුවක් තියෙනවා.. ලස්සන ආදර කතාවකුත් තියෙනවා.. මට නම් එලට අල්ලලා ගිය සිම්පල් බයිස්කෝප් එකක්.. :)

  12. gayan

    ela ela..meka denakan balagena hitiye.....

  13. shehan sachith

    ela ela maru film eka

  14. kasun

    makanam ela movie ekak

  15. Sha

    Ayae monada etin down nokara kohomada ...... ?

    Ela ela onna damma list 1ta ;)

    Thankzzzzzzz :D

  16. dedunu

    thank's bro....

  17. Viraj

    Thank you very much!!!

  18. roshan

    thanks saho

  19. chamara nuwan

    @ Suren n.....
    thank you soooooo.....much yalu....mama meka karala balannam.....
    aththatama godak thanx.....

  20. Prashan

    මම නම් මේක බැලුවා පදිරි ෆිල්ම් එක. බලපු නැති අය කොහොමහරි බලන්න. තව අලුත් ෆිල්ම් දිගටම දාපන් මචෝ.

  21. Jayan Chamal

    ela ela mama meke 1 balal tiyanava supiri

  22. අකිල ප්‍රනාන්දු

    මේ 3වැනි කොටස .මීට කලින් කොටස් දෙකක් නිකුත් උනා ඒ "Big Momma's House" 2000 වසරේ හා "Big Momma's House 2" 2006 වසරේ ඒ 2කත් සුපිරි.BAD BOYS වල පිස්සු කෙලින පොලිස් නිලධාරින් 2 නා ගෙන් කෙනෙක් ඒ කිව්වේ විල් ස්මිත් ගේ යාලුවා මාටිං ලොරන්ස් තමයි බයිස්කොප් 3ම නොකඩවා රඟපාන්නේ.බලන්න වටින සුපිරි එකක්.කොහොම උනත් මේක දැම්මට සහො ට බොත් පින් හේ.ජය වේවා !:)

  23. prasanna

    ela ela!!!!!!!!!!

  24. chamara nuwan

    suren....mama link ekanan baluwa..eth therune nane yalu....mama hithanne link eka waradida danne...

  25. Anonymous

    patta film ekak'
    hina kala merenawa

  26. ashan suranga

    thanks machnnnnnnnnnnn

  27. Udaya සාලින්ද

    thanks saho....

  28. සමන් කලුබෝවිල

    wooow... ela... hina wenna puluwan film ekak dila...thankx..denma banna danawa.. :)

  29. shalana

    onna mamat banna demma.........

  30. Dilshan

    Ela machan.....

  31. දනුක බෙන්තරවිතාන

    මොකක්ද මේ 420 , 760 කොපි අතර තියෙන වෙනස. දෙකේ quality වෙනස්ද? 760 කොපියේ seeders වෑඩි නිසා ඒක ඉක්මනට බාගත වෙයිද? නෑත්තම් size එක අඩු නිසා 420 කොපිය ඉක්මනට බාගත වෙයිද?

  32. ashan kandy

    ptatta pathuru :D

  33. Vimukthi Senavirathna

    Thanks a lot bro. NIce one thanks again..

  34. Pasindu

    මේවනේ බයිස්කෝප්... :D

  35. Shashi Fernando

    onna maat banna dammoooooooooo

  36. me

    Thanks

  37. Hemal

    thank you !!!!

  38. තරිදු

    Thank you very much!!!

  39. Thush

    thanks....

  40. Mali

    thanks

  41. Bandula

    Thank you very much

  42. vishva yapa

    make kalien akanm mama baluwe,,,makat hodate ati nade,,,one mat bane damooooooooooooo

  43. supun

    patta patta :)

  44. AL1717

    Thanks Machan Me Movie Eka Gena Kiwwata Mama Meka Banna Tikak Adi Madi Kara Kara Hite Echara Gathiyak nethi Wei Kiyala.

    Onna Henam Bewenna Demma

    Jaya wewaa

  45. Uraj Deemantha

    ඔෆිස් එකට ආව ලැප් එකක තිබුනා..... අපරාදේ මම ඒක කොපි කරගත්තේ නෑ.... :( කොපි කරගත්තා නම් ආයේ බාන්න දෙයක් නැහැනේ ... :P

  46. navo

    tnx for the film

  47. රාම් රාජ්

    ඔන්න මම නම් බැලුවා.

  48. wikum

    balala thawa cament karannam.. thank You

  49. Eshan Che Jr.

    Thanks machan........meke first movie ekath danna

  50. chathuranga

    elazZ !!!!
    PaTta Filmz eka a :D :D
    godak tnx wewa !!!

Load more comments