කොහොමද? මම බයිස්කෝප් එකට අලුත්. මේක මගෙ පළවෙනි සබ් එක. ටිකක් වැරදි ඇති මොකෝ මේක මගෙ පළවෙනි සබ් එක හින්දයි, මම තාම 8 වසරේ හින්දයි. ඒවා වැඩක් නැහැ. අපි දැන් ෆිල්ම් එක පැත්තට යමු. මේ ෆිම් එකට IMDB දර්ශකයෙ 8.0 ක අගයක් තියනවා. තව මේ ෆිල්ම් එකට Frank Welker, Grey Delisle, Mindy Cohn, Mattew Lillard යන අය…
කොහොමද? මම බයිස්කෝප් එකට අලුත්. මේක මගෙ පළවෙනි සබ් එක. ටිකක් වැරදි ඇති මොකෝ මේක මගෙ පළවෙනි සබ් එක හින්දයි, මම තාම 8 වසරේ හින්දයි. ඒවා වැඩක් නැහැ. අපි දැන් ෆිල්ම් එක පැත්තට යමු. මේ ෆිම් එකට IMDB දර්ශකයෙ 8.0 ක අගයක් තියනවා. තව මේ ෆිල්ම් එකට Frank Welker, Grey Delisle, Mindy Cohn, Mattew Lillard යන අය හඩින් දායක වෙනවා. මේ ෆිල්ම් එක animation ෆිල්ම් එකක්. ඇත්ත්ටම මේ ෆිල්ම් එකේ වෙන්නෙ ස්කූබී කණ්ඩායම යනවා ඇට්ලාන්ටිස් නගරයට නිවාඩුවක් ගතකරන්න. ඒගොල්ලො හිතනවා මෙහෙදිනම් ඒගොල්ලන්ට නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒක වැරදෙනවා. ෆ්‍රෙඩ් ඉතින් ටිකක් වගේ පිස්සෙක්නෙ. ෆ්‍රෙඩ්ට සර්කස් පිස්සුවක් තියනවා. එයා ඇට්ලාන්ටිස් නගරයෙ සර්කස් එකක් තියනවා දකිනවා. ඉතින් ෆ්‍රෙඩ් කියනවා කණ්ඩායමට ඒක බලන්න යමු කියලා. ඒත් ඒ සර්කස් එක ඇතුළෙ අද්භූත දේවල් සිද්ධ වෙනවා. ඒ සර්කස් එක ඇතුළෙ නරවෘකයන් ඉන්නවා. එහෙනම් මම යනවා. ස්කූබීලා මේ අභිරහස විසදනවද කියලා බලන්න මේ ෆිල්ම් එක බලන්න. මම එහෙනම් අදට යනවා.ඕගොල්ලන්ට ජය.෴
.
.
.
තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කළාට පස්සෙ මේක play කළාම russian audio එකකුත් එනවා. එක නැති කරගන්න නම්…
VLC media player – right click කරලා audio ගිහිල්ලා ඊට පස්සෙ audio track යන්න එතකොට එනවා russian ,english කියලා. ඒකෙ ක්ලික් වෙලා තියෙන්නෙ russian කියලා. ඒක english කරන්න. එතකොට හරි.
media player classic – right click කරලා audio track යන්න. එතකොට එනවා russian, english කියලා. ඒකෙ ක්ලික් වෙලා තියෙන්නෙ russian කියලා .ඒක english කරන්න. එතකොට හරි.
599 MB (720p WEBRip) කොපිය මෙතනින් බාගන්න
00CCEF64B9FDF9A6F58AB8E3D8AD823E4076ADFF2.96 GB (1080p WEB-DL) කොපිය මෙතනින් බාගන්න
BC7001B44DC4684AD237D832A5247257AEA5EF25 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,828 downloadsDownload Big.Top_.Scooby.Doo-2012.baiscopelk.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
22 comments
Arrow
මධුකප්‍රිය පෙරේරා
පලමු උපසිරසියට සුබපැතුම් මල්ලි..
අට වසරේ කියන්නේ ඉතින් පාඩම් වැඩ එහෙමත් වැඩි ඇතිනේ..
ඉතින් අධ්‍යන කටයුතු ජයගන්නා අතරම ඉදිරියට තවත්
උපසිරසි ලබාදෙන්න අවශ්‍ය කාලය හා ශක්තිය ඔබට ලැබෙන්න කියලා පතනවා..Chalana Rukshan
ela ela saho puluwannam digatama scooby doo damu
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය!!!!!නලින් පෙරේරා
ස්තුතියි සිංහල උපසිරැසියට මල්ලි. අධ්‍යාපන කටයුතු අතපසු නොකර නිර්මාණ කටයුතු වල යෙදුනට වරදක් නැහැ.
අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
ජය වෙවා!
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
ඒ වගේම සුබ පැතුම් පලමු උපසිරැසි නිර්මානයටKulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SACHIN saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa.......
Thisal Lakpura
බොහෝම ස්තූතියි
ප්‍රණීත් චින්තක
පලමු උපසිරැසි නිර්මාණයට සුබපැතුම්.
බයිස්කෝප් අඩවිය සාදරයෙන් පිලිගන්නවා.
පොඩ් වයසක ඉඳන් මේ වගේ වැදගත් දේකට දායකත්වය සපයන එක ලොකු දෙයක්.
ඉගෙනුම් කටයුතු සාර්ථකව කරගන්න ගමන්ම තවත් උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආයු -බෝ -වේවා !!! :)
sandun#
ela mcn.me karana udawwata.idiriyta yamu
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
LAKSHAN
පලමු උපසිරැසි නිර්මාණයට සුබපැතුම්.
එල්.සී.දමැල්
මට පේන්නෙ දැනට අපෙ අඩවියෙ ඉන්න ලාබාලම උපසිරස සපයන්නා වෙන්නෙ ඔයායි.
එහෙනම් ඉගෙනුම් වැඩත් සාර්ථකව වගේම කාලය ලැබෙන විදිහට දිගටම උපසිරස දෙමු.
ජය.සනත් ශ්‍රීමාල් පෙරේරා
සදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට...
පළමු උපසිරස ගැන්වීමට සුබ පැතුම් සහෝට...
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….නිලන්ත [Rumesh Nilantha Jayaweera]
thanx
Udara Damith B/K
ස්තුතියි සිංහල උපසිරැසියට මල්ලි.
Pasindu
Thanks
Jaindu Charindith
ela thanks sub ekata
Udara Damith Dissanayaka
maru
Pahan Vikasitha
Thanks For Subtitle Malli
bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Big Top Scooby Doo (2012) with Sinhala Subtitles | ස්කූබි ඩූ සහ සර්කස් නරවෘක අභිරහස. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Big-Top-Scooby-Doo-2012.jpg)

ela bro