හායි කොහොමද කට්ටියට,,,දන්නවා දන්නවා හොදටම පරක්කුයි කියලා,එත් මොනවා කරන්නද,වැඩ රාජකාරි මැද්දේ තාමයි මේක කරන්න වුනේ,ගොඩක් කට්ටිය මේකට පොර කෑවද මන්දා, එත් මුලින්ම ස්තුතියි වෙන්න ඕනේ ආසිරි අයියට මේකේ හොද කොපියක් ආපු ගමන් කියපු එකට,කියපු වෙලාවටම දෙන්න බැරි වුණා,තව කියනවනම් මේකේ පලවේදී එක කරපු ඒ කියන්නේ…

හායි කොහොමද කට්ටියට,,,දන්නවා දන්නවා හොදටම පරක්කුයි කියලා,එත් මොනවා කරන්නද,වැඩ රාජකාරි මැද්දේ තාමයි මේක කරන්න වුනේ,ගොඩක් කට්ටිය මේකට පොර කෑවද මන්දා, එත් මුලින්ම ස්තුතියි වෙන්න ඕනේ ආසිරි අයියට මේකේ හොද කොපියක් ආපු ගමන් කියපු එකට,කියපු වෙලාවටම දෙන්න බැරි වුණා,තව කියනවනම් මේකේ පලවේදී එක කරපු ඒ කියන්නේ Jolly LLB 1 එක කරපු කාලිංග අයියටත්, අනිත් හැමෝට ස්තුතියි කියන ගමන් කතාව ගැන කියන්න පටන් ගන්නම්.. හොදයි කට්ටිය බලන්න ඇති නේද Jolly LLB 1 කොටස,එකත් එක්තරා ආකාරයක ලස්සන කතාවක් බලපු නැති කට්ටිය මෙතනින් ගන්න,.
මුල ඉදලම කතාව විහිලු වගේම මේ ටිකේ බලපු හොද කතාවක් විදියට කියන්න පුලුවන්,කොහොමහරි කතාව පටන් ගන්නේ පාසලක විභාගය මුල් කරගෙන එකේ ළමයි සමත් කරන්න ඔක්කොම එකතු වෙලා. විභාග ප්‍රශ්න පත්‍රය පන්නලා,එකේ උත්තර කියවන්න කෙනෙක්ව ගෙන්නනවා, ඒ කවුද කියලා ඔයාලම බලන්න.කතාවේ තේමාව එහෙම නැත්තම් ප්‍රධාන දේ තමයි මිනි මැරුම් නඩුවක්,ඒ කතාව වටා චිත්‍රපටිය ගලාගෙන යනවා,ජොලි එහෙම නැත්තම් ජග්දිශ්වර් මිශ්රා.එයා උසාවියේ අධිනීතිඥ කෙනෙක්,මුලින්ම එයා රිස්වි කියල කෙනෙක් ගාව ලේකම් කෙනෙක් විදියට වැඩ කරගෙන ඉන්නවා,ඒ අතරතුරේදී තමයි හීනා කියලා ගෑනු ළමයෙක් එයාගේ සැමියාගේ මරණය සම්බන්ධව තියෙන නඩුවක් අරගෙන එන්නේ..ඒ නඩුව වෙන කිසිම නීතිඥ කෙනෙක් බාරගෙන නැති දෙයක්,ඒ කියන්නේ ඔයාල දන්නවනේ රජය සම්බන්ධයක් ඇති කියලා. කොහොමහරි මැරුණු කෙනාගේ නම ඉක්බාල් කාසිම් ..එත් පොලිසිය හිතන් ඉන්නේ මේ ඉක්බාල් කුදරී කියලා,මේ දෙක පටලවාගෙන තමයි පොලිසිය මෙයාව අත්තඩංගුවට අරගෙන තියෙන්නේ,ඊට පස්සේ මෙයාගේ මංගල්‍ය දවසේ පොලිසිය මෙයාව මරනවා,එත් පොලිසිය කියන්නේ තුවක්කුව අරන් පොලිස් කෙනෙක්ට වෙඩි තියන්න හදනකොට එයාට වෙඩි තිබ්බයි කියලා,කොහොමහරි,මේකෙන් එක පොලිස් නිලධාරියෙකුත් මැරෙනවා.එයාගේ නම කොස්ටබල් බල්දෙව් සින්ග් භාදොරියගේ මරණයටත් සැක කරන්නේ පොලිසියයි,මේ නඩුව වටා තමයි කතාව දිගහැරෙන්නේ,,කතාවේ චරිත ගැන ටිකක් කියන්නම්,චිත්‍රපටිය ගැන කියන්නම්.
ජොලිට රගපාන්නේ සුප්‍රසිද්ධ නළු,මගේ දෙවෙනියට ප්‍රියතම නළුවා Akshay Kumar.
අධ්‍යක්ෂණය: සුබාෂ් කපුර්.
නිෂ්පාදනය: Fox Star Studios
කතාව : සුබාෂ් කපුර්
තිර රචනය : සුබාෂ් කපුර්
චරිත :Akshay Kumar,Annu Kapoor,Huma Qureshi,Saurabh Shukla
සංගීතය :මනෝජ් මුසික්,මීට් බ්‍රෝස්,ක්‍රිස්ටියාන් බාත් අක්ෂය කුමාර්.
ධාවන කාලය: මිනිත්තු 137
රට:ඉන්දියාව
භාෂාව:හින්දි.
කතාව ගැන ලොකු දෙයක් කිව්වේ නෑ මොකද ගොඩක්ම පරක්කු වෙලා තියෙන නිසා,,,එහෙනම් ඊලග උපසිරැසියෙන් හමුවෙමු!
ලැබුවාවූ අලුත් අවුරුද්ද ෆිල්ම්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.. . . . .!
Due to copyright issues, we do not provide any torrent links.
Jolly.LLB.2.2017.1080p.HDLight.BluRay.x264.AAC.5.1.ESub -DDR
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
27,271 downloadsDownload Jolly-LLB-2-2017-BR.zip274 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
49 comments
විමා
nipun gunasekara
thanks bro sub ekata
Janitha
THANKS , THANKS
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Labannawu nawa wasara
kiriyen peniyen piri,
samaya sathuta raja karana,
leda dukin thora,
wedi wediyen lebena,
Suba Aluth awruddak wewa……Jack
පට්ටයි මචෝ...
මේකට සබ් එක දෙනකම්මයි හිටියේ...
හොද අවුරුදු තෑග්ගක්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය...නව වසර සුබම සුබ නව වසරක් වේවා!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----නව වසර සුබම සුබ නව වසරක් වේවා!
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Thilina chamara
ela machan,thank you
Sam
Thank you so much Sahoo
Dishan Kavinda
Gautamiputra Satakarni sub එක දියන්කෝ
Mahesh
Sub ekata thanx
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
Silent$
Thnxxxxxxxxxxxxxxxxx Patttaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Zeal
Thanx Fro Sub... ♥
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*
thisal
thanks ;)
නිරෝෂ්
ස්තුතියි රෂීන් සහෝ.ජයවේවා !
asanka sidukalum dewanarayana
BOHOMA ISTUTI
Chalana
thnx bro...
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Dasun Pramuditha
Sub ekata thnk u.. awurudu labanakam meka baluwa
Hemal
supiri enakan balan hitiye <3
pin sidda wewa :DNISANGA
බොහොම ස්තූතියි.
keshan
thnaks bro
Champika Ruwantha
sub eka hariyata play wen na
Rasheen Mansil
මේක ගූගල් එකේ සර්ච් කරන්න,
Jolly LLB 2 (2017) - WebRip - X264 - 1CD [Team Jaffa]
Chami.S
Thanks..
Tharindu TD
Thank you very much for the subtitles
Tharindu TD
Thanks for subtitles...
Mekata sub denna puluwanda
( Badrinath Ki Dulhania 2017 )vikum
thanks bro..
Dulanga
Thanks
Anusha de Silva
බොහොම ස්තූතියි.
kasun
thanks
maheshbabu
sub eke godaaaaaaaaaak waradi thyno....
supiri film walata sub karanakota wade elatama thyenna oona
nathnam film ekath epaaa wenoBuddhi Hasanka
Thanks bro.
Kasun Danuka
Thank you buddy!!!
Priyange
හරියට play webne na bnh
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~binura
Jolly LLB 2 (2017) 720p DvDRip x264 800MB (nItRo)-XpoZ
mekata subtitle nedda bn thiyenawanam dennkoashan lankanath
thanks .............................good luck
ashan lankanath
thanks
che
thanks for the sub
well doneNadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
kent parker
thanks
Janindu
Elma bn padman sub eka oni bn
nalin.kumara0510
Thanks bro good luck
muditha gayan
Thankzzzzzzzz
mithnil1986
Hoda vadak...thx bro
Anonymous
Sub එක සෑහෙන්න අවුල්. අප්ඩේට් කරන්න පුලුවන් නම් හොඳයි
Anonymous
tnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරසට බොහොම ස්තුතියි රෂින්..
අවුරුද්ද සමරන්න කියාපු භාන්ඩේ :D